welawa kanna ona nam ekatath mekama athiමනුස්සයෙක්ට වලේ නොවැටී හැදෙන්න නම් මේකේ යන ත්‍රෙඩ් ටිකම ඇති ..
වලේ වැටිලා ඩිප්රේෂන් හැදිලා ඉන්න එකෙක්ට ගොඩට එන්නත් මේකේ ත්‍රෙඩ් ටිකම ඇති .
ඔෆිස් වර්ක් බෝරින්ග් නම් එපා වෙලා නම් ඌට සතුටින් දවස ගෙවන්න මේකේ තියන ත්‍රෙඩ් ටිකම ඇති .
ජොබක් නොකර ගොඩ යනාවානම් බිස්නස් ඔපචුනිටි ඕනේ නම් මේකේ තියන ත්‍රෙඩ් ටිකම ඇති
ඉතුරුව ඕනේ නැනේ



