බැදපු උන්ගෙ ප්‍රශ්න

Gavesha108

Well-known member
  • May 4, 2020
    279
    281
    63
    මනුස්සයෙක්ට වලේ නොවැටී හැදෙන්න නම් මේකේ යන ත්‍රෙඩ් ටිකම ඇති ..

    වලේ වැටිලා ඩිප්රේෂන් හැදිලා ඉන්න එකෙක්ට ගොඩට එන්නත් මේකේ ත්‍රෙඩ් ටිකම ඇති .

    ඔෆිස් වර්ක් බෝරින්ග් නම් එපා වෙලා නම් ඌට සතුටින් දවස ගෙවන්න මේකේ තියන ත්‍රෙඩ් ටිකම ඇති .

    ජොබක් නොකර ගොඩ යනාවානම් බිස්නස් ඔපචුනිටි ඕනේ නම් මේකේ තියන ත්‍රෙඩ් ටිකම ඇති

    ඉතුරුව ඕනේ නැනේ
    welawa kanna ona nam ekatath mekama athi
     
    • Like
    Reactions: Solo Rider

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    ඇනොනිමස් නිසා හොදයි, එෆ් බී වගේ තිබ්බ නන් එකෙක්වත් ඕව දාන්නෙ නැහැ
    ඇනොනිමස් කිව්වට ටික කාලයක් ගියාම මේව ඇතුලෙ මිනිස්සු ජීවත් වෙනව. ඒකනෙ ඔය සමහර එකවුන්ට් නාගත්තට පස්සෙ අතඇරල දාන්නෙ.
     

    HmNRazor

    Well-known member
  • wife porn balala mattu. what to do? :baffled:

    මනුස්සයෙක් නේ බන්!! Not a big deal ඕක නම්..... Just try and talk her out of it, and listen to what she has to say. :yes:(y)

    බැදපු එවුන් , පවුල් ප්‍රශ්න , ලිංගික හිංසන තියෙන එවුන් හොද නැද්ද වයිෆ්ලව මාරු කර ගත්තොත් මේකේ ඉන්න අය එක්ක ! :D

    උබ යකෝ 🤭 !! හම්මේ උබලා වගේ උන් මේ කිරියේ ඉඳලා හරියන්නේ නෑ......... මොළ නෙමේ මොළ පටෝපු නැව්!! :yes:🙏

    ඇනොනිමස් කිව්වට ටික කාලයක් ගියාම මේව ඇතුලෙ මිනිස්සු ජීවත් වෙනව. ඒකනෙ ඔය සමහර එකවුන්ට් නාගත්තට පස්සෙ අතඇරල දාන්නෙ.
    එකඟයි ඕං මමත් ඒ කතාවට නම් (y)
    ------ Post added on Mar 12, 2021 at 8:40 PM