බැදපු උන්ගෙ ප්‍රශ්න

coyote_wile_e

Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    WhatsApp Image 2021-03-12 at 09.56.43.jpeg
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මනුස්සයෙක්ට වලේ නොවැටී හැදෙන්න නම් මේකේ යන ත්‍රෙඩ් ටිකම ඇති ..

    වලේ වැටිලා ඩිප්රේෂන් හැදිලා ඉන්න එකෙක්ට ගොඩට එන්නත් මේකේ ත්‍රෙඩ් ටිකම ඇති .

    ඔෆිස් වර්ක් බෝරින්ග් නම් එපා වෙලා නම් ඌට සතුටින් දවස ගෙවන්න මේකේ තියන ත්‍රෙඩ් ටිකම ඇති .

    ජොබක් නොකර ගොඩ යනාවානම් බිස්නස් ඔපචුනිටි ඕනේ නම් මේකේ තියන ත්‍රෙඩ් ටිකම ඇති

    ඉතුරුව ඕනේ නැනේ
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    මනුස්සයෙක්ට වලේ නොවැටී හැදෙන්න නම් මේකේ යන ත්‍රෙඩ් ටිකම ඇති ..

    වලේ වැටිලා ඩිප්රේෂන් හැදිලා ඉන්න එකෙක්ට ගොඩට එන්නත් මේකේ ත්‍රෙඩ් ටිකම ඇති .

    ඔෆිස් වර්ක් බෝරින්ග් නම් එපා වෙලා නම් ඌට සතුටින් දවස ගෙවන්න මේකේ තියන ත්‍රෙඩ් ටිකම ඇති .

    ජොබක් නොකර ගොඩ යනාවානම් බිස්නස් ඔපචුනිටි ඕනේ නම් මේකේ තියන ත්‍රෙඩ් ටිකම ඇති

    ඉතුරුව ඕනේ නැනේ
    දවසේ වියදමත් මේකෙන් හොදටම ඇති
     
    HmNRazor

    Well-known member
  • ඔතන නොකියන ඒවත් තියනවා ඉතින් ගෑනි හොරෙන් පිට යන ඒවා එහෙම. :yes: (සමහරු දන්නේ නෑ කියමු, දැනගෙන කරගන්න දෙයක් නැති :no: සෙට් එකත් ඉන්නවා ඉතින්)
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    මනුස්සයෙක්ට වලේ නොවැටී හැදෙන්න නම් මේකේ යන ත්‍රෙඩ් ටිකම ඇති ..

    වලේ වැටිලා ඩිප්රේෂන් හැදිලා ඉන්න එකෙක්ට ගොඩට එන්නත් මේකේ ත්‍රෙඩ් ටිකම ඇති .

    ඔෆිස් වර්ක් බෝරින්ග් නම් එපා වෙලා නම් ඌට සතුටින් දවස ගෙවන්න මේකේ තියන ත්‍රෙඩ් ටිකම ඇති .

    ජොබක් නොකර ගොඩ යනාවානම් බිස්නස් ඔපචුනිටි ඕනේ නම් මේකේ තියන ත්‍රෙඩ් ටිකම ඇති

    ඉතුරුව ඕනේ නැනේ

    අත්වැඩ කරනවා නම්... ඒත් මේකේ තියෙන ත්‍රෙඩ් ටිකම ඇති.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,060
    113
    34
    Kalutara
    මනුස්සයෙක්ට වලේ නොවැටී හැදෙන්න නම් මේකේ යන ත්‍රෙඩ් ටිකම ඇති ..

    වලේ වැටිලා ඩිප්රේෂන් හැදිලා ඉන්න එකෙක්ට ගොඩට එන්නත් මේකේ ත්‍රෙඩ් ටිකම ඇති .

    ඔෆිස් වර්ක් බෝරින්ග් නම් එපා වෙලා නම් ඌට සතුටින් දවස ගෙවන්න මේකේ තියන ත්‍රෙඩ් ටිකම ඇති .

    ජොබක් නොකර ගොඩ යනාවානම් බිස්නස් ඔපචුනිටි ඕනේ නම් මේකේ තියන ත්‍රෙඩ් ටිකම ඇති

    ඉතුරුව ඕනේ නැනේ
    වලේ වැටෙන්න ආසාවෙන් ඉන්න උන්ටත් මේකෙ තියෙන ත්‍රෙඩ් ටික ඇති.
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,445
    5,557
    113
    mama addin aiyata kalinuth kiwa bedapu unta adanna wenama section ekak danna kiyala. ko ahanne ne mama hithanne eyatath same prashna athi :(
     
    • Like
    Reactions: Solo Rider

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    බැදපු එවුන් , පවුල් ප්‍රශ්න , ලිංගික හිංසන තියෙන එවුන් හොද නැද්ද වයිෆ්ලව මාරු කර ගත්තොත් මේකේ ඉන්න අය එක්ක ! :D

    meke inne ara big cass kiyala ekek u thamai oya wage wada karanne wanduranta gani andum nathuwa penala sathutu wena ekek u.