බැදපු උන් නැති උන් වරෙව්

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,646
    2,430
    113
    තවම කසාඳ බැඳලා නෑ.. ඒ නිසා ඒ ගැන හිතලා නෑ.. මුහුද හත් ගව්වක් දුර තියා අමුඩ ගහලා වැඩක් නෑනෙ බං..:rofl:
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    mata nam duwek innawa...karima dukak ban me dawas wala vidinne. poddata sanipa na.podi eka vvidina duka dakkama kama kandawath hitha hada ganda baha ban...
     

    asstyle

    Member
    Apr 11, 2011
    441
    16
    0
    තවම කසාඳ බැඳලා නෑ.. ඒ නිසා ඒ ගැන හිතලා නෑ.. මුහුද හත් ගව්වක් දුර තියා අමුඩ ගහලා වැඩක් නෑනෙ බං..:rofl:
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    තවම කසාඳ බැඳලා නෑ.. ඒ නිසා ඒ ගැන හිතලා නෑ.. මුහුද හත් ගව්වක් දුර තියා අමුඩ ගහලා වැඩක් නෑනෙ බං..:rofl:

    :nerd::nerd: අමුඩේ ගහන්න ඉස්සරින් මග තියන ලිදකටවත් වැටුනොත් තමයි කේස් එක. ඒ හින්ද දැන්ම අමුඩේ ගහගෙන ඉදපන් :lol::lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ජොනී බට්ට;16700472 said:
    :nerd::nerd: අමුඩේ ගහන්න ඉස්සරින් මග තියන ලිදකටවත් වැටුනොත් තමයි කේස් එක. ඒ හින්ද දැන්ම අමුඩේ ගහගෙන ඉදපන් :lol::lol:
    :lol::lol::lol:
    එහෙම ලේසියෙන් වැටෙන්නෑ පුතා.. පැන්නොත් මිසක්..
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    10.gif
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,534
    16,313
    113
    නැකැත් රාල;16700708 said:
    :shocked::shocked::shocked:
    මම ඔය ඇහුවමයි.. කෙල්ලො සාමන්‍යයෙන් එකෙක් දෙන්නෙක් හිටියම ඇති කියලනේ..

    අර කලින් එකෙක් කිව්වා වගේ එකෙක් හදලා මුල් මාස හයේ නිදි මරාගෙන කිරි දිදී අවුරුද්දක් විතර යනකොට කියයි අනේ මේ හොදටම ඇති කියලා..:lol::lol:
     

    awanjith

    Banned
    May 22, 2014
    12
    15
    0
    ජොනී බට්ට;16699089 said:
    මටනම් එක පුතෙක් ඉන්නව. ඒ ඇති :)

    යකෝ උබල සිංහල ජාතිය වඳ කරන්නද සුදානම.
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    රෙන් කොට් නැති දවසක් උදා උනාම බලමු
    කොහොමත් 2ක් වගෙ තමයි:)

    උඹට කව්ද බන් ගෑනු දෙන්නෙ?

    දැන්ම තියාම කොමනේරියන් බලු පැටව් දෙන්නෙක් වත් හදන් තියාගනින්.. බැරි කාලෙ බව් බව් හරි ගායි..!!

    :rofl::rofl::rofl: