බැදපු උන් නැති උන් වරෙව්

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ජොනී බට්ට;16700481 said:
    ඒවා බලමුකෝ මෙතන අඩාගෙන ආපු දවසට :lol::lol:
    මෑත දවසක අඩාගෙන ආවා තෝ දැක්කෙ නැද්ද..? :( ඔෆිස් එකේ කෙල්ලෙක් නිසා.. ඒක දැන් ඉවරයි.. ආයෙම එකක් සෙට් වුනා කියහංකො..:lol:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    උඹට කව්ද බන් ගෑනු දෙන්නෙ?

    දැන්ම තියාම කොමනේරියන් බලු පැටව් දෙන්නෙක් වත් හදන් තියාගනින්.. බැරි කාලෙ බව් බව් හරි ගායි..!!

    :rofl::rofl::rofl:
    කාටද යකො ගැනු ඕනෙ:oo: ඔයාගෙ මිම්මෙන් අනිත් අයව මනින්න එපා බන්:P

    මම තරුණ වයසෙ හැන්ඩ්ස්ම් කොල්ලෙක්
    හොයාල දෙන්නකෝ හොට් ඇන්ඩ් සෙක්සි කෙල්ලෙක්..
    මෙඩිකල් චෙක් කරලා කැරැක්ටරෙත් හොයලා
    මා සනසන්නකෝ වෙඩින් එකත් කරලා..අනේ

    අම්මා අම්මා මේ මට කියන්න ලැජ්ජයි තාත්තට..:rofl:
     

    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    සඟ +වේද +ගුරු
    3ක් බලාපොරොත්තු වෙනවා
    තවම 2 2016දි 3
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මට දෙන්නෙක් ඕනේ... කව්රු උනත් කමක් නෑ.... දුවලා දෙන්නෙක් උනත්.. පුතාලා දෙන්නෙක් උනත්.....
     
    Last edited:

    119elakiri

    Active member
  • ඔක්කම එවුන් කියනව අරුන් 1 මෙවුන් 2 කියල මොනා කීවත් කලින් ගෑනු පිරිමි කියල ප්ලෑන් කරල හඩන්න බෑනෙ හම්බෙන එකා හඩගන්න ඔනෙ සතුටින්
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :rofl::rofl::rofl: ඔය වම්-බට්ට ට මඳ සරු භාවය තියෙනවා. ඔය ලමයත් හදාගත්තේ IUI කරලා හරි අමාරුවෙන්. :P:P:P තව එකෙක් හදාගන්න වෙන්නේ එහා ගෙදර එකාට කියලා තමයි :eek::eek::rolleyes::rolleyes: