ජොනී බට්ට;16700481 said:ඒවා බලමුකෝ මෙතන අඩාගෙන ආපු දවසට![]()
ඔෆිස් එකේ කෙල්ලෙක් නිසා.. ඒක දැන් ඉවරයි.. ආයෙම එකක් සෙට් වුනා කියහංකො..
අර කලින් එකෙක් කිව්වා වගේ එකෙක් හදලා මුල් මාස හයේ නිදි මරාගෙන කිරි දිදී අවුරුද්දක් විතර යනකොට කියයි අනේ මේ හොදටම ඇති කියලා..![]()








මෑත දවසක අඩාගෙන ආවා තෝ දැක්කෙ නැද්ද..?ඔෆිස් එකේ කෙල්ලෙක් නිසා.. ඒක දැන් ඉවරයි.. ආයෙම එකක් සෙට් වුනා කියහංකො..



කාටද යකො ගැනු ඕනෙඋඹට කව්ද බන් ගෑනු දෙන්නෙ?
දැන්ම තියාම කොමනේරියන් බලු පැටව් දෙන්නෙක් වත් හදන් තියාගනින්.. බැරි කාලෙ බව් බව් හරි ගායි..!!
![]()
ඔයාගෙ මිම්මෙන් අනිත් අයව මනින්න එපා බන්

සඟ +වේද +ගුරු
3ක් බලාපොරොත්තු වෙනවා
තවම 2 2016දි 3

තවම කසාඳ බැඳලා නෑ.. ඒ නිසා ඒ ගැන හිතලා නෑ.. මුහුද හත් ගව්වක් දුර තියා අමුඩ ගහලා වැඩක් නෑනෙ බං..
lamaya thani wenawa kawada hari sahodarayek nathuwa ehema unama,eka nisa aduma gane 2 wath inna one

mamath pawle ekama lamaya bn. welawakata mama thaniwela wage danenawa bn.