බැදපු උන් නැති උන් වරෙව්

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
උඹට කව්ද බන් ගෑනු දෙන්නෙ?
දැන්ම තියාම කොමනේරියන් බලු පැටව් දෙන්නෙක් වත් හදන් තියාගනින්.. බැරි කාලෙ බව් බව් හරි ගායි..!!
:rofl::rofl::rofl:

:rolleyes::lol::lol::lol: හරිම ලොල් සහගතයි......
ජාති 2න්ම 4 ගානේ
:eek::eek::eek: 8 ද?

බින්දු;17005871 said:
:rofl::rofl::rofl: ඔය වම්-බට්ට ට මඳ සරු භාවය තියෙනවා. ඔය ලමයත් හදාගත්තේ IUI කරලා හරි අමාරුවෙන්. :P:P:P තව එකෙක් හදාගන්න වෙන්නේ එහා ගෙදර එකාට කියලා තමයි :eek::eek::rolleyes::rolleyes:
:baffled::baffled::baffled:
 

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
තවම කසාඳ බැඳලා නෑ.. ඒ නිසා ඒ ගැන හිතලා නෑ.. මුහුද හත් ගව්වක් දුර තියා අමුඩ ගහලා වැඩක් නෑනෙ ..:rofl:
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තවම කසාඳ බැඳලා නෑ.. ඒ නිසා ඒ ගැන හිතලා නෑ.. මුහුද හත් ගව්වක් දුර තියා අමුඩ ගහලා වැඩක් නෑනෙ ..:rofl:
    හෙට අනිද්දා ගෙට වෙන්න ඉන්න ගෑණු දැරිවියෙක් ඉන්න අම්ම කෙනෙක් ද මේ තාම බැදල නෑ කියන්නේ....!!!!!
    කපුටො ම කොටපිය....!!!!!:dull:
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages

    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    Sinhala jathiya wada wegana yanne punchi Paula rattaran kiyala
    Kattiya ea gannath hithuwaoth hodai neda