උඹට කව්ද බන් ගෑනු දෙන්නෙ?
දැන්ම තියාම කොමනේරියන් බලු පැටව් දෙන්නෙක් වත් හදන් තියාගනින්.. බැරි කාලෙ බව් බව් හරි ගායි..!!
![]()



හරිම ලොල් සහගතයි......ජාති 2න්ම 4 ගානේ


8 ද?බින්දු;17005871 said:ඔය වම්-බට්ට ට මඳ සරු භාවය තියෙනවා. ඔය ලමයත් හදාගත්තේ IUI කරලා හරි අමාරුවෙන්.
තව එකෙක් හදාගන්න වෙන්නේ එහා ගෙදර එකාට කියලා තමයි



හෙට අනිද්දා ගෙට වෙන්න ඉන්න ගෑණු දැරිවියෙක් ඉන්න අම්ම කෙනෙක් ද මේ තාම බැදල නෑ කියන්නේ....!!!!!තවම කසාඳ බැඳලා නෑ.. ඒ නිසා ඒ ගැන හිතලා නෑ.. මුහුද හත් ගව්වක් දුර තියා අමුඩ ගහලා වැඩක් නෑනෙ ..![]()

ට්රයි කරල බලපන්ඔක්කම එවුන් කියනව අරුන් 1 මෙවුන් 2 කියල මොනා කීවත් කලින් ගෑනු පිරිමි කියල ප්ලෑන් කරල හඩන්න බෑනෙ හම්බෙන එකා හඩගන්න ඔනෙ සතුටින්


