බැදපු උන් වරෙල්ලෝ ... කසාදෙ තිත්ත වෙලා

nayi hami

Well-known member
  • Jul 18, 2013
    731
    681
    93
    Duka thama bro. Counseling officer kenek innawa pradeshiya sabawe umbala denna eyawa hambeyan. Umbata nokiyana jathi eyata kiyai girawa wage. Try karala balapan
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    හැම තිස්සෙම පුළුවන් හැම හෙල්ප් එකම wifeta කරනවා ..ඒ මොනවා කලත් හැමතිස්සෙම හොදක් නම් අහන්න ලැබෙන්නේ නැහැ ..කුණු බැනුම් තමයි ...පොඩි බබා කෑවේ නැතත් කොහෙන් හරි කරකවල මට බනින්නේ ...මට නම් කසාද ජිවිතේ එපා වෙලා බන් තියෙන්නේ ...ඒ මදිවට අපේ අම්මත් දැන් පංගු බේරුවට වගේ වැඩ කරන්නේ ..ඒක මටත් තේරිලා තියෙන්නේ ..ඒකට යම් තරමකට wifege හැසිරීමත් බලපානවා ..හැබැයි 100% ම නෙමෙයි ..දැන් මෙයා අම්මට ඇහෙන්න හින්ට් pass කරනවා ...සමහර වෙලාවට ඇත්තටම අම්මගේ පන්ගුබෙරු වැඩ වැරදි ..රෙදි හෝදලා වේලෙන්න දාල තිබ්බම අම්ම එයාලගේ ඇදුම් අරන් අපේ ඇදුම් ඉතුරු කරනවා ...එහෙම කියල අම්මට බනින්න බැහැනේ බන් ..ඒ වෙලාවට එයාට ඕනි මම ලවුව අම්මත් එක්ක පැටලෙන්න ..එහෙම නැති උනාම මගේ එක්ක රණ්ඩු වෙනවා ..ඊට පස්සේ අම්මට හින්ට් ගහනවා ..මට නම් හිසරදයක් වෙලා තියෙන්නේ බන් මේක ..මම නිකන්වත් ගැනිගේ පැත්ත අරන් අම්මට වචනයක්වත් කියන්නේ නැත්තේ මමත් wife ගැන කලකිරිලා ඉන්න නිසා..ප්‍රදානම දේ මොන දේ කලත් මට බනින එක..එයා එක්ක දෙයක් කතා කරලා විසදා ගන්න බහ බන් .මේ එක දෙයක්..wife ආපු මුල් දවස් වල වැඩ ඇරිලා ඇවිත් හවසට රෙදි හෝදලා වැලේ වන්නනේ වතුර පිටින් වගේ ..හරියට මිරිකලා නැතුව ...කුස්සිය පැත්තේ වැල් පොටක් රෙදි වනුවේ ...බිම සිමෙන්ති පොලව ...බිම තෙමෙන හින්ද මම කිවුව රෙදි ටික මිරිකලා වනනන්න කියල ..එදා ඉදන් මෙය රෙදි හෝදන එක නවතුව ..එකතු වෙන කිළුටු ඇඳුම් අරණ යනවා එයාගේ ගෙදර හොදන් එන්න කියල ..එයාගේ ගෙදර මිනිසුන්ට කියල තියෙන්නේ අපේ අම්මල රෙදි හෝදන්න එපා කිවුව කියල ..අන්න එහෙමයි බන් එය වැඩ කරන්නේ ..ඉතින් කොහොමද බන් එහෙම කෙනෙක් එක්ක කතා කරලා ප්‍රශ්න විසදා ගන්නේ ...ඔය දේවල් හින්ද මට තිත වෙලා බන් තියෙන්නේ ...අනිත් එක තමයි හැම weekend එකේම එයාලගේ අම්මලාගේ දිහා යන්න පුරුදු වෙලා ...එක සතියක් මිස් උනොත් නාහෙන් අඩනවා ...වැඩක් න බන් කතා කරලා ..එචරටම එපා වෙලා තියෙන්නේ ..අනික තමයි මම දු පැටියා වෙනුවෙන් මොනවා කලත් ඒ ඔක්කොටම වඩා එයාලගේ අම්ම අරක කල මේක කලා කියවනවා බන් ....ඇදුමක් අන්දවන්න ගියත් එයාලගේ අම්ම අරන් දුන්න ලස්සන ගවුමක් කියල තමයි අන්දවන්නේ ...පුදුම විදියට හිත පැරෙන්නේ බන්..මම මාරම විදියට ඉවසන්නේ බන්...මේවා හිතලම සමර වෙලාවට ඔලුව පුපුරන්න වගේ...

    ekama wwisaduma tika kalayakata hari rent ekata geyak aragena wenama palayan. ita passe oya prashna okkom iwarai
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ලිවින් ටුගෙදර් ඉඳලා ලමෙයෙක් හම්බුනොත්? ඊට පස්සෙ දෙන්නට තේරුනොත් අපිගැලපෙන්නෑ කියලා
    ඒවට තමා තියෙන්නෙ බර්ත් කන්ට්‍රෝල් යකෝ...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,822
    113
    මාලඹේ
    1.බැන්ද නම් වෙන ගෙදරක පදිංචියට යන්න.
    2. ගෑනි ඔය එයාගේ අම්මා ගැන වර්ණනා කරන්නේ උබේ හිත රිදවන්න. එයාගේ අම්මා ගැන වර්ණනා කරනකොට උබ තව ටිකක් වැඩියෙන් ඒකිගේ අම්මා ගැන හොඳ කියපං 😀
    3.මොනවා උනත් ළමයා ගැන හිතලා ඉවසපන්.
    4.අවුස්සන්න තරමට ඇවිස්සෙන්න එපා.
    5. හැම සති අන්තයේ කම පුලුවන්නම් කොහේ හරි ගමනක් ගිහිං වරෙන් ගැනිත් එක්ක
    6. පුලුවන්නම් ඊළග ආත්මේ ලංකාවේ කෙල්ලො බදින්න වෙන්න එපා කියලා සතියකට සැරයක් බෝධි පූජා වක් තියපන්
     
    අවකලනය

    Active member
  • Jun 19, 2010
    330
    140
    43
    Wife පව්ලේ එකම ළමයා ද ?

    naha..akka kenekui malli kenekui innawa

    1.බැන්ද නම් වෙන ගෙදරක පදිංචියට යන්න.
    2. ගෑනි ඔය එයාගේ අම්මා ගැන වර්ණනා කරන්නේ උබේ හිත රිදවන්න. එයාගේ අම්මා ගැන වර්ණනා කරනකොට උබ තව ටිකක් වැඩියෙන් ඒකිගේ අම්මා ගැන හොඳ කියපං 😀
    3.මොනවා උනත් ළමයා ගැන හිතලා ඉවසපන්.
    4.අවුස්සන්න තරමට ඇවිස්සෙන්න එපා.
    5. හැම සති අන්තයේ කම පුලුවන්නම් කොහේ හරි ගමනක් ගිහිං වරෙන් ගැනිත් එක්ක
    6. පුලුවන්නම් ඊළග ආත්මේ ලංකාවේ කෙල්ලො බදින්න වෙන්න එපා කියලා සතියකට සැරයක් බෝධි පූජා වක් තියපන්

    1) godak ayage answer eka
    2) ok machan ..balamu..
    3) eka tamai mechara kal iwasala inne
    4) dan kohomath ehema tamai ban...
    5) kohe awidinna yannada...ammage gedara giyoth misak
    6) naha ban lankawe kello nemei..mewage type kello...oita kalin mata affair ekak tibba kellek ekka..6months wage affair eka tibbe...awankawama mata dan ekiwa matak wenawa...ekige gati guna marama hodai..
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,464
    36,399
    113
    මැදමහනුවර
    ලිවින් ටුගෙදර් ඉඳලා ලමෙයෙක් හම්බුනොත්? ඊට පස්සෙ දෙන්නට තේරුනොත් අපිගැලපෙන්නෑ කියලා

    තේරුම් අරන් නෙවේද ලමයි හදන්න පටන් ගන්නේ :eek:
    තේරුම් අරං නෙවෙයිද බඳින්නෙ?
    ඒවට තමා තියෙන්නෙ බර්ත් කන්ට්‍රෝල් යකෝ...
    ඊට වඩා හොඳ නැද්ද තනියම ඉන්නවා. නිකම්ම ගෑණියෙක් කරගහන් ඉන්නෙ අඩුම තරමෙ දෙන්නට කියලා දරුවෙක්වත් නැතුව
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    දෙන්නම වැඩට යන පවුලක් වෙනම ඉන්න ගියාම, ළමයෙක් හම්බුනාම හෙන ප්‍රශ්න ගොඩාක් වෙනවා. බලපං දැන් උනත් ඩේ කෙයාර් ඉස්කෝල වහල, ඔෆිස් ඇරල. අනාතයි නෙ. ලමය අම්මල ගාව දාල වැඩට යන්න පුලුවන් කිට්ටුව කවත් නම් අවුලක් නෑ. එතකොටත් ඉතිං ඔය පංගු පේරු ලොකු සීන් බලන්න වෙනවා.
    පුලුවන් නම් එක්කෙනෙක් ළමය ටිකක් ලොකු වෙනකල් ගෙදර නවතින්න. ගනන් හදල බැලුවොත් ඕකෙ ලාබෙකුත් එනවා, අපි වැඩට යන්නම ලොකු වියදමක් කරනවා.
     
    • Like
    Reactions: wtsamantha

    lahiru2000

    Well-known member
  • Feb 13, 2007
    1,305
    241
    63
    In the world
    Macho oka mama hodatama dannawa ganata balance karan Yanawa
    Ape Gedara inna kattiya
    Mama,Wife, Babala dennai,
    Mage Amma,Thaththa
    Wifege Amma,Thaththa (before 3 years died)

    Ubalata hithenawada mama kattiyawa balance karan inna widiya
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,464
    36,399
    113
    මැදමහනුවර
    දෙන්නම වැඩට යන පවුලක් වෙනම ඉන්න ගියාම, ළමයෙක් හම්බුනාම හෙන ප්‍රශ්න ගොඩාක් වෙනවා. බලපං දැන් උනත් ඩේ කෙයාර් ඉස්කෝල වහල, ඔෆිස් ඇරල. අනාතයි නෙ. ලමය අම්මල ගාව දාල වැඩට යන්න පුලුවන් කිට්ටුව කවත් නම් අවුලක් නෑ. එතකොටත් ඉතිං ඔය පංගු පේරු ලොකු සීන් බලන්න වෙනවා.
    පුලුවන් නම් එක්කෙනෙක් ළමය ටිකක් ලොකු වෙනකල් ගෙදර නවතින්න. ගනන් හදල බැලුවොත් ඕකෙ ලාබෙකුත් එනවා, අපි වැඩට යන්නම ලොකු වියදමක් කරනවා.
    හැබැයි එතනත් මචං ප්‍රෂ්නයක් එනවා. හිතපං ටික කාලයක් ගෙදර හිටියා කියලා. ලමයගෙ අම්මනෙ එහෙම ඉන්නෙ. ටික කාලයක් කිව්වට අවුරුදු කීයක්ද (ලමයි 2-3 වුනොත් කොහොමත් එහෙමයි). ඉතින් ගොඩක් වෙලාවට අන්තිමට වෙන්නේ අම්මා රස්සාව අතාරින එක.

    ඒ ජෝඩුව ටික ටික මැදිවිය පහුකරද්දි මිනිහගේ වත්කම් වැඩිවෙනවා ගෙදර මිනිහ විතරනෙ හම්බුකරන්නේ. එතකොට මිනිහට මුල අමතකවෙලා කිව්වොත් 'මේ හැමදේම මගේ' කියලා ගෑනිට වෙන්නේ කටයි පුකයි වහන් ඉන්න. ඒ හින්දමයි සමහර ගෑනු ලමයි නිසා රස්සාව අතාරින්න අකමැති
     
    umbage katawa atta ban..podi babek ekka wenama inna amarui...api dennagen ekkkenk gedara anawatinna amarui machan..mama nam kiyatawat aiyn wenne naha..wife loan ekkak gahala ammalata salli dunna building ekak hadanna ..eke naya gewanna eya yannama oni...mage akamatten gatta loan eka mama kiyatawat gewanne naha...
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    හැබැයි එතනත් මචං ප්‍රෂ්නයක් එනවා. හිතපං ටික කාලයක් ගෙදර හිටියා කියලා. ලමයගෙ අම්මනෙ එහෙම ඉන්නෙ. ටික කාලයක් කිව්වට අවුරුදු කීයක්ද (ලමයි 2-3 වුනොත් කොහොමත් එහෙමයි). ඉතින් ගොඩක් වෙලාවට අන්තිමට වෙන්නේ අම්මා රස්සාව අතාරින එක.

    ඒ ජෝඩුව ටික ටික මැදිවිය පහුකරද්දි මිනිහගේ වත්කම් වැඩිවෙනවා ගෙදර මිනිහ විතරනෙ හම්බුකරන්නේ. එතකොට මිනිහට මුල අමතකවෙලා කිව්වොත් 'මේ හැමදේම මගේ' කියලා ගෑනිට වෙන්නේ කටයි පුකයි වහන් ඉන්න. ඒ හින්දමයි සමහර ගෑනු ලමයි නිසා රස්සාව අතාරින්න අකමැති

    ඕකට තමා මචං ඉස්සර ගෑනිට දෑවැද්දක් කියල එකක් දුන්නෙ. ගෑණිට කොන්ද කෙලින් තියන් ඉන්න.

    අනික මචං ඔහොම අව්ස්වාසෙන් නම් පවුලක් ගෙනියන එක තේරුමක් නෑ. දැන් මචන් ගෑනුන්ට උනත් ගෙදර ඉඳන් සල්ලි හොයන්න පොඩි පොඩි ක්‍රම තියෙනවා.

    මම මෙහෙම කිව්වෙ මගේ පොඩි එකා නිසා මම දැන් අවුරුදු 2 කට වඩා වෙනව 8-5 ජොබ් එක නවත්තල. නමුත් පාට් ටයිම් වැඩ වලින් පොඩි ගානක් සෙට් වෙනවා. වෙනදට වඩා ආතල් එකේ ඉන්නවා අපි. ගෙදර වැඩට හිටපු කෙල්ලටයි, ඩේ කෙයාක් එකටයි, ඉස්කෝලෙ සපෝට් ක්ලාස් වලටයි, ටුක් ටුක් වලටයි, මම වැඩට යන එක වියදමයි බැලුවම මේක අවුලක්ම නෑ.

    අනික එහෙම උනේ පවුලගෙ අම්ම තාත්ත ගෙදර ඉද්දිත් උන්ගෙ පඩ ශෝ බලන්න බැරුව. ගෑනිත් එකෙන්ම කැමතී ඒකට.

    ළමයි නම් එකයි මචන්.
     
    • Like
    Reactions: sami_boy

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    umbage katawa atta ban..podi babek ekka wenama inna amarui...api dennagen ekkkenk gedara anawatinna amarui machan..mama nam kiyatawat aiyn wenne naha..wife loan ekkak gahala ammalata salli dunna building ekak hadanna ..eke naya gewanna eya yannama oni...mage akamatten gatta loan eka mama kiyatawat gewanne naha...

    ගෑනි වියදම් කර හදන බිල්ඩිම කාටද ? ඒක ගෑනිට නම්, දවසක ළමයට හරි වැඩක් වෙයිනෙ මචං.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඔච්චර බලු වෙන්න එපා බං ගෑනිට

    වගකීමක් තියෙන මිනිහෙක්ට, ගෑනිට බලුවෙනව කියල කියනවානම් උඹ තාම බැඳ නෑ.
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    umbage katawa atta ban..podi babek ekka wenama inna amarui...api dennagen ekkkenk gedara anawatinna amarui machan..mama nam kiyatawat aiyn wenne naha..wife loan ekkak gahala ammalata salli dunna building ekak hadanna ..eke naya gewanna eya yannama oni...mage akamatten gatta loan eka mama kiyatawat gewanne naha...
    පුලුවන්නම් උබෙයි wifeගෙයි salary කියන්න.

    වගකීමක් තියෙන මිනිහෙක්ට, ගෑනිට බලුවෙනව කියල කියනවානම් උඹ තාම බැඳ නෑ.
    ඔව් ළමයි නිසා සමහර දේවල් ඉවසන්න වෙනවා. ඉක්මන් තීරණ වගේ
     
    PiyalK

    Junior member
  • Jul 7, 2020
    29
    42
    13
    Sarala uththarayak denna amarui. Kochchara amaru unath wife ekka katha karala balanna eyage me hasireemata hethuwa mokakda kiyala. Wifeta laginma inna yaluwek nayekge support ekak aran balanna. thawa deyak thama sex life eka. Eka hariyata wenne nathi unamath ganu eka nokiya ohoma pali gannawa. e ganath poddak balapan machoo. katha nokara kisi deyak wisadanna ba. okkoma karala barimanam kanata dekak gahala elawapan.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    තේරුම් අරං නෙවෙයිද බඳින්නෙ?

    ඊට වඩා හොඳ නැද්ද තනියම ඉන්නවා. නිකම්ම ගෑණියෙක් කරගහන් ඉන්නෙ අඩුම තරමෙ දෙන්නට කියලා දරුවෙක්වත් නැතුව
    එක එක මිනිස්සුන්ගෙ චොයිසස් වෙනස්නෙ මචං. උඹ දරුවන්ට කැමති උනාට දරුවන්ට අකමැති අයත් ඉන්නවා. ඕවා තනිකරම පුද්ගලානුබද්ධයි. අනිත් අතට ලංකාවෙ වැඩිහරියක් උන් දරුවො හදන්නෙ වයසට ගියාම ඉන්ෂුවරන්ස් පොලිසි එකක් විදිහට.
     
    • Like
    Reactions: Piyathissa