බැදපු උන් වරෙල්ලෝ ... කසාදෙ තිත්ත වෙලා

BanX

Well-known member
  • Oct 6, 2010
    2,663
    1,157
    113
    Kottawa
    මමනම් ඉන්න පුලුවන් අන්තිම විනාඩිය වෙනකම් මගේ ආතල් එකේ නිදහසේ ඉදලයි බදින්නෙ බන්. මේකෙ බැදපු උන් දාපු ත්‍රෙඩ් කියවලම කසාද එපා වෙච්ච එකෙක් මං.
    Sahathika aththa ban...meke bandapu un patta stress ekene inne :rolleyes:
     
    • Haha
    Reactions: Rahula Kasun

    Apparently Kid

    Well-known member
  • Sep 26, 2014
    1,376
    761
    113
    Apparently USA
    වගකීමක් තියෙන මිනිහෙක්ට, ගෑනිට බලුවෙනව කියල කියනවානම් උඹ තාම බැඳ නෑ.

    ඔව් ළමයි නිසා සමහර දේවල් ඉවසන්න වෙනවා. ඉක්මන් තීරණ වගේ

    ඔයවගෙ ගෑනු එක්ක උඹලාවගේ පිම්පියොන්ට ජීවත්වෙන්න බෑ :lol:
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඔයවගෙ ගෑනු එක්ක උඹලාවගේ පිම්පියොන්ට ජීවත්වෙන්න බෑ :lol:

    Pimp - a man who controls prostitutes and arranges clients for them, taking a percentage of their earnings in return.

    Incase if you didnt know the real meaning.
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,056
    4,606
    113
    good lesson for us also....ammo mara case ne ban married untath thiyenne. redi heduwath waradi.....heduwe nattath waradi
     
    • Like
    Reactions: NRTG

    අවකලනය

    Active member
  • Jun 19, 2010
    330
    140
    43
    ගෑනි වියදම් කර හදන බිල්ඩිම කාටද ? ඒක ගෑනිට නම්, දවසක ළමයට හරි වැඩක් වෙයිනෙ මචං.
    naha machan ganita newei...tattata business ekak karanna building eka haduwe...oka hindai mama loan eka gannawata akmati une...
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    naha..akka kenekui malli kenekui innawa




    5) kohe awidinna yannada...ammage gedara giyoth misak
    ඒක තමා ලොකුම වැරැද්ද ඔතෙන වෙලා තියෙන . Wife ගේ එකම ලෝකේ වෙලා තියෙන්නේ Wife ගේ ගෙදර . wife ගේ මොලේට දාන්න එයාගේ ගෙදර විතරක් නෙවෙයි මේ ලෝකේ තියෙන්නේ කියලා . මම උබ ගේ ආර්ථික තත්ත්වය දන්නේ නැහැ ඒත් දුර ගිහිං හොටෙල් එකක වගේ නැවතිලා ඉදලා ඉන්න පුළුවන් නම් හොඳ කෑම වේලක් කළා වයිෆ් ගෙ හිත වෙනස් වෙනවා . එක්කෝ Shoping Mall එකකට වගේ අරගෙන යන්න (ලංකාවේ කොහෙද හොඳ Shopping Mall ඉතින් 🤣) ලොකු දෙයක් නැතත් අයිස් ක්‍රීම් එකක් හොඳ තැනකින් කෑම ටිකක් කළා පොඩි රවුමක් දාලා එන්න . ඔය යන හැම තැනකම ළමයා ඔයා තියාගන්න වයිෆ් ට enjoy කරන්න දෙන්න . මෙහෙම ටික දවසක් කරනකොට වයිෆ් ගේ හිත නිකම්ම වෙනස් වෙනවා . එලියට යන වේලාව ට wife ට උබ ඇර්‍රෙන්න වෙන කවුරුවත් නැහැ .
    පිට නැවතිලා ඉන්නේ Hotel ඒකක නම් ඒ ඉන්න කොට වයිෆ් මොනවද කැමති එයාට ඒ දේ දෙන්න (කන කෑමද නැත්නම් වෙන දෙයක් ද කැමති ඒ දෙය දෙන්න😀)
    ටික කාලයක් යන කොට වයිෆ් නිකම්ම එයාගේ ගෙදරින් ඇත් වෙනවා ඔයා දෙන දේවල් වලට කෑදර වෙලා ඔය ගෑනුන් ගේ හැටි .කොයි ගැනිත් එහෙම තමයි
    කොහොම හරි පවුලක් විදියට ඉන්න නැත්නම් පොඩි එකා පවු. මොලෙන් ගේම ගහන්න . කටෙන් අත පයින් ගේම ගහන්න ගියොත් වැඩේ චොර වෙනවා 😀
     

    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    ammata horen wifeta monavahari watina dewal tikak aran denna. wifege dewal ammata kiyanna epa. specially, wifege waradi. wife+hasband athara honda privacy ekak tiyaganna.
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Exactly! liberalism is a good thing but there should be a limit!
    Everything has a limit. If you go beyond the limit, it would be a disaster!
    Back in the day, I mean few decades ago I guess, society needed some level of feminism. But now, look what it's been turned into! 100% bull shit. Now days these women abuse their freedom,liberalism,feminism whatever
    Actually Sri Lanka hasn't been infected as much as USA but soon or later it will.

    that is the problem liberalism have no limit that's why its a fail ideology like communism most of the NGO groups trying to spread liberalism here its all so come with feminism rainbow movement(LGBT) me to movement see what happen to US you cant make a movie with out first getting approval form those groups at least for another 10-20 years we wont see those changes much in SL still there are some old guys in high places with power to prevent this from happening remember in last 5 years those NGO's trying to implement some movement for LGBT with some government backing but thanks to those people its stop in its tracks sadly we are doomed imagine what will happen when tiktok/singithi pathale generation take power of this country.

    liberalism is a infection a cancer that spread and ruined country's.
     
    • Like
    Reactions: NRTG and nalaka526

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    හැම තිස්සෙම පුළුවන් හැම හෙල්ප් එකම wifeta කරනවා ..ඒ මොනවා කලත් හැමතිස්සෙම හොදක් නම් අහන්න ලැබෙන්නේ නැහැ ..කුණු බැනුම් තමයි ...පොඩි බබා කෑවේ නැතත් කොහෙන් හරි කරකවල මට බනින්නේ ...මට නම් කසාද ජිවිතේ එපා වෙලා බන් තියෙන්නේ ...ඒ මදිවට අපේ අම්මත් දැන් පංගු බේරුවට වගේ වැඩ කරන්නේ ..ඒක මටත් තේරිලා තියෙන්නේ ..ඒකට යම් තරමකට wifege හැසිරීමත් බලපානවා ..හැබැයි 100% ම නෙමෙයි ..දැන් මෙයා අම්මට ඇහෙන්න හින්ට් pass කරනවා ...සමහර වෙලාවට ඇත්තටම අම්මගේ පන්ගුබෙරු වැඩ වැරදි ..රෙදි හෝදලා වේලෙන්න දාල තිබ්බම අම්ම එයාලගේ ඇදුම් අරන් අපේ ඇදුම් ඉතුරු කරනවා ...එහෙම කියල අම්මට බනින්න බැහැනේ බන් ..ඒ වෙලාවට එයාට ඕනි මම ලවුව අම්මත් එක්ක පැටලෙන්න ..එහෙම නැති උනාම මගේ එක්ක රණ්ඩු වෙනවා ..ඊට පස්සේ අම්මට හින්ට් ගහනවා ..මට නම් හිසරදයක් වෙලා තියෙන්නේ බන් මේක ..මම නිකන්වත් ගැනිගේ පැත්ත අරන් අම්මට වචනයක්වත් කියන්නේ නැත්තේ මමත් wife ගැන කලකිරිලා ඉන්න නිසා..ප්‍රදානම දේ මොන දේ කලත් මට බනින එක..එයා එක්ක දෙයක් කතා කරලා විසදා ගන්න බහ බන් .මේ එක දෙයක්..wife ආපු මුල් දවස් වල වැඩ ඇරිලා ඇවිත් හවසට රෙදි හෝදලා වැලේ වන්නනේ වතුර පිටින් වගේ ..හරියට මිරිකලා නැතුව ...කුස්සිය පැත්තේ වැල් පොටක් රෙදි වනුවේ ...බිම සිමෙන්ති පොලව ...බිම තෙමෙන හින්ද මම කිවුව රෙදි ටික මිරිකලා වනනන්න කියල ..එදා ඉදන් මෙය රෙදි හෝදන එක නවතුව ..එකතු වෙන කිළුටු ඇඳුම් අරණ යනවා එයාගේ ගෙදර හොදන් එන්න කියල ..එයාගේ ගෙදර මිනිසුන්ට කියල තියෙන්නේ අපේ අම්මල රෙදි හෝදන්න එපා කිවුව කියල ..අන්න එහෙමයි බන් එය වැඩ කරන්නේ ..ඉතින් කොහොමද බන් එහෙම කෙනෙක් එක්ක කතා කරලා ප්‍රශ්න විසදා ගන්නේ ...ඔය දේවල් හින්ද මට තිත වෙලා බන් තියෙන්නේ ...අනිත් එක තමයි හැම weekend එකේම එයාලගේ අම්මලාගේ දිහා යන්න පුරුදු වෙලා ...එක සතියක් මිස් උනොත් නාහෙන් අඩනවා ...වැඩක් න බන් කතා කරලා ..එචරටම එපා වෙලා තියෙන්නේ ..අනික තමයි මම දු පැටියා වෙනුවෙන් මොනවා කලත් ඒ ඔක්කොටම වඩා එයාලගේ අම්ම අරක කල මේක කලා කියවනවා බන් ....ඇදුමක් අන්දවන්න ගියත් එයාලගේ අම්ම අරන් දුන්න ලස්සන ගවුමක් කියල තමයි අන්දවන්නේ ...පුදුම විදියට හිත පැරෙන්නේ බන්..මම මාරම විදියට ඉවසන්නේ බන්...මේවා හිතලම සමර වෙලාවට ඔලුව පුපුරන්න වගේ...

    ටික දවසක් වෙන් වෙලා ඉන්න, ප්‍රශ්ණ ගොඩක් වැඩියි වගේ නේ පෙනෙන්නේ. මට හිතෙන්නේ ලව් එකක් නැත්නම් වෙන් වෙන එක හොඳයි කියල, ඔය තරම් නුරුස්නා ගතියක් තියන් ජීවත් වෙන එක වධයක් නේ, වෙන් වුනාම හිතට හොඳයි, ප්‍රශ්ණ නැහැ, ටික කාලෙකින් ආපහු ට්‍රයි එකක් දෙන්න පුළුවන්, ගූඩ් ලක් බ්‍රෝ,
     
    • Like
    Reactions: NRTG

    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    wenama jeewath weyan..... ubalage ammath pangu beruwata wada karanne oya ganige kal kiriyawa hindai. oya kathandare ape gedarath tibuna.

    uba wagema math iwasuwa. passe eka dawasak mala panala, ganiwa adala gedarin eliyta dala kiwwa lamayawath aran ammalage gedrama pala. ehenma okkoma kargnin kiyla. passe ape amma awith beragatte.

    dan oya inne yasa apuruwata. kata kadihcha katha kiyn ne na. amma ekka ellenne na. kiyna wada okkoma kargena innawa.
     

    Sutin

    Well-known member
  • Sep 23, 2016
    1,162
    1,035
    113
    Dukganna walawwa, Mahanuwara
    mekai machan aththatama tika dawasakata wenama hitapan wifeui lamayai ekka, wifege oluwata kagen virus wetila wage, poddak hoyala balapan thawa minihekwath innawada danne. owa poddak hoyala balapan,
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මම නම් බැඳලා නෑ.ඒත් දරුවත් පොඩියි කියන්නෙ උඹ බැඳලත් වැඩි කළක් නැතුව ඇතිනේ.මුලින්ම පොඩි ඇනෙක්ස් එකක් කුලියට හරි අරන් තුන්දෙනා එක්ක වෙනම ඉන්න.වයිෆ් එක්ක වලියට යන්න එපා.හොඳින් පැහැදිලි කරල දෙන්න එයාගෙ අවුල.ඔයාගේ වැරදි මොනවද කියලත් එයාගෙන් අහන්න.ඔයාට නොතේරුනාට එයා අකමැති දේවල් ඔයා කරනවද දන් නෑනෙ.ගොඩ දාන්නම බෑ වගේ නම් පවුල් උපදේශනයට යොමු වෙන්න.
     

    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    1. කසාදේ උබ ගෑනි වෙලා ගෑනි මිනිහා වෙලා තියෙන්නේ. කියලා තේරුම් කරන්න අමාරු නම් කම්මුල් පාරක් දෙකක් දීලා හරි තේරුම් කරන්න වෙනවා. කියපන් බදින්න කලින් හිටියා ඒකිගේ ගෙදර හිටියා වගේ බැඳලා ඉන්න බැහැ කියලා උබ එක්ක. හැම වෙලේම එහෙම ගහන්න තියාගන්නත් එපා එතකොට ඒකට තියෙන බයත් නැති වෙනවා. කේන්ති ගියොත් උබ කොහොම මිනිහෙක්ද කියලා දැනෙන්න දියන්. ගෑනි දන්නවා උබට කොන්ද පණ නැහැ & බයයි කියලා. ඒකයි ඔච්චර කරේ නගින්න එන්නේ උබේ. ඒ ගතිය වෙනස් කරගනින්.


    2. අර උබේ ගතිය ගෑනි මේ වෙද්දීත් ඒකිගේ අම්මට කියලා ඇත්තේ. ඒ විතරක් නෙමේ හැමදේම. ඒකි හැමදේටම උපදෙස් ගන්නේ ඒකිගේ අම්මගෙන්. ඔතන තමා virus එකේ ආරම්භේ මම හිතන්නේ. උබ ඒකිගේ අම්මලාව ගණන් ගන්නේ නැති විදියට ඉදපන්. උන්ට සද්දේ දාපන්. ගෑනිටත් කියපන් අම්මට ඕන විදියට නෙමේ වෙන්නේ දේවල් උබේ විදියට කියලා. උබ ඕවා ගෑනිට නොකියා මෙතන පත හෑලි වගේ ත්‍රෙඩ් දාල වැඩක් නැහැ. මේකේ ඉන්න උන් ඇවිත් ඕවා උබේ ගෑනිට කියන්නේ නැනේ. අනික කියපන් ආයේ නිතර උන්ගේ ගෙදර යන්නේ නැහැ කියලා. පුළුවන් නම් උන්ගේ ගෙදර උන්ව තරහා හරි කරගනින්. ගෑනියි ඒකිගේ අම්මටයි වෙනම කතා කරන්න වෙලාවක් දෙන්න එපා.

    3. සතියට පාරක් වගේ ගෑනි එක්ක dinner out එකකට වගේ එලියට පලයන්. ලමයව උබේ අම්මල ගාව දාල පලයන්. උබලා දෙන්න විතරක් ගිහින් enjoy කරලා වරෙන් හොදට. අලුත් දේවල් try කරපන්. ගෑනිට බියර් එකක් අරන් දියන් බොන්න. පාරේ එනකොට වාහනේ පොඩි ආතල් එකක් ගනින්. ඔය මම කිව්වේ කරන්න පුළුවන් සුළු දේවල් ටිකක්.

    4. උබලා දෙන්න වැඩ කරන අතරතුරේ පුළුවන් වෙලාවට call message කරපන්. sexටින් පාරක් හරි දාපන්.


    මම මේවා කිව්වේ උබ මෙතන කතාවේ කියලා තියෙන විස්තර අනුව. මෙතන තනිකර තියෙන්නේ උබේ පැත්තේ කතාව. ගෑනිගේ පැත්තෙන් ඇහුවොත් සමහරවිට ඒකිට මේ වගේම කතාවක් ඇති උබ ගැන. හොදම දේ උබ එළකිරි එකේවත් ගෑනි ඒකිගේ අම්ම එක්කවත් මේවා කතා කරන එක නෙමේ උබලා දෙන්නා මේවා ගැන කතා කරන එක. කල් යන්න යන්න මේවා එකතු වෙලා එකින් එක ලොකු ප්‍රශ්න ඇති වෙයි නැත්නම්. උබේ ගෑනිට ඇති depression එකකුත් නැහැ උබේ කතාවේ හැටියට. ඒ වගේම මෙතන උබලගේ sex life එක කොහොමද කියලා උබ කියලා නැහැ. ඒකත් ඕකට බලපාලා ඇති කියලා මට හිතෙන්නේ. පුළුවන් නම් ඒකත් දාපන් මෙතන. කරන්න පුළුවන් දෙයක් කියන්නම්.
     
    • Like
    Reactions: hodakolla and mec

    malgayan

    Active member
  • Jan 23, 2008
    852
    143
    43
    මන් නම් කන හරහා පටෝන් ගානවා එච්චරයි.වාත වෙවී ජීවත් වෙන එක තේරුමක් නෑ.උබ කෙලින් ඉන්නවා නම් වෙන කතාවක් නෑ.මට තේරෙන විදියට උබ ගෙදරට වෙන්න ඕන යුතුකම් කරන එකෙක්.කිසිම අවුලක් නෑ.අදම පටන් ගන්න.
     

    viddz

    Active member
  • Jun 29, 2011
    251
    49
    28
    Machn, Feel for u bro. Can understand your situation. uba poddak study karahan kohomada oya prashne tackle karanne kiyala. eg : youtube search karala balahan. (tip : How to live with annoying wife). Never get stressed. Kiyana ewata mala panna ganna epa. Best word to reply is hmm.

    suba !