බැදපු /බදින්න ඉන්න උන් වරෙන්.

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,312
    30,056
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කෙල්ලෝ ඉන්න උන්ට කෙමක් කියන්නං. කෙල්ලට හොඳ තැනකින් යාලුවෙන්න දීලා අකමැත්තෙන් හිටපං. අරූ සත්‍ය ප්‍රේමය වෙනුවෙන් උගේ ගානෙම කසාදෙත් අරං හිස් අතින් කැන්දගෙනත් යයි🤣🤣
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,171
    1,303
    113
    ගඟ ළඟ
    ලි බඩු වගේ ඒව අරන් දෙන්න හැදුවා..ඒතකොටත් මගේ ගානේ ඒවා අරන් තිබුණේ..පස්සේ සල්ලි දීලා තිබුණා. .ඒවත් wife ටමා තියාගන්න කිව්වේ..
     

    blackheart

    Well-known member
  • Apr 30, 2019
    984
    683
    93
    කොල්ලො බැලුවෙ නැති උනාට කෙල්ලො නම් දෑවැදි බලනවා (8)
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,979
    12,321
    113
    Behind u :p
    Dawadi gatte naa ,dawadi denna salli tibbeth naa egollonta .
    mage geadarata wife eyage badu aran aawa. (Almari,fridge,tv anam manan)
    Job ekak karna nisa savings tikak tibba eya langa.
     

    V for Vendetta

    Active member
  • Mar 4, 2012
    408
    99
    28
    Colombo
    දැන් දෑවැද්දට කෙල්ලගෙ දෙමව්පියො සල්ලි ටිකක් හම්බකරලා තිබ්බත් ඒවා වියදම් කරල කෙල්ලව රට යවනවා සෝබනේට ඊට පස්සෙ ඒක ලොකුවට එනවා ප්‍රොපොසල් ඇඩ් එකට කොල්ලා ඒක දැකලා හිත සනසා ගන්න ඕනෙ. දෑවැද්දට මුකුත් නෑ. ඒවා ගැන සදහනක්වත් නෑ.
    සාමන්‍ය පවුල්ව තත්වය ඕකයි. ඔක්කොම බලාපොරොත්තු වෙන්නෙ කොල්ලගෙ පැත්තෙන්. 5 years proposal අත්දැකීම්
    sirwata ban ,, dan kelin ma kiyanawaa devedi hoyana ayata api kamathi naa kiyalaa,,,ahaneth nathuwa,,,,denna weii kiyala bayata ... nanddamma
     
    Last edited:

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,397
    5,755
    113
    dowry neme jivithe goda daganna help ekak labuna. idamak sell karala salli dunna. mathaka widiyata laksha 16.
    eken laksha 5kin wedding eka gatta (mama athin damma 6k, total11), laksha 8k dila land ekak gatta 1M loan ekak ekka. ada land value eka 5M, loan eka iwara unama wife ta liyanawa, anit salli rola gahala invest kara. anthimata 1.6M > 5M++++ wedi kara.
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    ado mata ekak set vuna katha karan yanava monava veyida dan na. kalin affair eke scene ganath kivva. danata shape vage monava veyida dan na.
    කිරියේ වැඩියෙන්ම proposal බලල තියෙන්නේ උබද කො⁣හෙද ..දිග ත්‍රෙඩ් එකක් දාපන්කෝ..උබේ exp දාල
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ගෑණිට කියල ගෙයක් දොරක් තියෙනවානම්, ජීවිතේ ඉස්සරහට යන්න ලේසී. නමුත් ගෑණිත් එහෙම හිතයි.
     
    • Like
    Reactions: 119©

    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    මගේ අත්දැකීම.....

    ආදරේ කරන කාලේ නං දෑවැදි අරව මේවා හිතෙන්නේ නෑ වැඩිය....
    කෙල්ල ගෙදර අවට පස්සේ හිතෙනවා අනේ මට අරව තියනවා මේවා තියනවා...
    මේ කෙල්ලට මොකවත් නෑනේ.. කියල
    එතකොට කෙල්ල ගැන කිසි වටිනාකමක් හිතට එන්නේ නෑ....
    තද උනාම පලයන් හිගන්නි යන්න කියවෙනවා....

    දෙන්නටම මුකුත් නැත්තන් ඉතින් අවුලක් නෑ.
    එක්කෙනෙක්ට තිබිල අනෙකට මුකුත් නැති උනාම හෙන අවුල්...
    බැන්දාම තමා ඒ feeling එක හරියටම එන්නේ....
    එතකල් බොළඳ love එක ගහල ඔලුවට....
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    මම නම් දෑවැදි පස්සේ යන්නේ නෑ. ඒ උනාට දෙන්න හැදුවොත් නොගෙන ඉන්නෙත් නෑ.රස්සාවක් තියෙන ගෑණියෙක් බදින්න පුලුවන් නම් ඒක පට්ට වටිනවා අනාගතයට
     
    • Like
    Reactions: 119©

    kumu123

    Active member
  • Oct 26, 2007
    479
    27
    28
    cyber space
    දෑවැද්දට කොහොම උනත් නැන්දම්මට කියන්න දුවට හොදට රහට උයන්න පුරුදු කරල එවන්න කියලා. එහෙම නැතිනම් වැඩිපුර බඩගින්නේ තමයි ඉන්න වෙන්නේ.