කෙල්ලෝ ඉන්න උන්ට කෙමක් කියන්නං. කෙල්ලට හොඳ තැනකින් යාලුවෙන්න දීලා අකමැත්තෙන් හිටපං. අරූ සත්‍ය ප්‍රේමය වෙනුවෙන් උගේ ගානෙම කසාදෙත් අරං හිස් අතින් කැන්දගෙනත් යයි

මේ පාරවත් ගොඩ ගියොත් ඇතිado mata ekak set vuna katha karan yanava monava veyida dan na. kalin affair eke scene ganath kivva. danata shape vage monava veyida dan na.
Thanks broමේ පාරවත් ගොඩ ගියොත් ඇති
ado mata ekak set vuna katha karan yanava monava veyida dan na. kalin affair eke scene ganath kivva. danata shape vage monava veyida dan na.
Me para mu nattatama nati wenawa.මේ පාරවත් ගොඩ ගියොත් ඇති
sirwata ban ,, dan kelin ma kiyanawaa devedi hoyana ayata api kamathi naa kiyalaa,,,ahaneth nathuwa,,,,denna weii kiyala bayata ... nanddammaදැන් දෑවැද්දට කෙල්ලගෙ දෙමව්පියො සල්ලි ටිකක් හම්බකරලා තිබ්බත් ඒවා වියදම් කරල කෙල්ලව රට යවනවා සෝබනේට ඊට පස්සෙ ඒක ලොකුවට එනවා ප්‍රොපොසල් ඇඩ් එකට කොල්ලා ඒක දැකලා හිත සනසා ගන්න ඕනෙ. දෑවැද්දට මුකුත් නෑ. ඒවා ගැන සදහනක්වත් නෑ.
සාමන්‍ය පවුල්ව තත්වය ඕකයි. ඔක්කොම බලාපොරොත්තු වෙන්නෙ කොල්ලගෙ පැත්තෙන්. 5 years proposal අත්දැකීම්


කිරියේ වැඩියෙන්ම proposal බලල තියෙන්නේ උබද කොහෙද ..දිග ත්‍රෙඩ් එකක් දාපන්කෝ..උබේ exp දාලado mata ekak set vuna katha karan yanava monava veyida dan na. kalin affair eke scene ganath kivva. danata shape vage monava veyida dan na.