බැදලද ඉන්නේ ? බදින්නද ඉන්නේ ? ලොල්

DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    බැදලද ඉන්නේ ? බදින්නද ඉන්නේ ? ලොල්

    අහෝ දෙවියනි , මා කුමක් කරම්දෝ
    :love:

    maxresdefault.jpg


    තවත් පට්ට ,එළකිරි ෆිල්ම් එකක් සෙට් උන,
    තනියම කන්නේ නැතුව උබලත් එක්ක බෙදාගෙන කන්න හිතුවේ .
    හින්දි වලට ආසා කරන කස්ටියි , කලින් මේක නොබලපු කස්ටියයි බලන්න ....


    M_Id_398138_Arshad_warsi.jpg


    ලොලේ ලොල් :P:P:P:P:P:P:P


    මෙන්න මචන්ලා ලින්ක් . ටොරන්ට් තමා තියෙන්නේ , කාට හරි ඩිරෙක්ට් ලින්ක් හම්බ උනොත් බෙදාගන්න

    430 MB DVDRIP එක මෙන්න http://goo.gl/t2UTDV

    1.4 GB Brrip ලින්ක් එක මෙන්න http://goo.gl/LMNtDe


    මෙන්න සිංහල සබ .. මේකත් එකක්ම බලපල්ලා ,
    http://**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/a6TtT

    සුපිරි නම් සලකලාම යන්න +++++++ වලින් ,
    එහෙනම් ඉත්න් අපි ගියා .
    ටටා බායි
     
    Last edited:

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මෙලො රහක් නැහැ ඔක අර්ශාඩ් කාරයා නිසා බැලුවා