බැදලා නැති උන් වයස දාගෙන යමන්

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,448
    36,377
    113
    මැදමහනුවර

    You say you are 17
    It means you may born in 2008
    According to your profile, you joined EK 2014
    So at that time, you must be aged 6
    WTF dude. 🙄
    1000124364.jpg
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,863
    10,053
    113
    මහලු නිවාසයක් වගේ. 😂

    එලකිරි මහලු නිවාසයක් හදමු. Computer ඉස්සරහා නාකිඋන සෙට් එක වෙනම, scam කරපු උන් වෙනම ඒ විදියට department වගේ හදමු. Scurvy මොකක්හරි ලොකු position එකක් දෙන්න වෙනවා හැබැයි.