බොන උන් බොන්නැති උන් 😌🍻

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    බොන උන් බොන්නැති උන් ගැන හිතන විදිය කියපන්කෝ!

    බොන්නැති උනුත් බොන උන් ගැන කියපන් හිතන විදිය

    😌
     
    • Like
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,794
    11,157
    113
    බොන උන් සාප , උන්ට කොහේ ට්‍රිප් එකක් ගියත් මොන ලබ්බක් උනත් කුණු කූඩයක් අස්සේ හරි කමක් නැහැ බොන්ඩ තියේනම් එච්චරයි . කොච්චර හොඳ දෙයක් කොච්චර ආතල් දෙයක් තිබ්බත් උන්ගේ ආතල් එක බොන එක . ඒ නිසා කොහෙහරි යනවනම් හරි මොකක් හරි ආතල් වැඩකට උබට මොකෙක් හරි ඕනෙනම් , උබ නොබොන එකෙක් නම් මගේ රෙකමන්ඩ් එක උබ නොබොන එකෙක්ම හොයාගනින්
     
    Sen-lu

    Well-known member
  • බොන අයට එහෙම බොන්නෙ නැති උන් ගැන අදාලත්වයක් නෑ බං. බොන්නෙ නැති උන්ටනම් බොන උන් ගැන පොඩි උකේ කැක්කුමක් තියෙනව 😂.

    මමත් ඉස්සර බීව දැන්නම් නවත්තලා අවුරුද්දකටත් වැඩී.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    බොන උන් සාප , උන්ට කොහේ ට්‍රිප් එකක් ගියත් මොන ලබ්බක් උනත් කුණු කූඩයක් අස්සේ හරි කමක් නැහැ බොන්ඩ තියේනම් එච්චරයි . කොච්චර හොඳ දෙයක් කොච්චර ආතල් දෙයක් තිබ්බත් උන්ගේ ආතල් එක බොන එක . ඒ නිසා කොහෙහරි යනවනම් හරි මොකක් හරි ආතල් වැඩකට උබට මොකෙක් හරි ඕනෙනම් , උබ නොබොන එකෙක් නම් මගේ රෙකමන්ඩ් එක උබ නොබොන එකෙක්ම හොයාගනින්
    මේක ඇත්ත.
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    no hard liquor, yaluwo set unama witharak beer / cigar / joint gahanawa masekata sarayak wage. echcharai. i can control.

    set unama wena activity ekak nane kollonta. nikan iddi bona ekanam kari awul.
     
    • Like
    Reactions: MR.YOLO

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,055
    6,400
    113
    kandy

    Sira kathawa
     
    • Like
    Reactions: MR.YOLO