ඕකට නම් විකල්පේ restaurant එක්ක නැතුව වෙන කොහෙ හරි සෙට් වෙන එක. අරැන්ට රයිස් එකක් වගේ මුලින් අරගෙන බොන්න ගන්න එකයාලුවො ටිකක් කොහෙහරි restaurant එකක හරි hotel එකක හරි බොන්න සෙට් වෙන පාටියකට සෙට් එකේ නොබොන එවුන් දෙන්නා තුන්දෙනාටත් එන්න කිව්වම වෙන්නෙ මේකයි. බොන උන් සෙට් එකේ ටාගට් එක හෙමීට අඩියක් ගහලා බයිට් එකට ගේන ඩෙවල් චිකන්, ඩෙවල් ඉස්සො වගේ ඒවගෙන් කෑල්ලක් දෙකක් ශොට් එක ගහන වෙලේට කලා චිල් එකේ කයියක් දාලා ආතල් එකක් ගන්න ලෙවල් එකට වැදුනම ශේප් එකේ සිංදුවක් කියලා ආතල් එකක් ගන්නනෙ? හැබැයි නොබොන උන්ගෙ ටාගට් එක වෙනස්. උන් බොන්නෙ නැති නිසයි උනුත් හොටෙල් එකේ බිල් එකෙන් උන්ගෙ ශෙයා එක දාන නිසයි උන් කන්නමයි එන්නෙ. බයිට් ගෙනල්ලා තිබ්බ ගමන් ඩෙවල් චිකන්, ඩෙවල් ඉස්සො ප්ලේට් ගනන් ගහන්නෙ ස්ප්‍රයිට් කෝක් තඩි වීදුරු කට කපලා ගහන ගමන්. උන්ගෙ පැත්තෙන් උන්ට වැරැද්දක් කියන්නත් බෑ. හැබැයි අන්තිමට බොන උන්ගෙ තව බෝතලයක් විතර ඉතුරු වෙලා තියනකොටම බයිට් ඔක්කොම ඉවරයි. සැන්ඩිත් ඉවරයි. එතකොට තමා බොන්නෙ නැති උන්ගෙ මව් දෙමව්පියො මතක් වෙන්නෙ. උන් නැතුව සෙට් වෙන්නත් බෑ. මොකද උන් බොක්කෙම යාලුවො සෙට් එකේ උන් නැතුව සෙට් උනොත් උන් අවුල් යනවා උන්ව හලලා සෙට් වෙනවා කියලා![]()
මමත් ඉස්ස්සර ඔය විදිහට තමයි හිතාගෙන හිටියේ.පෙන්නන්න බැරි බොන එක පට්ට පොර සීන් එකක් කියල හිතන් ඉන්න උන්ව
කවුද මල්ලි මේ දහම් පාසල් ගිය වේස බඩුව?බොන උන් සාප , උන්ට කොහේ ට්‍රිප් එකක් ගියත් මොන ලබ්බක් උනත් කුණු කූඩයක් අස්සේ හරි කමක් නැහැ බොන්ඩ තියේනම් එච්චරයි . කොච්චර හොඳ දෙයක් කොච්චර ආතල් දෙයක් තිබ්බත් උන්ගේ ආතල් එක බොන එක . ඒ නිසා කොහෙහරි යනවනම් හරි මොකක් හරි ආතල් වැඩකට උබට මොකෙක් හරි ඕනෙනම් , උබ නොබොන එකෙක් නම් මගේ රෙකමන්ඩ් එක උබ නොබොන එකෙක්ම හොයාගනින්
Bonne nati un ok but ponz uba vage unwa nam no asrya cerima ganu charithaබොන උන් සාප , උන්ට කොහේ ට්‍රිප් එකක් ගියත් මොන ලබ්බක් උනත් කුණු කූඩයක් අස්සේ හරි කමක් නැහැ බොන්ඩ තියේනම් එච්චරයි . කොච්චර හොඳ දෙයක් කොච්චර ආතල් දෙයක් තිබ්බත් උන්ගේ ආතල් එක බොන එක . ඒ නිසා කොහෙහරි යනවනම් හරි මොකක් හරි ආතල් වැඩකට උබට මොකෙක් හරි ඕනෙනම් , උබ නොබොන එකෙක් නම් මගේ රෙකමන්ඩ් එක උබ නොබොන එකෙක්ම හොයාගනින්
Bonna gatta ta passe eka hena seen ekak kiyala hithuinadaමමත් ඉස්ස්සර ඔය විදිහට තමයි හිතාගෙන හිටියේ.
පස්සේ බොන්න ගත්තට පස්සේ තේරුනේ මම අමුම අමු මි හරක් විදිහට තමයි බොන එවුන් ව ජජ් කරලා තියෙන්නේ කියල


kisi deyak hitane naබොන උන් බොන්නැති උන් ගැන හිතන විදිය කියපන්කෝ!
බොන්නැති උනුත් බොන උන් ගැන කියපන් හිතන විදිය
![]()
ගුලි කාලා හොදට වැඩ කරන්න පුලුවන්ද බන්? Focusing , Thinking , Brainstorming , Analyzing එහෙම සුපිරි දගුලියක් දෙකක් දානවා මාසේට දෙපාරක් වගේ)![]()
ඒක ගැන comment කරල වැඩක් නැහැ. වර්ණ අන්ධ කෙනෙක්ට color explain කරනව වගේ වැඩක්.Bonna gatta ta passe eka hena seen ekak kiyala hithuinada![]()
![]()