බැදුම්කරේ නාඩගම ඉවරායි..

DANUSHKA637

Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    බැදුම්කරේ නාඩගම ඉවරායි..

    ඇලෝසියස් කැමති නෑ බලෙන් සාක්ෂි ගන්න බෑ..
    මහේන්ද්රන් විදේශිකයෙක් බලෙන් සාක්ෂි ගන්න බෑ..
    ජනාධිපති කොමිසම..
    නඩුව ඉවරයි අපෙ හාමුදුරුවනේ..
    හොරු දෙන්නා සාක්කි දෙන්න බෑලු..
    ලංකාවේ නීතියේ දෙවඟනට සියළු දෙවි දේවතාවන්ගෙ පිහිටයි ආරක්ෂාවයි..
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,657
    13,386
    113
    මටනං පෙන්නේ අර දප්පුල ලිවෙරද මොකද එකා වැරදි කාරයා වෙයි වගේ
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නිතියෙ දෙවගන කමතිම පොසිශන් එක මොකද්ද දන්නෑ..
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    නිවැරැදිකරැවන් නම් ඇයි ඉතිං බය වෙන්නේ සාක්ෂි දෙන්න.
    අනික කෝ මේ රනිල් මට විශ්වාසයි කියලා නේද ගෙනාවේ
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    naduwak komadha iwarawenne naduwak dhan nathiwa

    asiklanthyata athal denawa ilagata ena ekath munge ganak illagena oakamayi karanne
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    යම් දැනුවත්කමකින් වැරදිකරුවන්ට දඬුවම් ලබාදෙන තුරු ක්‍රියාකිරීම වටිනා නිසා මෙහෙම ලියන්නේ...

    මේ කොමිෂන් එක උසාවිය නෙවෙයි.
    මේකෙදි ප්‍රශ්නයට අදාල හැමෝගෙන්ම ප්‍රශ්න අහන එක තමා කරන්නේ... ඒ කියන්නේ සාක්ෂි කාරයො විදියට.
    හැබැයි උසාවියක නම් චූදිතායව මුලදිම නම් කරලා උගෙන් ප්‍රශ්න අහන්නේ. චූදිතයා සාක්ෂි කාරයෙක් නෙවෙයි.

    හැබැයි කොමිෂන් එකේ උසාවි බලතල නැති නිසා හැමෝගෙන්ම ප්‍රශ්න අහනවා..
    අර්ජුන් ලගේ ලීගල් පොයින්ට් එක තමා අනාගතයේ චුදිතයක් වන ලකුණු පෙන්වන නිසා
    සාක්ෂි කරුවෙකු ලෙස ප්‍රශ්න ඇසීමේදි නිහඬව හිඳීමට අවසර දිය යුතු බව.

    දැන් ඉක්මනින් උසාවියේ නඩු දැමීමයි වෙන්න ඕනේ
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    21616363_1705175002868545_5700293729207752211_n.jpg
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    පොදු සිරිසේන හිතවාදීන්ට අනුව...
    අප මහින්ද රාජපක්ෂට ඡන්දය දෙන්නේ...
    යුද්ධය ඉවරකර නිසා..
    බෙදුම්වාදී ත්‍රස්ථවාදය පරාජය කල නිසා..
    ඔහුට 'කළෙහි ගුණ සැලකීම' පිණිසය...
    ඒ ඇත්තද...
    කිසිසේත්ම නැත...
    අප මහින්ද රාජපක්ෂට ඡන්දය දෙන්නේ...
    යුද්ධය ඉවර කර නිසා..
    බෙදුම්වාදී ත්‍රස්ථවාදය පරාජය කල නිසා..
    පමණක්ම නොවේ...
    ඔහු...
    රටේ ඒකීයභාවය පිළිගෙන.. එය ආරක්ෂා කරන නිසාය...
    උතුරු නැගෙනහිර ඒකාබද්ධ නොකරන නිසාය...
    උතුරෙ හමුදා කඳවුරු ශක්තිමත්ව පවත්වාගෙන යන නිසාය...
    කිසිඳු ත්‍රස්ථ ක්‍රියාවක් නොකල හැකි ලෙස හමුදා බුද්ධි අංශ වලල්ලක්
    පවත්වාගෙන යන නිසාය...
    ජාතික ආරක්ෂාව අඩු තක්සේරුවට නොදමන නිසාය..
    පළාත් සභාවලට ඉඩම් පොලිස් බලතල පිදේණි නොදෙන නිසාය...
    බලය නොබෙදන නිසාය...
    ඉන්දියාවෙ ධීවරයොයි කියන කොටි සප්ලයි ගැන්සිවලට ඉඩක් නොදෙන නිසාය....
    දෙමළ ඩයස්පෝරාවට රටට ඇතුළුවීමට ඉඩක් නොදෙන නිසාය...
    රට වෙනුවෙන් ජීවිත කැප කල සෙඹළුන්
    කොටි අවතාරවලට පාවා නොදෙන නිසාය...
    පොදු සිරිසේන සහ ඔහු වටා රොද බැද සිටින
    උපන්ගෙයි පාවා දෙන්නන්..
    බෙදුම්වාදීන්...
    අන්තවාදීන්... සමග එකට සිට ගෙන
    මහින්දට තවමත් කෙලෙහිගුණ දක්වනවාදැයි
    අපට සමච්චල් කරන නිවටුනි...
    නුඹලා අන්ධයින් සේ කර තබා ගෙන යන
    ඊණියා 'මෛත්‍රීපාලන ප්‍රකාශයේ'...
    රටේ ඒකීයභාවය..
    ජාතික ආරක්ෂාව..
    උතුරෙ හමුදා කඳවුරු..
    පළාත් සභාවලට ඉඩම් පොලිස් බලතල..
    උතුරු නැගෙනහිර ඒකාබද්ධ නොකිරීම..
    බලය නොබෙදීම..
    ඉන්දියාවෙ ධීවරයොයි කියන කොටි සප්ලයි..
    දෙමළ ඩයස්පෝරාව..
    වැනි මව්බිමේ අනාගතයට සෘජුව බලපාන..
    අනතුරු උගුල් ගැන..
    වචනයක් වත් සදහන් නැති බව..
    සිතා මතා අමතකර ඇති බව...
    නොවැදගත් කොට සලකා ඇති බව..
    දන්නවාද....??????????
    එසේ නම් ලැජ්ජවිය යුත්තේ...
    මව්බිමට එරෙහිව යන නුඹලාම නොවේද....??????
    එන්න..
    තමිල්නාඩු ඊළාම්වාදීන්..
    ත්‍රස්තවාදීන්...
    බෙදුම්වාදීන්... සමග...
    සිනාසෙමින්...
    ''මහින්දට ගිනි තබන්න.....''
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පොදු සිරිසේන හිතවාදීන්ට අනුව...
    අප මහින්ද රාජපක්ෂට ඡන්දය දෙන්නේ...
    යුද්ධය ඉවරකර නිසා..
    බෙදුම්වාදී ත්‍රස්ථවාදය පරාජය කල නිසා..
    ඔහුට 'කළෙහි ගුණ සැලකීම' පිණිසය...
    ඒ ඇත්තද...
    කිසිසේත්ම නැත...
    අප මහින්ද රාජපක්ෂට ඡන්දය දෙන්නේ...
    යුද්ධය ඉවර කර නිසා..
    බෙදුම්වාදී ත්‍රස්ථවාදය පරාජය කල නිසා..
    පමණක්ම නොවේ...
    ඔහු...
    රටේ ඒකීයභාවය පිළිගෙන.. එය ආරක්ෂා කරන නිසාය...
    උතුරු නැගෙනහිර ඒකාබද්ධ නොකරන නිසාය...
    උතුරෙ හමුදා කඳවුරු ශක්තිමත්ව පවත්වාගෙන යන නිසාය...
    කිසිඳු ත්‍රස්ථ ක්‍රියාවක් නොකල හැකි ලෙස හමුදා බුද්ධි අංශ වලල්ලක්
    පවත්වාගෙන යන නිසාය...
    ජාතික ආරක්ෂාව අඩු තක්සේරුවට නොදමන නිසාය..
    පළාත් සභාවලට ඉඩම් පොලිස් බලතල පිදේණි නොදෙන නිසාය...
    බලය නොබෙදන නිසාය...
    ඉන්දියාවෙ ධීවරයොයි කියන කොටි සප්ලයි ගැන්සිවලට ඉඩක් නොදෙන නිසාය....
    දෙමළ ඩයස්පෝරාවට රටට ඇතුළුවීමට ඉඩක් නොදෙන නිසාය...
    රට වෙනුවෙන් ජීවිත කැප කල සෙඹළුන්
    කොටි අවතාරවලට පාවා නොදෙන නිසාය...
    පොදු සිරිසේන සහ ඔහු වටා රොද බැද සිටින
    උපන්ගෙයි පාවා දෙන්නන්..
    බෙදුම්වාදීන්...
    අන්තවාදීන්... සමග එකට සිට ගෙන
    මහින්දට තවමත් කෙලෙහිගුණ දක්වනවාදැයි
    අපට සමච්චල් කරන නිවටුනි...
    නුඹලා අන්ධයින් සේ කර තබා ගෙන යන
    ඊණියා 'මෛත්‍රීපාලන ප්‍රකාශයේ'...
    රටේ ඒකීයභාවය..
    ජාතික ආරක්ෂාව..
    උතුරෙ හමුදා කඳවුරු..
    පළාත් සභාවලට ඉඩම් පොලිස් බලතල..
    උතුරු නැගෙනහිර ඒකාබද්ධ නොකිරීම..
    බලය නොබෙදීම..
    ඉන්දියාවෙ ධීවරයොයි කියන කොටි සප්ලයි..
    දෙමළ ඩයස්පෝරාව..
    වැනි මව්බිමේ අනාගතයට සෘජුව බලපාන..
    අනතුරු උගුල් ගැන..
    වචනයක් වත් සදහන් නැති බව..
    සිතා මතා අමතකර ඇති බව...
    නොවැදගත් කොට සලකා ඇති බව..
    දන්නවාද....??????????
    එසේ නම් ලැජ්ජවිය යුත්තේ...
    මව්බිමට එරෙහිව යන නුඹලාම නොවේද....??????
    එන්න..
    තමිල්නාඩු ඊළාම්වාදීන්..
    ත්‍රස්තවාදීන්...
    බෙදුම්වාදීන්... සමග...
    සිනාසෙමින්...
    ''මහින්දට ගිනි තබන්න.....''

    අන්තවාදෙට ගිණිතියන්න..
    කන්න ඕන විට කබරගොයා තලගොයා කරන්නන්ට ගිණිතියන්න.
    අර වැඩේ නිසා සදා ඔහුට මනාපය කියන මතයට ගිණිතියන්න.
    මුන් නරක නිසා උන් හොඳ නොවන බවට හඬ නඟන්න...
    උන් ආයෙත් පරණ මගේ යාම වැළැක්වීමට හඬ නගන්න..
    උන්ගේ බල්ලන් බැඳීමට කටුයුතු කරන්න...
    මුන්ගෙ ගූ වැඩ නවතන්න උන්ගේ මොළ ගෙඩි පහල වෙන්න..


     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    අන්තවාදෙට ගිණිතියන්න..
    කන්න ඕන විට කබරගොයා තලගොයා කරන්නන්ට ගිණිතියන්න.
    අර වැඩේ නිසා සදා ඔහුට මනාපය කියන මතයට ගිණිතියන්න.
    මුන් නරක නිසා උන් හොඳ නොවන බවට හඬ නඟන්න...
    උන් ආයෙත් පරණ මගේ යාම වැළැක්වීමට හඬ නගන්න..
    උන්ගේ බල්ලන් බැඳීමට කටුයුතු කරන්න...
    මුන්ගෙ ගූ වැඩ නවතන්න උන්ගේ මොළ ගෙඩි පහල වෙන්න..



    :yes::yes:

    mahinda kariyage waradi thiyenawa ban aye ubata mama kiyannam


    arundikawa lan kara gaththa kiyala mahindata baninawa

    eth uwa list eken dekata yawapu janathawa sudano wenawa mona nayakayaa giyath e manussayata wadak karanna puluwan ayawa janathawa yawanna ona

    uba pudgalikawa wate ayawa atha harala pili gannawada mahinda hoda nayakayek kiyala(hitapu ayata ha inna ayata sapekshawa):confused::yes:
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    යම් දැනුවත්කමකින් වැරදිකරුවන්ට දඬුවම් ලබාදෙන තුරු ක්‍රියාකිරීම වටිනා නිසා මෙහෙම ලියන්නේ...

    මේ කොමිෂන් එක උසාවිය නෙවෙයි.
    මේකෙදි ප්‍රශ්නයට අදාල හැමෝගෙන්ම ප්‍රශ්න අහන එක තමා කරන්නේ... ඒ කියන්නේ සාක්ෂි කාරයො විදියට.
    හැබැයි උසාවියක නම් චූදිතායව මුලදිම නම් කරලා උගෙන් ප්‍රශ්න අහන්නේ. චූදිතයා සාක්ෂි කාරයෙක් නෙවෙයි.

    හැබැයි කොමිෂන් එකේ උසාවි බලතල නැති නිසා හැමෝගෙන්ම ප්‍රශ්න අහනවා..
    අර්ජුන් ලගේ ලීගල් පොයින්ට් එක තමා අනාගතයේ චුදිතයක් වන ලකුණු පෙන්වන නිසා
    සාක්ෂි කරුවෙකු ලෙස ප්‍රශ්න ඇසීමේදි නිහඬව හිඳීමට අවසර දිය යුතු බව.

    දැන් ඉක්මනින් උසාවියේ නඩු දැමීමයි වෙන්න ඕනේ
    Yes you are correct
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    කාමරයක් ඇතුලේ වැඩිහිටි යුවලක් බ්ලූ බලපුවම අත්අඩංගුවට ගන්න පුලුවන්ද...?
    ඒ මොන නීතීයක් ද? :baffled:

    ලංකාවෙ බ්ලූ තහනම්:yes::yes: ඒකයි අවාසිය නැත්තම් අල්ලන්න බෑ.:no::no: හැබැයි බය උනොත් ඒත් ගෙනියනවා. ලංකාවෙ ගොඩක් උන් කාකි ඇදුමට බයයි.