බැදුම්කර නඩුවෙන් කවුරු හිරෙ යයිද??
Deshapalana wahallune ban. Iassarahata Inna unuth ehemai , buc picco ananmanan. Mun monada danneArjuna mahendran witharai. Ranil dai kiyala hithanawda ? porawa allaganna bari unoth eth naa. eketa ekek unge waradi wahagannawa. ape ewun uda dagena chande denawa. hamadema buisness ekak kiyala therenakota parakku wadi. aththatma rata gana kakkumak adarayak thiyena minihekta minissu kamathi na.
Sarath weerasekara ta mokadda une balapan. isella ekak kiwwa dan ekak kiyanawa. deshapalaneta awama kawuruth ohomai. Lankawa hadenne na bn me ape ewun hithena widiha wenas wenakam.
Ado ookanm wenna puluwanමහ බැංකුවේ සික්කා.. සල්ලි මලු පටෝගෙන ලොරි යද්දි යන්න දුන්න නිසා
මහා බැංකු හොරකමටවත් ද දන්නේ නෑ
රවි සහ හොර රැලම කුඩුවේ - Breaking news
ඕන්න පුතාලා අපි අපේ යුතුමක් ඉශ්ට කරා ...ගු කුක්කො කිය කියා උන්නෙ බැදුම්කර හොරු අල්ලන්නෙ නැ නඩු දාන්නෙ නැ කියලනෙ ඕන්න අද තින්දුව මේ දැන් හම්බෙලා ආරන්චි විදිහට රවී සහ 11 දෙනෙක් ඇරස් කරන්ඩ මේ දැන් නියෝග කරල..