බැදුම්කර නඩු තීන්දුව 🛑

myloo93

Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    Arjuna mahendran witharai. Ranil dai kiyala hithanawda ? porawa allaganna bari unoth eth naa. eketa ekek unge waradi wahagannawa. ape ewun uda dagena chande denawa. hamadema buisness ekak kiyala therenakota parakku wadi. aththatma rata gana kakkumak adarayak thiyena minihekta minissu kamathi na.

    Sarath weerasekara ta mokadda une balapan. isella ekak kiwwa dan ekak kiyanawa. deshapalaneta awama kawuruth ohomai. Lankawa hadenne na bn me ape ewun hithena widiha wenas wenakam.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    Deshapalana wahallune ban. Iassarahata Inna unuth ehemai , buc picco ananmanan. Mun monada danne

    මහ බැංකුවේ සික්කා.. සල්ලි මලු පටෝගෙන ලොරි යද්දි යන්න දුන්න නිසා
    Ado ookanm wenna puluwan 😂
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මම උදේ නිවුස් එකක් දැක්කා මොකක්ද එක්ක රනිලුත් සාක්ෂි කාරයෙක් වෙලා :lol: මහා බැංකු හොරකමටවත් ද දන්නේ නෑ
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    පඹ විරුවා හිරේ දැම්මේ සෙට් එකම :P

    රවි සහ හොර රැලම කුඩුවේ - Breaking news

    ඕන්න පුතාලා අපි අපේ යුතුමක් ඉශ්ට කරා ...:):):):) ගු කුක්කො කිය කියා උන්නෙ බැදුම්කර හොරු අල්ලන්නෙ නැ නඩු දාන්නෙ නැ කියලනෙ ඕන්න අද තින්දුව මේ දැන් හම්බෙලා ආරන්චි විදිහට රවී සහ 11 දෙනෙක් ඇරස් කරන්ඩ මේ දැන් නියෝග කරල..

    https://elakiri.com/threads/රවි-සහ-හොර-රැලම-කුඩුවේ-breaking-news.1930610/
     
    • Haha
    Reactions: U-tag

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,596
    113
    නඩු තීන්දුවෙන් අර්ජුන් මහෙන්ද්‍රන් වරදකරු කරයි. ඒත් ඉතින් ඌව අල්ලන්න වයිමටවත් පුළුවන් එකක්යෑ
     
    • Like
    Reactions: Dhanushka.N

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    බැදුම්කර case eka hari eliyata awa, idiriyata wenna thiyana horakan kisith kawadath eliyata enne ne malata
     
    • Like
    Reactions: TechnWeb

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Erozan කීවේ රවී යා හිරේ දැම්මා කියලා. 😂 😂 😂
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ow danne nedda raviya thawath inne adi akrakshaka sira kutiyaka. erzanta pm karala koi bandanagareda kiyala aha ganin