මචන්ලා ගොඩ කාලෙකින් කිරියට ආවේ! මොකෝ වෙන්නේ කට්ටියම හොදින් ඇති නේහ්
මචන්ලා බැදුම්කර බිල්පත් වල scene එක මොකක්ද ? invest කරන බොරු වැඩක්ද ? fd එකකට දානවට වඩා බැ.බිල්පත් වලට invest කරන එක ගැන මොකද හිතන්නේ මචන්ලා? තව මේ වගේ, පොඩි පොඩි invest කරන ක්‍රම ගැන පොඩ්ඩක් කියාගෙන යමු!
සුබ රාත්‍රියක් වේවා මිත්‍රවරුනි!

------ Post added on Apr 7, 2021 at 8:50 PM

anthimt apu okkom 9%+ interest... me dwswla fd rate ynne 4% wge..