බැදුම්කර_හොරකම

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,630
    113
    2014 අවුරුද්දෙ ලාබේ කෝටි 90යි. එතකොට ආන්ඩු කලේ මහින්ද. කලින් plan කරනකොට මහින්දත් හිටියද දන්නෙ නෑ නේද

    අනේ හුකේ:dull:

    මේ හැලෝ මෑන් බුරුවා තාම කියවනවා :lol: මෙහෙව් වහලෙක් දැක්කමයි :lol:

    මම ඔය බැඳුම්කර ගැන දාපු පෝස්ට් එකක කුඩුවෙන්න රිප්ලයි කරනව කියල, මහේන්ද්‍රන් වගේ රට වෙනුවෙන් සිංගප්පූරුවත් අත ඇරලා ආපු මනුස්සය හොරකං කරන්නෙ නෑ කිය කියා හිටියෙ :rofl: දැන් ඔය ඉන්නෙ බළලා ගලේ පැහැරුවා වගේ :lol::lol::lol:
     
    Tharutani San

    Member
    Dec 11, 2014
    589
    41
    0
    homagama

    මහ බැංකුවේ වංචාවක් උනා ඒක ජනගතත් උනා. දැන් එජාපයේ මතය පැරදුනොත් ඊලඟ ආණ්ඩුබලය ගන්න එජාපයට ලොකු අභියෝගයක් වෙනවා.

    ඊලඟ ආණ්ඩුබලය ගන්න එජාපයට ලොකු heenayak machan
    oka thama Reality eka UNP eka kelo gatththe Ravita Finance deela... Rata loku Finance crisis ekaka thama inne but owa oluwen gahanna ona game. Tax gewanna kiyala TV advertisement dala lankave ova karanna baa
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,657

    උබ කියන කතාව ඇත්ත. ඒත් උබ හිතන්නේ එජාපය ගේම අත ඇරලා කියලද?

    ඒත් අමතක කරන්න එපා මචන් අපේ රටේ දිනන්නේ උපාය මාර්ගික දක්ෂයා මිසක් හරි හෝ වැරද්ද නෙවෙයි.

    (1)හොඳ දේවල් කරපු කෙනෙක් උනත් උපාය මාර්ගික වශයෙන් අදක්ෂයි නම් පැරදෙනවා.
    (2)වැරදි දේවල් කරපු කෙනෙක් උනත් උපාය මාර්ගික වශයෙන් අදක්ෂයි නම් කොහොමත් පැරදෙනවා.
    (3)වැරදි දේවල් කරපු කෙනෙක් උනත් උපාය මාර්ගික වශයෙන් දක්ෂයා දිනනවා.
    (4)හරි දේවල් කරපු කෙනෙක් උපාය මාර්ගික වශයෙනුත් දක්ෂයෙක් නම් කොහොමත් දිනනවා.

    ආණ්ඩුබලය ගන්න හැම පක්ෂෙටම තියෙන හීනයක්. ඒකට හොඳින් හෝ නරකින් විවිධ විවිධ උපාය මාර්ග උන් පාවිච්චි කරනවා.

    අපේ රටේ ආණ්ඩුවක් පත්වීමේ නැඹුරුතාවය තියෙන්නේ (3) අනුගමනය කරන පක්ෂයටයි. එදා මෙදාතුර උනෙත් එහෙමම තමයි. හැබැයි රටට හොඳක් වෙන්නේ (4) පත් උනොත් විතරයි.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මේ හැලෝ මෑන් බුරුවා තාම කියවනවා :lol: මෙහෙව් වහලෙක් දැක්කමයි :lol:

    මම ඔය බැඳුම්කර ගැන දාපු පෝස්ට් එකක කුඩුවෙන්න රිප්ලයි කරනව කියල, මහේන්ද්‍රන් වගේ රට වෙනුවෙන් සිංගප්පූරුවත් අත ඇරලා ආපු මනුස්සය හොරකං කරන්නෙ නෑ කිය කියා හිටියෙ :rofl: දැන් ඔය ඉන්නෙ බළලා ගලේ පැහැරුවා වගේ :lol::lol::lol:

    හිකි හිකි කාලයත් එක්ක ඇත්ත නැත්ත එලි වෙයි එතකොට තේරෙයි ගලේ පැහැරුවෙ කවුද කියලා :)
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    ඊලඟ ආණ්ඩුබලය ගන්න එජාපයට ලොකු heenayak machan
    oka thama Reality eka UNP eka kelo gatththe Ravita Finance deela... Rata loku Finance crisis ekaka thama inne but owa oluwen gahanna ona game. Tax gewanna kiyala TV advertisement dala lankave ova karanna baa

    පහුගිය අවුරුදු 20-30 දේශපාලනය දිහා බැලුවහම මහින්දගේ කාලේ විශේෂ කාලයක්. අසාමාන්‍ය කාලයක්. මොකද ලංකාවේ ප්‍රදාන දේශපාලන පක්ෂයක් සුළුජාතික පක්ෂවල අතකොලුවෙන්නේ නැතිව ඔවුන්ගේ සහය නැතිව පාලනය කරන්න හම්බ වුන. ඒවගේ කාල ඉතා දුර්ලබයි. දැන් තියෙන්නේ සාමාන්‍ය තත්වයක්. එදා චන්ද්‍රිකාගේ කාලේ, අද රනිල් ගේ කාලේ, ඉදිරියට එන කාලේ සුලු ජාතින් තමයි අපේ රටේ අනාගතේ තීරණය කරන්නේ. ප්‍රදාන පක්ෂ දෙකම සුළුජාතීන්ගේ පක්ෂ දිනාගන්න තරගයක් තියෙන්නේ. ඒ නිසා තමයි සිංහලයන් කෙසේ වෙතත් උතුරට ෆෙදෙරල් වගේ යෝජනා ගේන්නේ. ඉන්දියාව සතුටු කරන්නේ. එකෙන් පහසුවෙන් රනිල් දිනනවා. මොකද දෙමල සන්දානයේ චන්ද සහ මුස්ලිම් චන්ද ගෙඩි පිටින් හම්බවෙන නිසා චන්දයක් ඉතා පහසුවෙන් දිනන පුළුවන්. සිංහලයන් දෙකට බෙදිලා.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    හිකි හිකි කාලයත් එක්ක ඇත්ත නැත්ත එලි වෙයි එතකොට තේරෙයි ගලේ පැහැරුවෙ කවුද කියලා :)

    Ponnayanta thama.lajjawak.naha.neda mechchara penadeth viswasa nokarata thopi.raththaran aswayo.dakke.nathe
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,630
    113

    හිකි හිකි කාලයත් එක්ක ඇත්ත නැත්ත එලි වෙයි එතකොට තේරෙයි ගලේ පැහැරුවෙ කවුද කියලා :)

    :lol::lol::lol::lol::lol:

    ආයේ කාලයත් එක්ක ගැලවෙන්න රෙද්දක් නැහැ බං :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ කියන කතාව ඇත්ත. ඒත් උබ හිතන්නේ එජාපය ගේම අත ඇරලා කියලද?

    :yes::yes::yes::yes: උබල වගේ ලක්ශ 62 මීහරක් ඉන්නකම් unp එක ගේම අතරින්නෙ නැ, රටට හෙන ගැහුවත් වද &න්නයට චන්දෙ දෙන උබල වගේ නිවට unp කාරයො ඉන්නකම් මහ බැකුව කොල්ලකාපු අගමැතියට රජ මගුල්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මහ බැංකුවේ වංචාවක් උනා ඒක ජනගතත් උනා. දැන් එජාපයේ මතය පැරදුනොත් ඊලඟ ආණ්ඩුබලය ගන්න එජාපයට ලොකු අභියෝගයක් වෙනවා. එකම සැනසීම ශ්‍රිලනිපයේ බෙදීම විතරයි.
    සැනසෙන්ඩ දෙයක් නැ,ශ්‍රි ලoකා එක බෙදිල නැ ගෙඩිය පිටින් මහින්දට ගිහින් එච්චරයි,
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,657
    113
    [/SIZE]
    :yes::yes::yes::yes: උබල වගේ ලක්ශ 62 මීහරක් ඉන්නකම් unp එක ගේම අතරින්නෙ නැ, රටට හෙන ගැහුවත් වද &න්නයට චන්දෙ දෙන උබල වගේ නිවට unp කාරයො ඉන්නකම් මහ බැකුව කොල්ලකාපු අගමැතියට රජ මගුල්.

    :lol::lol::lol:

    සැනසෙන්ඩ දෙයක් නැ,ශ්‍රි ලoකා එක බෙදිල නැ ගෙඩිය පිටින් මහින්දට ගිහින් එච්චරයි,

    රැලි දකිද්දි ඒක පේනවා :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රැලි දකිද්දි ඒක පේනවා :lol::lol:
    රැල්ල දැකල තමයි,ජනවාරිවල තියෙනව කියපු ප්‍රදේශිය සබාව ජුනි අන්තිම වෙනකම් පල්ලම් බැස්සෙ,:lol::lol::lol: ප්‍රදේශිය සබා චන්දෙ තියාගන්ඩ බැරි පාන්ඩුවෙ කටු ලොවන unp කුක්කො දැක්කම දුක හිතෙනව.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,657
    113
    රැල්ල දැකල තමයි,ජනවාරිවල තියෙනව කියපු ප්‍රදේශිය සබාව ජුනි අන්තිම වෙනකම් පල්ලම් බැස්සෙ,:lol::lol::lol: ප්‍රදේශිය සබා චන්දෙ තියාගන්ඩ බැරි පාන්ඩුවෙ කටු ලොවන unp කුක්කො දැක්කම දුක හිතෙනව.

    හා හා හොඳා හොඳා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හා හා හොඳා හොඳා
    ලොල් unp පොන්ස්ගෙ කට වැහුන, විලි ලැජ්ජාවක් නැතුව තාමත් වද &න්නයට කඩේ යන ලක්ශ 62 මිහරක් ඉන්නව .:baffled:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,657
    113
    ලොල් unp පොන්ස්ගෙ කට වැහුන, විලි ලැජ්ජාවක් නැතුව තාමත් වද &න්නයට කඩේ යන ලක්ශ 62 මිහරක් ඉන්නව .:baffled:

    :(:(:love:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    Ponnayanta thama.lajjawak.naha.neda mechchara penadeth viswasa nokarata thopi.raththaran aswayo.dakke.nathe
    Ubata mona raththaran aswayo da kukuloh. Otuwek run karagena raata ate parak gahagena bodiya ganin.:yes::yes: awa methana ponna katha kiyanna :angry:
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    oya huttige putha 2001 dinapu welawe company karayint tax frredom ekak deela . apen kappa gatta tax tikath untama dunna .. oka attatama pimpiyek