බැන්කුවෙන් ස්තාවර තැන්පතුවක් ඇපයට තබා ණයක් ලබා ගැනීමේ වාසි/ අවාසි මොනවාද?
D dodangodarohan Well-known member Aug 25, 2010 2,502 3,291 113 Dec 24, 2021 #1 බැන්කුවෙන් ස්තාවර තැන්පතුවක් ඇපයට තබා ණයක් ලබා ගැනීමේ වාසි/ අවාසි මොනවාද? Reactions: kinkon
S Sunil dinawamu Well-known member Aug 12, 2015 2,305 2,115 113 Dec 24, 2021 #2 ඕක ඇපේට තිබ්බම උබට 3% ක විතර ශුද්ධ පොලියක් බැංකුවට දෙන්න වෙනවා. එක නිසා උබට සල්ලි උවමනාව අනිවාර්යය නම් තැන්පතුව වහල එකේ සල්ලි ටික ගනින්. සල්ලි අතේ තියන් එක එකාට පොලි ගෙවන්න ඕනේ නෑනේ බන්. Reactions: hodakolla, AZee RoXx, dodangodarohan and 1 other person
ඕක ඇපේට තිබ්බම උබට 3% ක විතර ශුද්ධ පොලියක් බැංකුවට දෙන්න වෙනවා. එක නිසා උබට සල්ලි උවමනාව අනිවාර්යය නම් තැන්පතුව වහල එකේ සල්ලි ටික ගනින්. සල්ලි අතේ තියන් එක එකාට පොලි ගෙවන්න ඕනේ නෑනේ බන්.
thilinatta Active member Apr 5, 2009 360 92 43 Dec 24, 2021 #3 Sunil dinawamu said: ඕක ඇපේට තිබ්බම උබට 3% ක විතර ශුද්ධ පොලියක් බැංකුවට දෙන්න වෙනවා. එක නිසා උබට සල්ලි උවමනාව අනිවාර්යය නම් තැන්පතුව වහල එකේ සල්ලි ටික ගනින්. සල්ලි අතේ තියන් එක එකාට පොලි ගෙවන්න ඕනේ නෑනේ බන්. Click to expand... Me katawa Hari.. E wagema Uba ube deposit eka withdraw karanna giyaama ei withdraw karanne kiyala ahala withdraw karanna epa api loan ekak dennam kiyala balenma loan ekak dennath hadanawa.. Reactions: Selenium and dodangodarohan
Sunil dinawamu said: ඕක ඇපේට තිබ්බම උබට 3% ක විතර ශුද්ධ පොලියක් බැංකුවට දෙන්න වෙනවා. එක නිසා උබට සල්ලි උවමනාව අනිවාර්යය නම් තැන්පතුව වහල එකේ සල්ලි ටික ගනින්. සල්ලි අතේ තියන් එක එකාට පොලි ගෙවන්න ඕනේ නෑනේ බන්. Click to expand... Me katawa Hari.. E wagema Uba ube deposit eka withdraw karanna giyaama ei withdraw karanne kiyala ahala withdraw karanna epa api loan ekak dennam kiyala balenma loan ekak dennath hadanawa..
D dodangodarohan Well-known member Aug 25, 2010 2,502 3,291 113 Dec 24, 2021 #4 Sunil dinawamu said: ඕක ඇපේට තිබ්බම උබට 3% ක විතර ශුද්ධ පොලියක් බැංකුවට දෙන්න වෙනවා. එක නිසා උබට සල්ලි උවමනාව අනිවාර්යය නම් තැන්පතුව වහල එකේ සල්ලි ටික ගනින්. සල්ලි අතේ තියන් එක එකාට පොලි ගෙවන්න ඕනේ නෑනේ බන්. Click to expand... දැන් තියෙන inflation එකත් එක්ක නෙගටිව් රිටර්න් එකක් නේද එන්නෙ fd එකෙන්. මට එකෙක් කිව්ව ඔහොම ණයක් ගත්තොත් ඕකෙන් වාසියක් වෙනව කියල බැන්කුවල පොලිය ලබන අව්රුද්දෙ වැඩි කලාම. ඒකයි මන් පොඩ්ඩක් බැලුවෙ. Thanks. Reactions: lilman
Sunil dinawamu said: ඕක ඇපේට තිබ්බම උබට 3% ක විතර ශුද්ධ පොලියක් බැංකුවට දෙන්න වෙනවා. එක නිසා උබට සල්ලි උවමනාව අනිවාර්යය නම් තැන්පතුව වහල එකේ සල්ලි ටික ගනින්. සල්ලි අතේ තියන් එක එකාට පොලි ගෙවන්න ඕනේ නෑනේ බන්. Click to expand... දැන් තියෙන inflation එකත් එක්ක නෙගටිව් රිටර්න් එකක් නේද එන්නෙ fd එකෙන්. මට එකෙක් කිව්ව ඔහොම ණයක් ගත්තොත් ඕකෙන් වාසියක් වෙනව කියල බැන්කුවල පොලිය ලබන අව්රුද්දෙ වැඩි කලාම. ඒකයි මන් පොඩ්ඩක් බැලුවෙ. Thanks.
GTRZ Administrator Staff member Apr 27, 2006 19,480 10,862 113 Dec 25, 2021 #6 dodangodarohan said: දැන් තියෙන inflation එකත් එක්ක නෙගටිව් රිටර්න් එකක් නේද එන්නෙ fd එකෙන්. මට එකෙක් කිව්ව ඔහොම ණයක් ගත්තොත් ඕකෙන් වාසියක් වෙනව කියල බැන්කුවල පොලිය ලබන අව්රුද්දෙ වැඩි කලාම. ඒකයි මන් පොඩ්ඩක් බැලුවෙ. Thanks. Click to expand... Loan eka dene oyage FD ekata gewana interest rate ekata thawa 2% wage add karala. Normal loan rate nemei. Ethakota bank eka normal minissunta loan dena rate eka oyata adala wenne naha. Reactions: hodakolla, lilman and dodangodarohan
dodangodarohan said: දැන් තියෙන inflation එකත් එක්ක නෙගටිව් රිටර්න් එකක් නේද එන්නෙ fd එකෙන්. මට එකෙක් කිව්ව ඔහොම ණයක් ගත්තොත් ඕකෙන් වාසියක් වෙනව කියල බැන්කුවල පොලිය ලබන අව්රුද්දෙ වැඩි කලාම. ඒකයි මන් පොඩ්ඩක් බැලුවෙ. Thanks. Click to expand... Loan eka dene oyage FD ekata gewana interest rate ekata thawa 2% wage add karala. Normal loan rate nemei. Ethakota bank eka normal minissunta loan dena rate eka oyata adala wenne naha.
topkollek Well-known member May 22, 2014 44,125 1 58,476 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Dec 25, 2021 #7 FD eka wahana eka padu wenna puluwan. hethuwa FD eka wahanakota poliya nodi inna hari adu poliyak denna ida tiyenawa. samahara welawata loan against FD gattama FD poliya wenama labenawa. habai FD ekak dapu gaman loan ganna eka padui Reactions: lilman and dodangodarohan
FD eka wahana eka padu wenna puluwan. hethuwa FD eka wahanakota poliya nodi inna hari adu poliyak denna ida tiyenawa. samahara welawata loan against FD gattama FD poliya wenama labenawa. habai FD ekak dapu gaman loan ganna eka padui
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Dec 27, 2021 #8 BUMPER Reactions: kinkon