බැන්කු වල අය එන්න උදව්වක් ඔනෙම වෙලාවයි

බැන්කු වල අය එන්න උදව්වක් ඔනෙම වෙලාවයි

උදව් ඕනෑම වෙලාවයි හොදටම ඇනිලා ඉන්නේ
:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
මෙහෙමයි මචන්ලා මම final project ideas එහෙම ඉල්ලලා මේකේ threads දෙක තුනක්ම දැම්මා .දැන් ඇත්තටම මට idea එකක් හම්බවෙලා තියෙන්නේ .
මම හදන්න යන්නේ banks වලට loan & leasing management system එකක් . දැන් මට මේකෙට requirements gather(විස්තර ටිකක් එකතු ) කරගන්න ඕනේ .
මෙහෙමයි හුගක් private බැන්ක්ස් වල නම් මේවට system තියෙනවා . මට හිතුනා ඔය ග්‍රාමීය සණස වගේ බැංකුවකට මේකක් හදන්න
මෙහෙම තැනකට ගිහින් ඔය වගේ එකකට උදව් ගන්න පුළුවන් වෙයිද ?:confused::confused:
ග්‍රාමීය, සණස, සමුපකාර බැංකුවල වැඩ කරන ය එහෙම නැද්ද ?
මෙහෙමයි මම මේ system එක හදලා නිකන්ම දෙන්නම් පාවිච්චි කරන්න . මට විස්තර දෙනවද ? ඒ කිව්වේ ඕගොල්ලෝ loan process දැනට කරන්නේ කොහමද කියලා .
මට මගේ project report එකට attach කරන්න ලියුමකුත් ඕනේ . එච්චරයි මම ඉල්ලන්නේ .ලියුමේ නම් තියෙන්නේ ඕනේ මේ වගේ දෙයක් "මෙහෙම ළමයෙක් අපි වෙනුවෙන් එකක් හැදුවා කියල විතරයි ".
බැංකු නැතත් කමක් නැහැ . ඔය private finance companies ඕගොල්ලන්ට තියෙනවනම් කියන්න . මට පුළුවන් උපරිමයට free system එකක් හදල දෙන්නම් .
මට ලියුමක් සහ ඕගොල්ලන්ගේ requirements ටික දෙන්න
බම්ප් එකක් හරි දාපන් ...:D:D:D
මට මේක හරියට කරගන්න advices ටිකක් දියණ මචන්
ලොකු උදව්වක් බන් . මොකද මේ වගේ දේවල් වලට උදව් කරන ය හරි අඩුයි .
:(:(:(
 
Last edited:

your_love

Well-known member
  • Apr 7, 2012
    14,083
    1
    11,103
    113
    bump. uba ithin oya wage bank ekakata gihin kelinma katha karapan manager ekka. may be head office ekata palayan.
     
    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,188
    33
    48
    Banks wage ewa nrmly individual kenekta dei kiyala hitanna amarui oya wage system ekak security reasons nisa. Kokatath poddak ahala balanna. kelinma gihin katha karanna igeneemata udawwak hatiyata production use karanna one ne. Testing phase ekak wage karala hari denna kiwwa nam wage monawa hari kara ganna beri wena ekak ne... :)
     
    Thanks
    bump lokka

    ela machan
     
    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    bump-1.png
     
    white lion

    Member
    Sep 8, 2013
    885
    98
    0
    kandy
    LOAN MANAGEMNT SYSTEM GRAMEEYA BANKU WALATA WEDAGATH WEI .ANITH HAMA EKATAMA DANATAMA EHEMA THIYANAWA,IF U WANT MORE DETAILS PLZ PM ME
     
    Thanks
    Thanks
    bump gud idea machan, bank ekata ghin katha karapan ban..
    Thanks
    LOAN MANAGEMNT SYSTEM GRAMEEYA BANKU WALATA WEDAGATH WEI .ANITH HAMA EKATAMA DANATAMA EHEMA THIYANAWA,IF U WANT MORE DETAILS PLZ PM ME
    ela PM ekak dannam
    Thanks
    Thanks
    Thanks
    Thanks