ගොඩක් අය කියනව වැඩිමල් කෙල්ලෙක් බැන්දම වයසට යද්දි පස්සෙ sex ප්‍රශ්නයක් වෙලා කසාදෙ අවුල් වෙනව කියල. ඒත් වයසින් අඩු කෙල්ලො බැන්ද අයත් බැන්දට පස්සෙ අවරුදු 3ක් විතර ගියාම sex කියනදේ ඒකාකාරී වෙලා එපා වෙනව කියල කියල අහල තියෙනව.
බදින්න වයස ප්‍රශ්නයක් නෑ කියල මේකෙන් පේනව
බැදල ඉන්න අයියල මේක පැහැදිලි කල්ල දියල්ලකො
බදින්න වයස ප්‍රශ්නයක් නෑ කියල මේකෙන් පේනව
බැදල ඉන්න අයියල මේක පැහැදිලි කල්ල දියල්ලකො