බැන්දට පස්සෙ

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ගොඩක් අය කියනව වැඩිමල් කෙල්ලෙක් බැන්දම වයසට යද්දි පස්සෙ sex ප්‍රශ්නයක් වෙලා කසාදෙ අවුල් වෙනව කියල. ඒත් වයසින් අඩු කෙල්ලො බැන්ද අයත් බැන්දට පස්සෙ අවරුදු 3ක් විතර ගියාම sex කියනදේ ඒකාකාරී වෙලා එපා වෙනව කියල කියල අහල තියෙනව.
    බදින්න වයස ප්‍රශ්නයක් නෑ කියල මේකෙන් පේනව
    බැදල ඉන්න අයියල මේක පැහැදිලි කල්ල දියල්ලකො:rolleyes:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Eka nemei huththo. Bandama naki ganiyekwa tikak kal yaddiwayasa penawa. Ethakota ube yaluwo baala supiri kaali ekka yaddi ubata yannawenne konde pahunu hama rali watunu aunty kenekwa.

    Eka nikan arun BMW ekaka yaddi uba KIWID ekaka yanawa wage.
     
    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,662
    265
    83
    London
    mage yaluwek nam 1yr wedimal kellek benda lagadi . pora nam awulk nathuwa innawa . but wate pite ganunwath allagannawa ithin
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    KawadaWath karanna epa oya wade gani lankawe kenek nam.mokada eeta passe eyata ona widihata thama uba hamadema karana ona.ubata wenne nikanma nikan pabayaek wage wela inna.wena ratawal wala ganu nam ehema naha.mama kiyanne lankawe ganu gana.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නොබැද ඉදපන් වැඩේ ඉවරයි..sex කරන්ඩ නම් බදින්නෙ අහවල් දේටද නිකන් හිර වෙන්නෙ...
     
    EGhewg5

    Member
    Jul 2, 2018
    721
    94
    0
    ගොඩක් අය කියනව වැඩිමල් කෙල්ලෙක් බැන්දම වයසට යද්දි පස්සෙ sex ප්‍රශ්නයක් වෙලා කසාදෙ අවුල් වෙනව කියල. ඒත් වයසින් අඩු කෙල්ලො බැන්ද අයත් බැන්දට පස්සෙ අවරුදු 3ක් විතර ගියාම sex කියනදේ ඒකාකාරී වෙලා එපා වෙනව කියල කියල අහල තියෙනව.
    බදින්න වයස ප්‍රශ්නයක් නෑ කියල මේකෙන් පේනව
    බැදල ඉන්න අයියල මේක පැහැදිලි කල්ල දියල්ලකො:rolleyes:

    මචන්, තමන්ගේ වයසට ගැලපෙන්නේ නැති කෙනෙක් බැදගන්න ඕන නම්, බැදගන්න. අපේ අවසරය වැඩක් නැහැනේ.

    අනික උබේ ලොජික් එකට අනුව නොබැද lease කරන එක ඔක්කොටම වඩා හොදයිනේ...
     
    Last edited:

    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    මචන්, තමන්ගේ වයසට ගැලපෙන්නේ නැති කෙනෙක් බැදගන්න ඕන නම්, බැදගන්න. අපේ අවසරය වැඩක් නැහැනේ.

    අනික උබේ ලොජික් එකට අනුව නොබැද lease කරන එක ඔක්කොටම වඩා හොදයිනේ...

    අක්කි මං නිදා ගන්න යනවා ගුඩ්නයිට් උම්මා! මටත් උම්මා එකක් දෙන්න:love::love: