බැන්දලත් තාම විසේ අඩු වෙලා නැනේද??? ------>

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    කොහොමත් කෙල්ලො සිගරට් බොන එකට කැමති නෑ. මුලින්ම දාන කොන්දේසි වලින් එකක්නේ ඕක.
    "ඩ්‍රින්ක්ස් පොඩ්ඩක් ගත්තට කමක් නෑ පාටි එකකදි වගේ හැබැයි සිගරට් නම් බෑ හරිද"
    :P:P
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    කොහොමත් කෙල්ලො සිගරට් බොන එකට කැමති නෑ. මුලින්ම දාන කොන්දේසි වලින් එකක්නේ ඕක.
    "ඩ්‍රින්ක්ස් පොඩ්ඩක් ගත්තට කමක් නෑ පාටි එකකදි වගේ හැබැයි සිගරට් නම් බෑ හරිද"
    :P:P

    podi awlakata thiyenne podda podda ganne nathi eka witharai :lol::shocked:
     
    Rapunzel

    Member
    Apr 15, 2011
    63
    13
    0
    36
    Heaven
    කොහොමත් කෙල්ලො සිගරට් බොන එකට කැමති නෑ. මුලින්ම දාන කොන්දේසි වලින් එකක්නේ ඕක.
    "ඩ්‍රින්ක්ස් පොඩ්ඩක් ගත්තට කමක් නෑ පාටි එකකදි වගේ හැබැයි සිගරට් නම් බෑ හරිද"
    :P:P

    හික් හික්..:lol::lol::lol::lol::lol::lol: පොඩ්ඩක් බිව්වත් ගොඩාක් බිව්වත් බොන කොට මොඩ පාටයි.. ලොල් :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Similar threads