බැන්දා වගේ නෙවේ

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    :lol::lol:අපෙ අම්මට කෙන්ති ගිහින් ඉන්නකොට ඔහොම කිවිවා නම් කියන්නෙ...."ඔව් එකනෙ අමාරුම වැඩෙ....සම්මානයක් දෙන්න වටින වැඩෙ"ඔවා කියලා බැනුම් අහනවාට වඩා ලෙසි පාඩුවෙ ඉන්නවා

    මේන්න මේ වගේ සීන් එකක් වෙලා ඉද්දි තමයි එදා අර යකා සුද්දියෙක් සෙට් කරන්න හැදුවෙ...

    ඒකයි හම්මේ ගෑනු නම් එපා 🙏🏼 කිව්වෙ
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    බැන්දා වගේ නෙවේ 06-07-2019 11:00 PM දූක්ඛිත ස්වාමි පුරුෂයෙකුගෙන්

    +reps given :D
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    මේන්න මේ වගේ සීන් එකක් වෙලා ඉද්දි තමයි එදා අර යකා සුද්දියෙක් සෙට් කරන්න හැදුවෙ...

    ඒකයි හම්මේ ගෑනු නම් එපා 🙏🏼 කිව්වෙ

    සෙට් කරගනින් සුද්දියෙක් :lol:
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    නූතන විවාහ දිවියේ කටුක යථාර්තය..
    40<Age නොබැදි ජාතිකයෙකි‍....
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,776
    12,942
    113
    ලංකාවේ.. ලංකාවේ
    ප්‍රිය බිරිය: බස් වල ජනෙල් ගාව වාඩිවෙලා යන එවුන් හිතන්නෙ උන් හරි කෙරුමො කියලා...

    නුවණැති ස්වාමියා: ඒක නං ඇත්ත. :yes:


    ප්‍රිය බිරිය : උන් හිතන්නෙ අපි මේ උන් දිහාවයි, උන් කරන දේවල් දිහාවයි බලන් ඉන්නවා කියලා....

    නුවණැති ස්වාමියා: ඒකනෙ :yes:



    ප්‍රිය බිරිය : අද මට එහා පැත්තෙ ජනේල අයිනෙ වාඩි වෙලා ගිය එකා කාටද විසකුඩුච්චියකට message එකක් ගහලා යවනවා, " මගෙ එහා පැත්තෙ ඉන්න රිලවියෙක් වගේ ඔරන් ඔටන් ගෑණියෙක් අපේ මැසේජස් බලනවා කියලා... " අනේ ඉතින් මට වැඩේමනෙ මේ කොහෙවත් ඉන්න වුන්ගෙ නරි නාටක බලන්න... සමයං.. මම ඌට හොඳට දෙකක් කීවා.. ඌ හිතෙ ඇති ඌ ෂාරුක් ඛාන් කියලා.


    නුවණැති ස්වාමියා: ඔන්න ඕව අමතක වෙන්නත් එක්ක අපි තේ එකක් බොමු. මං ලිපේ තියන්නං කේතලේ :love:




    මු රත්ති බීලාද කොහෙද.. :cool::cool::cool: