බැන්දොත් පවුම් මිලියන 40

H@suri

Member
Sep 17, 2006
2,518
349
0
වියට්නාමයේ
බැන්දොත් පවුම් මිලියන 40

සමලිංකික සේවනයට ඇබ්බැහිවූ තම දියනිය එයින් මුදවාදීමට හැකි අයෙකුට ස්ටර්ලිං පවුම් මිලියන 40ක් (රුපියල් කෝටි 834ක්) ලබාදෙන බව හොංකොං වල පුද්ගලයෙක් වන Cecil Chao Sze-tsun පැවසීමත් සමඟ ඇයව විවාහ කරගැනීමෙට යෝජනා ලොව වටා ප්‍රදේශ වලින් ගලා එන බව හොංකොං වලින් වාර්තා වෙනවා.

ඔහු පවසන්නේ දියනිය සමලිංගික සේවනයෙන් මුදවාගන ඇය හා සාම්ප්‍රදායික විවාහයකට පිවිසී ඇයව රැක බලාගතයුතු බවයි

ඔහුගේ 33 හැවිරිදි Gigi Chao නම් වන දියණිය උපාධිධාරිනියක් වන අතර ඇය පසුගිය අප්‍රේල් මාසයේ පැරීසියට ගොස් සමලිංගික විවාහයක් කරගනු ලැබ තිබෙන්නේ හොංකොං වල සමලිංගික විවාහ සඳහා නීතියෙන් ඉඩක් නොමැති නිසාය.

76 හැවිරිදි මෙම ව්‍යාපාරික පියා සතුව රෝල් රොයිස් වාහනයක් හා හෙලිකොප්ටරයක්ද තිබෙන අතර ඔහු විසින් නිරූපිකාවන් හා නිළියන් 10,000ක් පමණ සමඟ යහන්ගතවී ඇති බවටද පුරසාරම් දොඩනවා.


a58075.jpg


30kq8mh.jpg
 
Last edited:

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඔන්න උබට චාන්ස් එක

    කරගහපන් පුටෙ

    mata wena ekak innawa, podi podi ewa tikakut hambenawa. :D :P
    mata cheene house ekakut have dan :D
    oya kellawa lesiyenwena ekekta set karaganna wenne na, eka danna nisa tamai father ara widiyata kiyala tiyenne.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    රුපියල් කෝටි 834ක්,ආච්චි කෙනෙක් උනත් මොකද

    Canada, UK wala achchila set kara ganna one nam kiyapan, mama dann ekek innawa wade karala dena. PR ganna ehema puluwan. samahara achchilata gewal + money tiyenawa. ewat itin achchi marunama ubalata tamai. :rofl: