බැන්ද දජා සිරි සෙට් එක පොඩ්ඩක් වරෙන්............

dilann

Well-known member
  • Jul 6, 2018
    67,647
    167,276
    113
    එකමත් එක රටක
    Momawarh notherena mam:confused::confused:

    බුද්ධිනී? කවුද ඒ? 🤔

    Danne naha ne, e kauda kiyla




    ආණ්ඩුව වැටෙන්නේ නැති නිසා පිස්සු තද වෙලා බොසාට


    mokadda seen eka?

    🤌
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,751
    16,974
    113
    බැන්ද ධජා සිරි ලක්දිව මන්දිර සිරියෙනි සුදිලේ බෝ...!!!
    ඔය කෙස් එක තේරුනේ නෑ. පොඩ්ඩක් පැහැදිලි කරපන්
    නාලන්දා විද්‍යාලයේ පාසල් ගීතය:

    බැන්ද ධජා = කොඩි බැන්දා
    සිරි ලක්දිව මන්දිර = ශ්‍රී ලංකාද්වීපය නම් මන්දිරයේ
    සිරියෙනි සුදිලේ බෝ = ශ්‍රීයෙන් බොහෝ දිලිසේ/බැබලේ

    A/L සිංහල කරපු උන්ට නන් මේක මීට වඩා හොදට කියන්න තේරෙනවා
     
    • Love
    Reactions: Chimpanzee Putha

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,970
    11,704
    113
    @dilann "විදු සැම අපි විලස උගෙන පෙන්වමු සොඳුරු චරිතය මනරම්" කියන එක කොල්ලා වැරැදියට තේරුම් අරන් වගේ
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,328
    2,389
    113
    අපේ කාලේ බුද්ධිනි මැඩම් ල හිටියේ නෑ නේද බන් ?
    දැන් උන් හරි දියුණුයි !! 🥱
    kauda kiyanne ape kaleth tibba apita 4ns tibbe naa :D
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,647
    167,276
    113
    එකමත් එක රටක
    @dilann "විදු සැම අපි විලස උගෙන පෙන්වමු සොඳුරු චරිතය මනරම්" කියන එක කොල්ලා වැරැදියට තේරුම් අරන් වගේ

    ප්‍රධාන ශිෂ්‍ය නායක කම ඌ ප්‍රධාන ශිෂ්ණ නායක කියලා ගත්ත වෙන්න බැරිත් නෑ .......