බැන්නනේ මිට්ටෝ😭😭

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,267
    29,974
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තේරෙන්නේ නැහැ වගේ ඉන්න බන් තියෙන්නේ
    පොඩි එකාට ඉස්කෝලෙන් ස්විමින් ලෙසන්ස් තියෙනව මම යන පූල් එකේ.
    මම නිවාඩුවක් දාල රිසෙප්ෂන් එකේ ඉඳන් බලන් ඉදල ෆොටෝ දෙක තුනක් අරන් වයිෆ්ට වීඩියෝ කෝල් එකක් ගත්තා කොල්ලව පෙන්නන්න. (වයිෆ් මේ ටිකේ රට😐) අඳුනන ටීච කෙනෙක් ඇවිල්ලා ෆොටෝ ගන්න එපා කියල ගියා. ඉස්කෝලේ ඇරෙන වෙලේ මෙන්න යකෝ ක්ලාස් ටීච කෝල් කරල කතාකරලා අන්තිම වෙනකොට බනිනවා.

    ඉස්කෝලෙට ගිහිල්ලා බලනකොට බැනපු අම්මන්ඩි නෑ. වයිස් ප්‍රින්සිපල්ට හැමින්නලා ආවේ🤣🤣🤣 අඟහරුවාද ආයේ ප්‍රින්සිපල් ඉස්සරහා ඔක්කොම තියලා හැමින්නවනවා🤣🤣
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,816

    Umbala huththo methana pakey talk dunnata ponnayo wagene oi. Hondin kiyapan mekai reason eka, will try not to do it again kiyala.

    what the fuck ban
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,267
    29,974
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Umbala huththo methana pakey talk dunnata ponnayo wagene oi. Hondin kiyapan mekai reason eka, will try not to do it again kiyala.

    what the fuck ban

    මොනව හොදින් කියන්නද. මෙහේ ෆොටෝ ගන්න නීතියෙන් තහනම් නෑ.
    අවුරුද්ද ගානේ තෑගි දීල ආදරෙන් තියාගත්ත කට්ටිය. මට හිතාගන්නත් බෑ අන්තිමට මොකාටද ආවේ කියල.
    අමතලා ඉස්කෝලෙ ගිහිල්ලත් ඇමතුව. මම මේ බලං ඉන්නේ අඟහරුවාද වෙනකං.
    සඳුදත් නිවාඩුනේ 🤬🤬
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    අවුරුද්ද ගානේ තෑගි දීල ආදරෙන් තියාගත්ත කට්ටිය. මට හිතාගන්නත් බෑ අන්තිමට මොකාටද ආවේ කියල.
    @Emios ඇවිත් කියන එක දැම්ම කියන්නං, brown skin / Third class citizens in a first world country
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,267
    29,974
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    @Emios ඇවිත් කියන එක දැම්ම කියන්නං, brown skin / Third class citizens in a first world country
    එහෙම අවුලක් නෙමෙයි බං🙄. මුං මේ ළමයි පරිස්සං කරන්න හදනවා රටේ නීතිය දන්නේ නැතිව.
     
    Sen-lu

    Well-known member
  • ඉස්කෝලෙට ගිහිල්ලා බලනකොට බැනපු අම්මන්ඩි නෑ. වයිස් ප්‍රින්සිපල්ට හැමින්නලා ආවේ🤣🤣🤣 අඟහරුවාද ආයේ ප්‍රින්සිපල් ඉස්සරහා ඔක්කොම තියලා හැමින්නවනවා🤣🤣
    Typical Sinhalese. 😂😂
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22