ඉස්කෝලෙන් කෝල්කරලා බැන්නනේ මිට්ටෝ.
ඔව් ඔව් රිදිලා අඬාගෙන ආව කියල හිතාගනිල්ලා.



උඹලටත් එහෙම වෙලා තියෙනවද?
ඔව් ඔව් රිදිලා අඬාගෙන ආව කියල හිතාගනිල්ලා.
උඹලටත් එහෙම වෙලා තියෙනවද?
, gedarin danne th na. passe school sir kenek avilla kiyala tinne mu suspended karala tiyenne kiyala ammata 
පොඩි එකාට ඉස්කෝලෙන් ස්විමින් ලෙසන්ස් තියෙනව මම යන පූල් එකේ.තේරෙන්නේ නැහැ වගේ ඉන්න බන් තියෙන්නේ
Umbala huththo methana pakey talk dunnata ponnayo wagene oi. Hondin kiyapan mekai reason eka, will try not to do it again kiyala.පොඩි එකාට ඉස්කෝලෙන් ස්විමින් ලෙසන්ස් තියෙනව මම යන පූල් එකේ.
මම නිවාඩුවක් දාල රිසෙප්ෂන් එකේ ඉඳන් බලන් ඉදල ෆොටෝ දෙක තුනක් අරන් වයිෆ්ට වීඩියෝ කෝල් එකක් ගත්තා කොල්ලව පෙන්නන්න. (වයිෆ් මේ ටිකේ රට) අඳුනන ටීච කෙනෙක් ඇවිල්ලා ෆොටෝ ගන්න එපා කියල ගියා. ඉස්කෝලේ ඇරෙන වෙලේ මෙන්න යකෝ ක්ලාස් ටීච කෝල් කරල කතාකරලා අන්තිම වෙනකොට බනිනවා.
ඉස්කෝලෙට ගිහිල්ලා බලනකොට බැනපු අම්මන්ඩි නෑ. වයිස් ප්රින්සිපල්ට හැමින්නලා ආවේඅඟහරුවාද ආයේ ප්රින්සිපල් ඉස්සරහා ඔක්කොම තියලා හැමින්නවනවා
![]()
Umbala huththo methana pakey talk dunnata ponnayo wagene oi. Hondin kiyapan mekai reason eka, will try not to do it again kiyala.
what the fuck ban
ඉඳල ඉඳල ආතල් සෙට්වෙනවා. වයිෆ් බනිනවා පලු යන්න. හෙට ආවම විනාසයිMonawadooi me gewana karuma![]()
iiyaawill try not to do it again kiyala.
@Emios ඇවිත් කියන එක දැම්ම කියන්නං, brown skin / Third class citizens in a first world countryඅවුරුද්ද ගානේ තෑගි දීල ආදරෙන් තියාගත්ත කට්ටිය. මට හිතාගන්නත් බෑ අන්තිමට මොකාටද ආවේ කියල.
එහෙම අවුලක් නෙමෙයි බං@Emios ඇවිත් කියන එක දැම්ම කියන්නං, brown skin / Third class citizens in a first world country
ඒක තමයි ඉතින් කොච්චර ආදරෙං තියාගත්තත් pedo කෙනෙක්ද කියල සැකයිමුං මේ ළමයි පරිස්සං කරන්න හදනවා
Typical Sinhalese.ඉස්කෝලෙට ගිහිල්ලා බලනකොට බැනපු අම්මන්ඩි නෑ. වයිස් ප්රින්සිපල්ට හැමින්නලා ආවේඅඟහරුවාද ආයේ ප්රින්සිපල් ඉස්සරහා ඔක්කොම තියලා හැමින්නවනවා
![]()
මොන -ese කෙනෙකුට වුණත් ඉතින් pedo කෙනෙක් ගානට දැම්මම මළ පනින්නැතේTypical Sinhalese.![]()
පොඩ්ඩක් ඉඳපංකො අවුස්සලා ගන්නකම්මොන -ese කෙනෙකුට වුණත් ඉතින් pedo කෙනෙක් ගානට දැම්මම මළ පනින්නැතේ![]()