චූවා දකින්නේ නැතිව කැමැත්ත දෙන්න එපා මිතුරේ...... මීයා පවූ....

umba townekaka kollek nam gam walain marry karannae pa e kiyan wachanai unge gathi gunai umbata hariyanen nathi wenna puluwan.
habi smahara ganu iwna town walata awith mehe ayata wada hondata eth koi wele hari ara game gathiguna paninwa eliyata.
thanks ❤ඉස්සර වෙලා කෙල්ල බලන්න යන්න . එයත් එක්ක කතාබහ කරලා බලන්න හිතන පතන හැටි කොහොමද කියලා. පස්සේ ඔය දේවල් ගැන හිතන්න . මොකද ඔය වගේ දේවල් වලට වඩා බලන්න ඕන දේවල් තියනවා මැරී කරනකොට ..
නැන්දම්මා වත් ලිංගික කටයුතු වලට එකතු කර ගනින් එතකොට අවුලක් නෑපරණ ලිංගික සම්බන්ධතා තිබ්බොත්???
ඒවගේම තමයි සමහර ගෑනු ළමයින්ගේ අම්මලා තමයි උන්ව කරන්නෙ... ලිංගික කටයුතු පවා... ඔයාට ඕනේ විදියට එවා නෑ.. අනිත් කාරනය තමයි ඔයගේ ගෙදර වැඩ... ඉඩම් විකිනීම් ළමයි ඉස්කොලේ දාන ඒවා හැම දේටම නැන්දම්මා හරස් වෙනවා..
උදා-
මගේ දුරින් නෑදෑ වෙන අයිය කෙනෙක් බැන්දා.. එයාගේ ගෙදර දුරින් නැදෑ වෙන කෙනෙක් තමයි ගෙදර ප්රධාන සේවිකාව වගේ හිටියේ.. (එයාගේ අම්මාගේ දුරින් නෑදෑ වෙන කෙනෙක්.. අම්ම බැඳලා එනකොට තමයි එයත් ඇවිල්ල තියෙන්නේ..) ඒක නිසා එයා පවුලේ සේවිකාවක්ම නොවෙන නිසාත් පවුලම ගැන හොයල බලපු නිසාත් එයා වයසට ගියාම තමන්ගේ අම්මා තාත්තා ගැන බලනවා වගේ තමයි මෙයා එයා ගැන බලන්නේත්.
දැන් මෙයාගෙ අම්මයි තාත්තයි නැතිවෙලා.. අර එක්කෙන වයසට ගිහින් ඉන්නවා තාම ඒ ගෙදර. නැන්දම්මා කොක්ක දානව එයාව වැඩිහිටි නිවාසෙකට ආරින්න කියලා.. කෙලින්ම කියන්නේ නෑ. වක්රව කියනවා අපේ දුවනම් එයගෙන් ප්රයෝජන අරගෙන නෑ නමුත් දුවට සිද්ධ වෙනවා එයාටත් සලකන්න කියලා
ජෝඩුව කිසි අවුලක් නැතුව සලකගෙන තමන්ගේ පවුලත් අවුලක් නැතුව ගෙනියනවා.. නමුත් අර ගෑනි විස දානවා
පරිස්සමෙන්..
මොකා බැන්දත් පවුල, පවුලේ කටයුතු ලිංගික කටයුතුවලට නැන්දම්මා හරස් කරගන්න එපා..
ඒවා ඔයාට බාරයි.
"කෙල්ලෙක්ව දීග දෙනවා" කියන්නේ කෙල්ලව තව පවුලකට" බාර දුන්න" කියන එකයි. දැන් නැන්දම්මට හොට දාන්න බෑ. දැම්මොත් පවුල් ප්රශ්න වැඩි

දෙයියනේ කියලා අපිටත් ඉතින් proposal තමයි සිංහලු
Proposal වල වැරද්දක් මම දකින්නේ නැහැ
හැබැයි ඉතින් ඉගෙනීම , ලස්සන , ලංකාවේ නම් බන් කේන්දරත් සැරට බලනවා proposal වල . හුගක්ම කෙල්ලොන්ගේ පැත්තෙන් . පොඩ්ඩක් ෆොටෝ එකක් බලන්න බැරිද කියලා ඇහුවම මුලින් කේන්දරේ බලන්න ඕනේ කියන අම්මලත් ඉන්නවා.
මේ ලගදී පොඩි proposal එකක් අවා . ඉගෙනීම හොදයි . ෆොටෝ වලට නම් මට shape. කෙල්ලව බලන්න ගියේ නැහැ .
මට පොඩි උපදෙසක් ඕනේ . මේ කෙල්ල ඉන්නේ දුර . බදුල්ල පැත්තේ . එයා රජයේ රස්සාවක් කරන්නේ. මම ඉතින් කොලබ ඉන්නේ . අපිට දුර රස්සාවල් නැහැ බන් . කොලබ නම් ජොබ්ස් තියෙනවා . කොහමත් බන් බැඳලා කෙල්ල එක්ක මෙහෙ ඉන්නේ .
1) ඔය වගේ දේකදී ඒගොල්ලොන්ට මාරු වීම් හදාගන්න පුලුවන්ද බැන්දට පස්සේ ?
2) මේක උබලා වැරදියට ගන්න එපා . අපේ මාමාගේ වයිපරෙත් හෙන දුරක කෙනෙක් . දැන්නම් ඒගොල්ලෝ නාකි . ඒත් මට හොදට මතකයි අපෝ ඒ නැන්දගේ මහා ජරා ගති බන් . ඔක්කොම නැයෝ එක්ක නයි වයිරයි . ඒකිගේ නංගිලා , මල්ලිලා ඔක්කොම කොලබට ගෙනල්ලා උන්ට සලකනවා . මට මතකයි එක
කාලයක් තිබ්බා අවරුදු 3ක් විතර ඔය නැන්දගේ ගෙදෙර එවුන් 3,4 ක් මාමලාගේ ගෙදෙර හිටියා . එයාගේ නංගි කෙනෙක් බදිනකම් හිටියා . මල්ලි කෙනෙකුත් හිටියා . මාමා කාරයා ඉතින් ඔක්කොටම කන්න දුන්නා. ඔය වගේ මගුලක් වෙයිද කියලා බයයි බන්. බදින්න කලින් කෙල්ලෝ ඕව පෙන්නනේ නැහැ නේ
එත් මේක මගේ හිතේ ඔය සිද්දිය ලොකුවට තියෙනවා . දුර ගැණු අය ගැන කලකිරෙන්න ප්රධාන හේතුවක් ඕක . අදටත් අපි ඒ නැන්දට කරපු වැරද්දක් නැහැ . හැබැයි ඒ ගෑණි අපේ මුණ බලන්නෙත් නැහැ . හැබැයි මම දන්නවා හැම මනුස්සයම එහෙම නැහැ කියලා . අපි තීරණ වලට එන්නේ අපිට ලැබෙන අත්දැකීම් එක්ක නේ .
3) හැමතිස්සෙම ගෙදෙර යන්න අඩයිද දන්නැහැ ? weekends වලවත් . කෙල්ලොන්ට අම්මල බලන්න යන්න ඕනේ නේ
උබලා මේක වැරදියට ගන්න එපා . මට මේ දුර ඉන්නවා කියලා මිනිස්සු තලන්න ඕනේ නැහැ . මෙතන බන් මම අහන්නේ කොලබ එකෙක් දුර කෙල්ලෙක් බැන්දම තියෙන ප්රශ්න . අනික අපිත් මේ පොෂ් එවුන් නෙමෙයි . බැඳපු එකෙක්නම් මේක තේරුම් ගනින් මම කියන දේ . ඒත් කිරියේ ඉන්න පොඩි බබාලාට වචන වරදින්න බැහැ නේ .
ත්රෙඩ් එක දැම්මේ බැඳපු අයගෙන් මේ හා සමාන අත්දැකීම් තියෙනවනම් ඒවා කොහමද බලන්න ඕනේ නිසා . මටනම් බන් තේරුම් ගැනීමේ හැකියාව තියෙන, සාමාන්යෙන් උගත් , වැදගත් කෙල්ලෙක් නම් එච්චරයි . ලස්සනත් ඕනේ.
Kendare denna kalin bra size eka ewanna kiyapan...
ponnayek hoya hoya hitiye prashnayak ahanna..... umba bandala ponnayo?