Pillsma ona nane ekata. IUD use karathahakilamai hadanna parakku karanna kiyala phills gatthama ita pase lamai hamba wenne nathi wenna puluwan
so nathural control karapan
Pillsma ona nane ekata. IUD use karathahakilamai hadanna parakku karanna kiyala phills gatthama ita pase lamai hamba wenne nathi wenna puluwan
so nathural control karapan
mama hithuwa mata withrai ehema hithenne kiyalaසරලවම කීවොත් මේ ලෝකෙ/මේ රට අලුත් ජීවිතයක් ගෙනත් දාන්න තරම් සුදුසු තැනක් කියල මම හිතන් නැති නිසා.
As someone already said in this thread, it all depends on your definition of enjoying lifeSome do it by mistake i.e. no protection during honeymoon. I think our people actually don't know how the woman's cycle works. So they think that pulling out works most of the time.
Having kids as soon as getting married is not a good idea. It is always nice to enjoy life as a couple before taking over responsibilities. With kids it is a never ending responsiblity.
Machan umba bandapu ekekda?enjoy karanna mokatada yako tablet. uba ta ube paiya gena sure nam yanna enakota ganna puluwan wenna one. ita passe kellage puka udata keri tika dala nettam than deka udata danna puluwan wenna one.
ape hukannanta hukannath be hariyata
As someone already said in this thread, it all depends on your definition of enjoying life
Machan umba bandapu ekekda?

IUD means???Pillsma ona nane ekata. IUD use karathahaki
උබට බැරි උනා කියල අනිත් අයට ඉරිසියා කරන්න එපා බං.....ඇයි මේ අලුත බැදපු එවුන් ඉක්මනටම ළමයි හදන්නේ . සමහරුන්ගේ බැදලා පළවෙනි අනිවසරි එකටත් කලින් බබා හම්බෙනව . ඔන්න බදින්න කලින් අවුරුදු ගණන් ලව් කරලා කෙල්ලට හැමදාම ඇරලා ඇරලා නම් බැන්දට පස්සේ කරන්න දෙයක් නැතිකොට ළමයි හැදුවට කමක් නෑ . ඒත් මේ ප්රෝපොසල් වලින් බදින , බදින්න කලින් කිසිම ලව් අෆෙයාර් වත් තිබ්බේ නැති උනුත් මෙච්චර ඉක්මනටම ළමයි හදහන එක ගැනනේ පුදුමේ. ජීවිතේ නැවත කවදා විදින්නද උන්.
මෙතන ඉක්මනටම බබාලා හදන්නේ කෙල්ලගේ සුරක්ෂිතබාවය ඇති කරගන්න කෙල්ලොන්ගේ ට්‍රික් එකක් කියලත් මට හිතෙනවා
උබලගේ අදහස් / උදහස් මොනවද මේ ගැන.?
I can see that you have a problem in your buttButt hurt noh?
වැඩෙ සරලයි.....wifege උදව්වට maid කෙනෙක් ගේනවනෙ...lolඅඩෝ ළමයි ඉන්න කොට ගැනි සෙක්ස් දෙන්නේ නැද්ද
hari bn. sorryඋබට බැරි උනා කියල අනිත් අයට ඉරිසියා කරන්න එපා බං.....
dup podi ekaa yanda. anna ublage dempiyo ube phone eka check kranawa.එල බ්‍රෝ
Podi eka koheda???dup podi ekaa yanda. anna ublage dempiyo ube phone eka check kranawa.
Apith podi sepak ganna epai kiyala kiyapan munatamaනැදැයෝ, බැදලා අවුරුද්දක් පැනපු ගමන් කෝ ලමයි කියලා වද දෙන්න ගන්නවා

Google it. You will find plenty of details about it.IUD means???
අපේ ගෙවල් ලගත් හිටිය ඔහොම කෙල්ලෙක්.. අපේ ගෑනිගෙන් දකින දකින සැරේට අහනවා..තාම මුකුත් නැද්ද කියල.. අපිට නම් දැන් ඉන්නවා..එකී බැදලා අවු 5-6 ක් වෙනවා..තාම නැහැ..ගොඩක් උන් ළමයි හදන්නේ උන්ට හදිස්සි නිසා නෙවේ බන් බැන්දට පස්සේ දවසේ ඉඳන් ගෙදරට එන හැම ලබ්බම ළමයි නැද්ද ළමයි නැද්ද අහනවා පිස්සු හැදිලා වගේ පාටියකට යන්ඩ නෑ තාම ප්ලෑන් කරේ නැද්ද අහනවා. ලංකාවේ උන් ඕවගෙන් බේරෙන්න තමයි ඉක්මනට හිට්ටවගන්නේ![]()
![]()
මේකට නම් මමත් එකගයි... මම බැන්දේ 29 න්.. අවුරුදු 3න් පස්සේ ලග ලග දෙකක් බෑවා.. දැන් මට 39 යි.. ලොකු එකාට 6යි. ඌට 20 ක් වෙනකොට මට 53යි. ඔය එන්ජෝයි කථාවටනම් මම එකග නැහැ.. කොහොමත් ටික කාලයක් විතරයි.. ඔය ලොකු ටෝල්ක්ස් දෙන හැමෝටම ඒවා තේරෙයි ටික කාලයක් යනකොට.මම නම් සාමාන්‍ය තේරෙන වයසේ ඉදලා හිතාගෙන හිටියේ අවු.25 වෙන්න කලින් බැදලා අවු.30 වෙන්න කලින් ළමයි 3-4 හදාගන්න ඕනේ කියලා. අවු.30 පස්සේ ආයි ළමයි හදන්නේ නෑ කියල. ඕකට හේතුව අවු.30 දී ළමයෙක් හම්බ උනොත් ළමයට අවු.20 වෙද්දී අපිට අවු.50 යි. ඒක තමයි මගේ cutoff මාර්ක් එක. ඊට වඩා වයස ගැප් එක වැඩි වෙනවා කියන්නේ ඒ generation දෙක අතර අවබෝදය අඩු වෙන එක. ඕක මම ඕන තරම් දැකලා තියනවා. අනික් දේ තමයි ළමයින්ට අවු.5 වෙනකොට අපිට වයස අවු.35 යි. ඊට පස්සේ එතනින් එහාට ලයිෆ් එක එන්ජෝයි කරන්න පුළුවන්. අනිත් එක ගැහැණු කෙනෙක් අවු.30 පැනලා ප්‍රෙග්නන්ට් උනාම එන සංකුලතා වැඩියි.