බැඳපු අළුත දරුවන් හදන එක

Blacq

Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    දැන් ගොඩක් උන් බදිනකොට 27 පහු වෙනවා, 27 පහුවෙලා තව ජීවිතේ එන්ජෝයි කරන්න විදියක් නෑ මොකද වයස ගියාම ළමයි හදන්න අමාරුයි,
    බැන්දට පස්සේ තේරෙයි දුක එක පාරක් දෙපාරක් කරලා ළමයි නැති උනාම අවුරුදු ගණන් බලන් ඉන්නවා ළමයි හම්බ වෙනකන්, ඊට පස්සේ ට්‍රීට්මන්ත වලට යනවා, එතකොට හිතෙනවා අපරාදේ මීට කලින් අපිට මේක ට්‍රයි කරන්න තිබ්බේ කියලා..
     

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    780
    891
    93
    1. අපේ මිනිස්සු ගොඩක් ජීවත් වෙන්නේ වටේ පිටේ එවුන්ට ඕන විදියට. එහෙම නැත්නම් වටේ පිටේ මිනිස්සුන්ට පේන්න.

    2. ඇතැම් අයට විනෝද වෙන්න තරම් මානසික තත්වයක් හෝ මිල මුදල් නැති කම.
     
    • Like
    Reactions: tha123

    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    Some do it by mistake i.e. no protection during honeymoon. I think our people actually don't know how the woman's cycle works. So they think that pulling out works most of the time.

    Having kids as soon as getting married is not a good idea. It is always nice to enjoy life as a couple before taking over responsibilities. With kids it is a never ending responsiblity.
    As someone already said in this thread, it all depends on your definition of enjoying life
    enjoy karanna mokatada yako tablet. uba ta ube paiya gena sure nam yanna enakota ganna puluwan wenna one. ita passe kellage puka udata keri tika dala nettam than deka udata danna puluwan wenna one.

    ape hukannanta hukannath be hariyata
    Machan umba bandapu ekekda?
     
    • Haha
    Reactions: windows_ubuntu

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    නැත්නම් ගැනිට වද ගැනී කියනවා
    මිනිහට පොන්නයා කියනවා සමාජෙන් :yes: එක නිසා ඉක්මනටම කරලා දානවා.
     

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    ඇයි මේ අලුත බැදපු එවුන් ඉක්මනටම ළමයි හදන්නේ . සමහරුන්ගේ බැදලා පළවෙනි අනිවසරි එකටත් කලින් බබා හම්බෙනව . ඔන්න බදින්න කලින් අවුරුදු ගණන් ලව් කරලා කෙල්ලට හැමදාම ඇරලා ඇරලා නම් බැන්දට පස්සේ කරන්න දෙයක් නැතිකොට ළමයි හැදුවට කමක් නෑ . ඒත් මේ ප්රෝපොසල් වලින් බදින , බදින්න කලින් කිසිම ලව් අෆෙයාර් වත් තිබ්බේ නැති උනුත් මෙච්චර ඉක්මනටම ළමයි හදහන එක ගැනනේ පුදුමේ. ජීවිතේ නැවත කවදා විදින්නද උන්.
    මෙතන ඉක්මනටම බබාලා හදන්නේ කෙල්ලගේ සුරක්ෂිතබාවය ඇති කරගන්න කෙල්ලොන්ගේ ට්‍රික් එකක් කියලත් මට හිතෙනවා
    උබලගේ අදහස් / උදහස් මොනවද මේ ගැන.?
    උබට බැරි උනා කියල අනිත් අයට ඉරිසියා කරන්න එපා බං.....

    Butt hurt noh ;-) ?
    I can see that you have a problem in your butt 😂
    ------ Post added on May 11, 2021 at 8:47 AM

    අඩෝ ළමයි ඉන්න කොට ගැනි සෙක්ස් දෙන්නේ නැද්ද
    වැඩෙ සරලයි.....wifege උදව්වට maid කෙනෙක් ගේනවනෙ...lol
    ------ Post added on May 11, 2021 at 8:50 AM
     
    • Like
    Reactions: boot_boy

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    239313781_928996644639793_3508125055384102091_n.jpg
     
    • Haha
    Reactions: Master malli

    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    ගොඩක් උන් ළමයි හදන්නේ උන්ට හදිස්සි නිසා නෙවේ බන් බැන්දට පස්සේ දවසේ ඉඳන් ගෙදරට එන හැම ලබ්බම ළමයි නැද්ද ළමයි නැද්ද අහනවා පිස්සු හැදිලා වගේ පාටියකට යන්ඩ නෑ තාම ප්ලෑන් කරේ නැද්ද අහනවා. ලංකාවේ උන් ඕවගෙන් බේරෙන්න තමයි ඉක්මනට හිට්ටවගන්නේ :lol: :lol:
    අපේ ගෙවල් ලගත් හිටිය ඔහොම කෙල්ලෙක්.. අපේ ගෑනිගෙන් දකින දකින සැරේට අහනවා..තාම මුකුත් නැද්ද කියල.. අපිට නම් දැන් ඉන්නවා..එකී බැදලා අවු 5-6 ක් වෙනවා..තාම නැහැ..

    මම නම් සාමාන්‍ය තේරෙන වයසේ ඉදලා හිතාගෙන හිටියේ අවු.25 වෙන්න කලින් බැදලා අවු.30 වෙන්න කලින් ළමයි 3-4 හදාගන්න ඕනේ කියලා. අවු.30 පස්සේ ආයි ළමයි හදන්නේ නෑ කියල. ඕකට හේතුව අවු.30 දී ළමයෙක් හම්බ උනොත් ළමයට අවු.20 වෙද්දී අපිට අවු.50 යි. ඒක තමයි මගේ cutoff මාර්ක් එක. ඊට වඩා වයස ගැප් එක වැඩි වෙනවා කියන්නේ ඒ generation දෙක අතර අවබෝදය අඩු වෙන එක. ඕක මම ඕන තරම් දැකලා තියනවා. අනික් දේ තමයි ළමයින්ට අවු.5 වෙනකොට අපිට වයස අවු.35 යි. ඊට පස්සේ එතනින් එහාට ලයිෆ් එක එන්ජෝයි කරන්න පුළුවන්. අනිත් එක ගැහැණු කෙනෙක් අවු.30 පැනලා ප්‍රෙග්නන්ට් උනාම එන සංකුලතා වැඩියි.
    මේකට නම් මමත් එකගයි... මම බැන්දේ 29 න්.. අවුරුදු 3න් පස්සේ ලග ලග දෙකක් බෑවා.. දැන් මට 39 යි.. ලොකු එකාට 6යි. ඌට 20 ක් වෙනකොට මට 53යි. ඔය එන්ජෝයි කථාවටනම් මම එකග නැහැ.. කොහොමත් ටික කාලයක් විතරයි.. ඔය ලොකු ටෝල්ක්ස් දෙන හැමෝටම ඒවා තේරෙයි ටික කාලයක් යනකොට.
    ------ Post added on Aug 24, 2021 at 10:06 AM
     
    • Like
    Reactions: senewimala1988