බැඳපු_අයියලා_ටික_කියන්න_බලන්න

Agent 007

Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    මේ කලේ රත්තරන් මුද්දක්වත් තියාගෙන ඉන්න බැහැනේ ඇගිල්ල පිටින්ම කපාගෙන ගියොත්. එකයි.
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113

    ඔයාලා නම් මාර කපටි මිනිස්සුනේ :/
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    මම නම ඇත්තටම මුද්ද දාන්නේ නෑ..ඒකට හේතුව මම මැරි කරන්න කලිනුත් කවදාවත් මුද්දක් අතේ දාගෙන ඉඳල නෑ..මට ලොකු බයක් දැනෙනවා මට හුරු නැති නිසා මගේ අතින් ඕක නැතිවෙයි ද කියල..අන්න ඒක නිසා මම මුද්ද දාන්නේ නෑ..මොකද වැරදිලාවත් ඔක නැති ඔනොත් ඒක ලොකු හිතේ අමාරුවකට මුල් වෙන නිසා..:rofl::rofl:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මම නම ඇත්තටම මුද්ද දාන්නේ නෑ..ඒකට හේතුව මම මැරි කරන්න කලිනුත් කවදාවත් මුද්දක් අතේ දාගෙන ඉඳල නෑ..මට ලොකු බයක් දැනෙනවා මට හුරු නැති නිසා මගේ අතින් ඕක නැතිවෙයි ද කියල..අන්න ඒක නිසා මම මුද්ද දාන්නේ නෑ..මොකද වැරදිලාවත් ඔක නැති ඔනොත් ඒක ලොකු හිතේ අමාරුවකට මුල් වෙන නිසා..:rofl::rofl:
    :lol:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මම නම ඇත්තටම මුද්ද දාන්නේ නෑ..ඒකට හේතුව මම මැරි කරන්න කලිනුත් කවදාවත් මුද්දක් අතේ දාගෙන ඉඳල නෑ..මට ලොකු බයක් දැනෙනවා මට හුරු නැති නිසා මගේ අතින් ඕක නැතිවෙයි ද කියල..අන්න ඒක නිසා මම මුද්ද දාන්නේ නෑ..මොකද වැරදිලාවත් ඔක නැති ඔනොත් ඒක ලොකු හිතේ අමාරුවකට මුල් වෙන නිසා..:rofl::rofl:
    ඔයාල නම් හරිම කපටියි ..
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    ඔයාල නම් හරිම කපටියි ..

    මෙයා මගුලක් කතා කරනවා..යකෝ ඇත්තම කිව්වත් කපටිය කියනවා..දැන් මොකද්ද මම කිව්වා එකේ තියන කපටි කම..:confused::confused:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම නම ඇත්තටම මුද්ද දාන්නේ නෑ..ඒකට හේතුව මම මැරි කරන්න කලිනුත් කවදාවත් මුද්දක් අතේ දාගෙන ඉඳල නෑ..මට ලොකු බයක් දැනෙනවා මට හුරු නැති නිසා මගේ අතින් ඕක නැතිවෙයි ද කියල..අන්න ඒක නිසා මම මුද්ද දාන්නේ නෑ..මොකද වැරදිලාවත් ඔක නැති ඔනොත් ඒක ලොකු හිතේ අමාරුවකට මුල් වෙන නිසා..:rofl::rofl:

    :lol: ඒ කථාවෙත් සාධාරණ පැත්තක් තියෙනව. හැබැයි ඕකට විසඳුමක් තියෙනව. හරි එක වයිෆ්ට දෙන්න අරන් තියන්න කියල. ඒ වෙනුවට වෙන ඩුප්ලිකේට් එකක් දාන්න :rofl:
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    හරි කියපන් බලන්න ඕක නැති උනොත් වයිෆ් මට පන පිටින් ගෙදර ඉන්න දෙයිද කියල..;);)

    අනිවා යුද්ධය ප්‍රකාශ කරනවා :eek::eek:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මෙයා මගුලක් කතා කරනවා..යකෝ ඇත්තම කිව්වත් කපටිය කියනවා..දැන් මොකද්ද මම කිව්වා එකේ තියන කපටි කම..:confused::confused:
    කපටිම කපටි කපටිම මිනිහෙක් ඔයානම්....කොහොමද එහෙම මුද්ද වැටෙන්නේ ??
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    :lol: ඒ කථාවෙත් සාධාරණ පැත්තක් තියෙනව. හැබැයි ඕකට විසඳුමක් තියෙනව. හරි එක වයිෆ්ට දෙන්න අරන් තියන්න කියල. ඒ වෙනුවට වෙන ඩුප්ලිකේට් එකක් දාන්න :rofl:
    අන්න හරි :yes: එහෙමවත් කරන්න බැරි ඇයි එයාට :rofl:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඒක ඉතිං බැඳපු කෙනා දැන ගත්තම ඇතිනෙ.අනිත් අය මොකටද දැන ගන්නෙ :P:P
    අනිත් අය රැවටෙනවනේ
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    කපටිම කපටි කපටිම මිනිහෙක් ඔයානම්....කොහොමද එහෙම මුද්ද වැටෙන්නේ ??
    ඔය ඉතින් අයෙත් මගුලක් අහනවා..මුද්ද වැටෙන හැටි මම දන්නවා නම් මම ඒකට පිලියමක් යොදනවනේ.:P:P:P.නොදන්නා ඒක තමා ගැටලුව.:rofl::rofl:.අනික මගේ වයිෆ් කවදාවත් මට ඔහොම කපටිය කියල නෑ..:eek::eek:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඔය ඉතින් අයෙත් මගුලක් අහනවා..මුද්ද වැටෙන හැටි මම දන්නවා නම් මම ඒකට පිලියමක් යොදනවනේ.:P:P:P.නොදන්නා ඒක තමා ගැටලුව.:rofl::rofl:.අනික මගේ වයිෆ් කවදාවත් මට ඔහොම කපටිය කියල නෑ..:eek::eek:
    හරි හරි ඔයා කපටි නැහැ..ඒ වුනාට කපටියි :z
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    :lol: ඒ කථාවෙත් සාධාරණ පැත්තක් තියෙනව. හැබැයි ඕකට විසඳුමක් තියෙනව. හරි එක වයිෆ්ට දෙන්න අරන් තියන්න කියල. ඒ වෙනුවට වෙන ඩුප්ලිකේට් එකක් දාන්න :rofl:

    ඒක තමයි එයා කරන්නේ ඔරිජිනල් ව්යිෆ් ගෙදර තියලා පරිස්සමට, ඩුප්ලිකේට් එකකට ට්‍රයි කරන්නේ
    :rofl::rofl::rofl::rofl::rofl::rofl: