ඔයාලා නම් මාර කපටි මිනිස්සුනේ :/මේ කලේ රත්තරන් මුද්දක්වත් තියාගෙන ඉන්න බැහැනේ ඇගිල්ල පිටින්ම කපාගෙන ගියොත්. එකයි.

මම නම ඇත්තටම මුද්ද දාන්නේ නෑ..ඒකට හේතුව මම මැරි කරන්න කලිනුත් කවදාවත් මුද්දක් අතේ දාගෙන ඉඳල නෑ..මට ලොකු බයක් දැනෙනවා මට හුරු නැති නිසා මගේ අතින් ඕක නැතිවෙයි ද කියල..අන්න ඒක නිසා මම මුද්ද දාන්නේ නෑ..මොකද වැරදිලාවත් ඔක නැති ඔනොත් ඒක ලොකු හිතේ අමාරුවකට මුල් වෙන නිසා..![]()

ඔයාල නම් හරිම කපටියි ..මම නම ඇත්තටම මුද්ද දාන්නේ නෑ..ඒකට හේතුව මම මැරි කරන්න කලිනුත් කවදාවත් මුද්දක් අතේ දාගෙන ඉඳල නෑ..මට ලොකු බයක් දැනෙනවා මට හුරු නැති නිසා මගේ අතින් ඕක නැතිවෙයි ද කියල..අන්න ඒක නිසා මම මුද්ද දාන්නේ නෑ..මොකද වැරදිලාවත් ඔක නැති ඔනොත් ඒක ලොකු හිතේ අමාරුවකට මුල් වෙන නිසා..![]()
ඔයාල නම් හරිම කපටියි ..

ඒක හරිම අසාදාරනයිනේ , එතකොට කොහොමද බැඳලද නැද්ද කියලා හොයාගන්නේ![]()

මම නම ඇත්තටම මුද්ද දාන්නේ නෑ..ඒකට හේතුව මම මැරි කරන්න කලිනුත් කවදාවත් මුද්දක් අතේ දාගෙන ඉඳල නෑ..මට ලොකු බයක් දැනෙනවා මට හුරු නැති නිසා මගේ අතින් ඕක නැතිවෙයි ද කියල..අන්න ඒක නිසා මම මුද්ද දාන්නේ නෑ..මොකද වැරදිලාවත් ඔක නැති ඔනොත් ඒක ලොකු හිතේ අමාරුවකට මුල් වෙන නිසා..![]()
ඒ කථාවෙත් සාධාරණ පැත්තක් තියෙනව. හැබැයි ඕකට විසඳුමක් තියෙනව. හරි එක වයිෆ්ට දෙන්න අරන් තියන්න කියල. ඒ වෙනුවට වෙන ඩුප්ලිකේට් එකක් දාන්න 
හරි කියපන් බලන්න ඕක නැති උනොත් වයිෆ් මට පන පිටින් ගෙදර ඉන්න දෙයිද කියල..![]()

කපටිම කපටි කපටිම මිනිහෙක් ඔයානම්....කොහොමද එහෙම මුද්ද වැටෙන්නේ ??මෙයා මගුලක් කතා කරනවා..යකෝ ඇත්තම කිව්වත් කපටිය කියනවා..දැන් මොකද්ද මම කිව්වා එකේ තියන කපටි කම..![]()
අන්න හරිඒ කථාවෙත් සාධාරණ පැත්තක් තියෙනව. හැබැයි ඕකට විසඳුමක් තියෙනව. හරි එක වයිෆ්ට දෙන්න අරන් තියන්න කියල. ඒ වෙනුවට වෙන ඩුප්ලිකේට් එකක් දාන්න
![]()
එහෙමවත් කරන්න බැරි ඇයි එයාට 
අනිත් අය රැවටෙනවනේඒක ඉතිං බැඳපු කෙනා දැන ගත්තම ඇතිනෙ.අනිත් අය මොකටද දැන ගන්නෙ![]()
ඔය ඉතින් අයෙත් මගුලක් අහනවා..මුද්ද වැටෙන හැටි මම දන්නවා නම් මම ඒකට පිලියමක් යොදනවනේ.කපටිම කපටි කපටිම මිනිහෙක් ඔයානම්....කොහොමද එහෙම මුද්ද වැටෙන්නේ ??

.නොදන්නා ඒක තමා ගැටලුව.
.අනික මගේ වයිෆ් කවදාවත් මට ඔහොම කපටිය කියල නෑ..

හරි හරි ඔයා කපටි නැහැ..ඒ වුනාට කපටියි :zඔය ඉතින් අයෙත් මගුලක් අහනවා..මුද්ද වැටෙන හැටි මම දන්නවා නම් මම ඒකට පිලියමක් යොදනවනේ..නොදන්නා ඒක තමා ගැටලුව.
.අනික මගේ වයිෆ් කවදාවත් මට ඔහොම කපටිය කියල නෑ..
![]()
ඒ කථාවෙත් සාධාරණ පැත්තක් තියෙනව. හැබැයි ඕකට විසඳුමක් තියෙනව. හරි එක වයිෆ්ට දෙන්න අරන් තියන්න කියල. ඒ වෙනුවට වෙන ඩුප්ලිකේට් එකක් දාන්න
![]()