oya kisi prashnayak nane,oya amma kenekge athe inna lamayek diha balanna..aniva e lamayaanm bandala inna ekak nathi veiඒක හරිම අසාදාරනයිනේ , එතකොට කොහොමද බැඳලද නැද්ද කියලා හොයාගන්නේ![]()

ඒක ඉතිං බැඳපු කෙනා දැන ගත්තම ඇතිනෙ.අනිත් අය මොකටද දැන ගන්නෙ![]()

ඔයාලා නම් මාර කපටි මිනිස්සුනේ :/
නැත්නම් මංගල මුද්දට බඩුම තමයි. 
කෙල්ලෙකුත් නැහැ.
ඔවා දාපුවාම කරන වැඩෙත් කර ගන්න බැහැ අත හුරු නැති නිසා. wife යුද්ද ප්‍රකාශ කලොත් wifeta පෙන්න මුද්ද දාගෙන පස්සෙ පර්ස් එකෙ හරි නැත්නම් සාක්කුවෙ ද ගන්නවා.
ට නම් මම අනිවා දම්මනවා.
මම් නම් බැදලා නැහැ.බැන්දත් දාන්නෙත් නැහැ.කෙල්ලෙකුත් නැහැ.
ඔවා දාපුවාම කරන වැඩෙත් කර ගන්න බැහැ අත හුරු නැති නිසා. wife යුද්ද ප්‍රකාශ කලොත් wifeta පෙන්න මුද්ද දාගෙන පස්සෙ පර්ස් එකෙ හරි නැත්නම් සාක්කුවෙ ද ගන්නවා.
හී හී
ඔවා මහා කරදර වැඩ . හැබැයි wifeට නම් මම අනිවා දම්මනවා.

ai anagathawife ta danna bala karanne
ekita kalin mudu dagena idala experience thiyenawada![]()

ado uba fatta katha bn kiyannemannam dagena yanne mokada dan nobadapu unta wada bedapu unta market eka wediyi