බැඳලා ඉන්න එවුන් එන්න්ඩෝ...

Gunther

Well-known member
  • Jun 6, 2017
    3,893
    4,298
    113
    Geeniyek ne mchn. Future 1 gena hithalaa ehuwe

    එහෙනම් උබ මුලින් අහන්න තිබ්බේ කොහොමද ගැනියෙක් හොයාගන්නේ කියලා
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,737
    4,809
    113
    එලකිරි හන්දිය
    තමන්ට ඕන දේ කෙලින්ම කියන්න ලැජ්ජ වෙන්නේ මොකෝ යකෝ !!!

    හුනේ අකමුකෝ කියලා අහපන්. ගෑනි කියයි හූන ඔත්තක් කරගනින් කියලා. ඉවරයි නේ.