බැඳලා දවස් 4යි- මනාලිය පැහැරගෙන

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    විවාහ මංගල්‍යයෙන් දින හතරකට පසු මනාලිය නිවෙසේ සිටියදී ඊයේ (16) උදෑසන පැහැරගෙන පලා ගොස් ඇතැයි තඹුත්තේගම මූලස්ථාන පොලිසිය පවසයි.මෙසේ පැහැරගෙන ගිය මනාලිය 20හැවිරිදි තැනැත්තියක වන අතර,

    ඇය පැහැරගෙන ගොස් ඇත්තේ තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් බවට තොරතුරු ලැබී ඇති බවත්, ඇයගේ පියා පොලිස් නිලධාරියකු බවත් පොලිසිය කියයි.

    අලුත විවාහ වූ මෙම මනාලිය ඊයේ උදෑසන මිදුල අතුගාමින් සිටිය අතරවාරයේ වෑන් රථයකින් පැමිණි තිදෙනකු ඇය ඇදගෙන ගොස් බලහත්කාරයෙන් දමාගෙන පලා ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.මේ අවස්ථාවේ මනාලිය කෑ ගසා ඇති අතර, ඒ කෑ ගැසීම ඇසී නිවැසියන් සහ අසල්වාසීන් කිහිප දෙනකු එද්දී වෑන් රථය පලා ගොස් ගොස් ඇතැයි පොලිසිය කියයි.

    මීට දින හතරකට කලින් විවාහ වූ මනාලිය කිසියම් පිරිසක් පැහැරගෙන පලා යන බවට වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි මහතාට තොරතුරක් ලැබී ඇත. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව නිකවැරටිය කොට්ඨාසය භාර පොලිස් අධිකාරි වසන්ත කුමාර මහතාට දැනුම් දීමෙන් පසු අවට පොලිස් ස්ථානවලට මේ බව දැනුම් දී පැහැරගෙන යන තිදෙනා අත්අඩංගවට ගැනීමට පොලිස් මාර්ග බාධක යොදවා මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත.

    මනාලිය පැහැරගෙන ගත්තේ යැයි කියන මෝටර් රථය පසු පස පන්නාගෙන ආ පිරිසක් කළ දැනුම් අනුව සැකකටයුතු මෝටර් රථයක් නවත්වා එහි සිටි තරුණයෝ දෙදෙනෙක් පොලිස් භාරයට ගනු ලැබූහ.එම තරුණයන් දෙදෙනා මහව පොලිසියට රැගෙන ගොස් කරන ලද පරීක්ෂණවලදී මනාලිය පැහැර ගැනීමේ සිද්ධියට ඔවුන්ගේ කිසිම සම්බන්ධතාවක් නොමැති බව හෙළිවීමෙන් පසු ඊයේ සවස ඔවුහු මුදා හරිනු ලැබූහ.

    පොලිස් අධිකාරි වසන්ත කුමාර මහතාගේ උපදෙස් මත පැමිණිල්ල මහව මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සංජීව බණ්ඩාරනායක මහතා විසින් වැඩිදුර විමර්ශන සඳහා තඹුත්තේගම මූලස්ථාන පොලිසියට යොමු කරනු ලැබීය.මනාලිය පැහැරගෙන යන අවස්ථාවේ මනාලයා නිවෙසේ සිට නොමැති බව ද පොලිසිය කියයි. පැහැරගෙන ගිය මනාලිය ගැන ඊයේ සවස් වන තුරුත් කිසිදු තොරතුරක් නොලැබුණු බව පොලිසිය කියයි.මෙම පරීක්‍ෂණ කටයුතු සඳහා මහව සහකාර පොලිස් අධිකාරි ජීවක රාජපක්ෂ මහතා ද සහය වී ඇත. පොලිස් කණ්ඩායම් කිහිපයක් මනාලිය සොයා පුළුල් මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,398
    100,323
    113
    Season 18 Omg GIF by America's Got Talent

    මම කැමතියි කොනාරගේ ඉන්ටවිව් එකක් බලන්න අර තරුණයෝ දෙන්න එක්ක කරන
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,341
    1,179

    මේ විස්තරයට අනුවනම් මට මේ සිද්දිය මනාමාල මහත්මාගේ සහ මනමාල මහත්මියගේ සැලසුමක් බවට මට සැක හිතෙනව පොට්සන් මගේ මිත්‍රයා...
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    ශර්ලොක් හෝම්ස් ගෙ "අතුරුදන් ඌ මනාලිය" කතාව මතක් උනා 🤣 ඒකෙනම් පැහැරගත්තා කිව්වට අන්තිමට මනාලියමයි කැමැත්තෙන් ගිහිං තිබ්බෙ 😐
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,621
    7,689
    113
    Season 18 Omg GIF by America's Got Talent's Got Talent

    මම කැමතියි කොනාරගේ ඉන්ටවිව් එකක් බලන්න අර තරුණයෝ දෙන්න එක්ක කරන
    mona huttakda oi dan aru "mulu ratama illu interview eka" kiyala interview ekak karai
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,124
    34,704
    113
    තුක් නොදකිං වියළි කාලාපීය මෝල් කරවෙච්ච උට්ට උටිටියෝ

    ------ Post added on Jun 17, 2024 at 4:04 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,398
    100,323
    113
    mona huttakda oi dan aru "mulu ratama illu interview eka" kiyala interview ekak karai
    උබලට අහන්න ආස නැද්ද ඒ කොල්ලො දෙන්නගේ අත්දැකීම්. ගෙදර උන්ට මොකද දැනුනේ වගේ ඒව.

    උන්ගේ යළුවෙලා ඉන්න කෙල්ලෝ හරි ගෑනු හරි හිතුවේ මොනවද කියලා.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    UiahHac.png

    කැඩිච්ච පෙට්ටි උදුරගෙන දුවන්නෙ
    මක්කටෙයි ආයිබෝං... හික්.. හික්...
    කල්තියා සැලසුම් කළ ක්‍රියාවක් වගේ බැලූ බැල්මට..
     
    • Haha
    • Like
    Reactions: Mugen and SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    විවාහ මංගල්‍යය සිදුවී දින හතරකට පසු පැහැරගෙන ගිය බව කියන 20 හැවිරිදි මනාලිය මොරටුව ප්‍රදේශයේ නිවෙසක සිටියදී ඊයේ (17) සොයා ගත් බව තඹුත්තේගම මූලස්ථාන පොලිසිය පවසයි.මනාලිය පැහැරගෙන ගියේ යැයි කියන මොරටුව ප්‍රදේශයේ තරුණයන් දෙදෙනකු ද මේ සමඟ තඹුත්තේගම මූලස්ථාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිසිය කියයි.

    මනාලිය මිදුල අතුගාමින් සිටි අතරවාරයේදී පැහැර ගැනීමකට ලක් වී යැයි පැවසීයේ පෙරේදා (16) උදෑසනය. අත්අඩංගුවට ගැනුණ තරුණයන් දෙදෙනාගෙන් අයකු මෙම මනාලියගේ කලින් පෙම්වතා යැයි ද පොලිසිය පැවැසීය.

    මනාලියගේ පළමු පෙම්වතා තඹුත්තේගම ප්‍රදේශයේ වෙළෙඳසලක සේවය කර ඇති මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    වෙළෙඳසලේ සේවය කරන අතර වාරයේ ඇය හඳුනාගෙන ප්‍රේම සම්බන්ධතාවක් කලක් තිස්සේ සිට පවත්වාගෙන ගොස් ඇතත් පොලිස් නිලධාරියකු වන ඇයගේ පියා සහ මව ඊට එකහෙළාම විරුද්ධ වී වෙනත් විවාහයක් මීට දින හතරකට පමණ ඉහත දී කරදී ඇතැයි පොලිසිය පවසයි.තමන්ගේ දැඩි අකමැත්ත මත මවුපියන්ගේ බලකිරීම අනුව වෙනත් තරුණයකු හා විවාහ වූ බවත් තමා මොරටුවේ පෙම්වතා සමග සිය කැමැත්තෙන් පලා ගිය බවත් විසි හැවිරිදි මනාලිය පොලිසියට පවසා ඇතැයි කියති.පියා කියන ආකාරයට තමා පැහැර ගැනීමකට ලක් නොවූ බව ද ඇය පවසන්නේ යැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.මෙම මනාලියගේ පියා තම දියණිය පැහැරගෙන ගොස් ඇති බවට පොලිසියට පැමිණිල්ලක් කර තිබූ නිසා ඇයගේ පෙම්වතා බව කියන තරුණයා

    සඳහා හවුල් වූ බව කියන එම තරුණයාගේ මිතුරු තරුණයා ද අත්අඩංගුවට ගත් බව වැඩිදුරටත් සඳහන් කළේය.

    මොරටුවේදී පොලිස් භාරයට ගත් විසි හැවිරිදි මනමාලිය සහ අත්අඩංගුවට ගත් තරුණයන් දෙදෙනා මූලස්ථාන පොලිසිය වෙත රැගෙන ඒමෙන් පසු එම මනාලියගේ මවුපියන් ද කැඳවා මේ හා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතය.අලුත විවාහ වූ මනාලියක තඹුත්තේගම ප්‍රදේශයේදී පැහැරගෙන මෝටර් රථයකින් මහව දෙසට පලා එන බවට වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතාට ලැබුණු තොරතුරක් අනුව නිකවැරටිය කොට්ඨාසය භාර පොලිස් අධිකාරි වසන්ත කුමාර මහතා විසින් පොලිස් මාර්ග බාධක යොදවා එම රථය අල්ලා ගැනීමට මෙහෙයුමක් ද පෙරේදා කර තිබිණි.
     
    ඉදකින් ගොන් වහෙල යකෝ බදින්න කලින් පැනලා යන්න ඒපායෙන් දැන් නිකන් අර කොල්ලාට නඩුවක් 🤦
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059

    balapan ithin dan wedding aran mekiwa karagahapu eka pare yanne kohomada..