බැඳුම්කරේ මමයි කරේ...

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    කොහොම වුනත් අර්ජුන් මහේන්ද්‍රන් වෑරදි වෑඩක් කරලා තියෙනවා. එයාගේ බෑණා ඒකෙන් ලාබ අරන් තියෙනවා. ඒ කරපු වෑඩේ හින්දා රටට වෙච්ච විනාශය අපිට දෑන් පේන්න තියෙනවනේ.

    මේ හොරකම් කලේ අන්තිම දුප්පත් මිනිස්සු තමන්ගේ ලමයින්ට කන්න දෙන්න අන්ත දුක් විදින රටක ඒ මිනිස්සුගේ සල්ලි. ඒ හින්දා ඕකට ගෑවිච්ච ගෑවිච්ච එවුන්ට හෙන ගහන්න ඕනේ. උන්ගේ ලමයි මන්ද බුද්දික වෙන්න ඕනී. පවුල් පිටින් හෑදි ගෑවිලා යන්න ඕනී.

    ලමයි කී දෙනෙක් උදේට කන්න නෑතිව ඉස්කෝලේ එනවද? කී දෙනෙක් ඉස්කෝලේ යන්න නෑතිව ඉන්නවද? අම්මලා තාත්තලා ලමයින්ට තුන් වේල කන්න දෙන්න මොන තරම් සටනක් කරනවද මේ රටේ. පොල් ගෙඩිය අඹ ගෙඩිය හොරකම් කලා කියලා දඩුවම් දෙන රටේ අගමෑතියා උගේ යාලුවා බේරන්න නොකරන දෙයක් නෑ. ඕවා ආත්ම ගානක් පල දෙන අපරාද.

    සමහර එවුන් රනිලව සුද්ද කරන්න හදනවා. ඒයා හොරකම් කරන්නේ නෑ. එයා හිතන්න ඈති මහ බෑන්කු ලොක්කා යාලුවා හින්දා හොරකම් කරන එකක් නෑ කියලා. පක තමා.

    දෑන් උබලා රනිලා ගෑන හිතනවා වගේ රනිලා උගේ යාලුව ගෑන හිතන්න ඈති කියලනේ කියන්නේ. දෑන් උබලා මහ බෑන්කු ලොක්කා හොරා කියලා හිතනවා වගේම රනිලත් ඔය හොරකමට සම්බන්දයි. ඒකයි තාම පොරකන්නේ ගොඩ දාගන්න.

    රවියා ගමුකෝ. ඌ අඩුම ගානේ ගෙයක් හරි අරූට කියලා අරන්නේ. ගෙයක් කිව්වට එකේ ගාන කොහොමද? හෙන ගහනවා බන්.

    මුන් සේරම කුණු වෙලා මෑරෙන්නේ. දුක් විදින මිනිස්සු දකින දකින වාරයක් පාසා අපිට එච්චරයි කියන්න තියෙන්නේ. මේවට අනුබල දෙන, ඒවා සාධාරණීයකරනය කරන්න හදන එවුන්ටත් එච්චරයි
     

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda
    oka gena api nehila wedak nehe ban...oka yata yanawa...balahanko..:)

    ඔව්. යට යනව. ලංකාව වගේ රටක ඔය වගේ නෙවෙයි ඔයිට වඩා හොරකම් වංචා කරල ඒව යට යවන්න පුළුවන්... මොකද මිනිස්සු හරි මෝඩයි...
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඔයා රනිල්ගේ අහවල් එක ලොවින කුක්කෙක් වගේ
    රනිල්ට ගහද්දී ඇයි ඔයා අඩන්නේ
    ඇයි රනිල් හාමු අහිංසකයි, වෙස්සන්තර වගේ කියන්න උත්සහ කරන්නේ

    හොරෙන්ම කියලා කප්පවා ගත්තා නේද? සැරට ඇරියාද :eek::eek::sorry:

    ඔයා මහින්දගේ එක ලොවනවා වගේ මට පෙන්නේ :rofl:
    කමිටුවක් පත් කරලා පිළිගන්න පුළුවන් තීන්දුවක් දුන්නමත් එකේ හරිහමන් වරදක් කියලත් නැත්නම් උට සල්ලි හම්බෙලත් නැත්නම් තව මොනාද උඹට වෙන්න ඕන.එත් රනිල්ට හොරා කියන්නද :rofl:
    රවි වැරදි ඒක මාත් පිලිගන්නවා ඌ හොරා.
    ගැති වෙන්නෙපා බන් ඔච්චර :D කුණුහර්ප නැතුව කතාවක් ඇත්තෙම නෑ.ගෙවල් වල තත්වේ තමයි බාෂාවෙන් පෙන්නේ :rofl: