බැඳුම්කර වාර්තාවේ පිටපත් භාෂා තුනෙන්ම

JBLs

Well-known member
  • May 6, 2018
    3,564
    3,378
    113
    බැඳුම්කර වාර්තාවේ පිටපත් භාෂා තුනෙන්ම

    1543315463_5575654_hirutvblog_sirisena.jpg

    බැඳුම්කර ගණුදෙනු සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවේ පිටපත් සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ භාෂා ත්‍රිත්වයෙන්ම දෙසතියක් තුළ නිකුත් කරන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

    පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම එම කරුණු අනාවරණ කළා.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    1543315463_5575654_hirutvblog_sirisena.jpg

    බැඳුම්කර ගණුදෙනු සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවේ පිටපත් සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ භාෂා ත්‍රිත්වයෙන්ම දෙසතියක් තුළ නිකුත් කරන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

    පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම එම කරුණු අනාවරණ කළා.

    හා හොඳයි............. ගොබ්බසේන දැන් කීයක් ජාති කොරනවා කිව්වද?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Ela ela. Kadda bari un sinhala eka kiyawalawath owata nadu dala nitiya kriyathmaka karanawanam. Hama dama wal baila kela kela kiyawanawa witarai. Horaa kaapuwa nawatha ayakaraganne neane
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    1543315463_5575654_hirutvblog_sirisena.jpg

    බැඳුම්කර ගණුදෙනු සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවේ පිටපත් සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ භාෂා ත්‍රිත්වයෙන්ම දෙසතියක් තුළ නිකුත් කරන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

    පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම එම කරුණු අනාවරණ කළා.

    Samanalayinta Gu yannai yanne :yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: tharindu455