බැඳුම්කර_සිද්ධියත්_විසඳුමකින්_තොරව_අවසන&
.
.
.
.
බැදුම්කර ගනුදෙනුවට අදාලව සිදු කරන විමර්ශණ විසදුමකින් තොරව අවසන් වීමට ඉඩ ඇති බව වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ මෙම චෝදනාවට අදාල කරුණු අධිකරණයක් හමුවේ ඔප්පු කර පෙන්වීමේ හැකිවුයාවක් නොමැති වනු ඇති බවයි.
එමෙන්ම මෙම ගැටළුව ද මිලේනියම් සිටි සිද්ධිය විසඳුනු ආකාරයට සමාන කළ හැකි බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
කෙසේ වෙතත් කමිටු පත් කරමින් හා කොමිසන් පත්කරමින් ඒ පිළිබඳ විමර්ශන සිදු කිරීමට පියවර ගෙන ඇති බවත් එහිදී යම් යම් කරුණු ඔප්පු වෙමින් තිබුණද ඒවා ඇතැම් විට අධිකරණයකදී ඔප්පු කිරීමට අවස්ථාවක් නොලැබෙනු ඇති බවද පාලිත රංගේ බණ්ඩාර අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
මිලේනියම් සිටි සිද්ධියේ දී ද දැවැන්ත හඬක් නැගුණද කුමන විමර්ශණ දියත් වුවද නඩුවක් කි‍්‍රයාත්මක නොවීමෙන් හා වරදකරුවෙක් හෙළිදරව් නොවීමෙන් එහි අවසානය සිදු වූ බවත් එවැනිම ආකාරයකින් බැඳුම්කර සිද්ධිය ද නිමාවට පත්වීමට ඉඩ ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.
පුත්තලම, ආනමඩුව, පල්ලම මැතිවරණ කොට්ඨාශයේ සෙංගල්ඔය වාරි ව්‍යාපෘතියේ මූලික ඉදිකිරීම් ආරම්භ කිරීම වෙනුවෙන් අද (15) පැවැති උත්සවයේ දී වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මෙම අදහස් පල කළා.
http://nethnews.lk/article/45771
බැඳුම්කර සිද්ධියත් විසඳුමකින් තොරව අවසන් වේවි
මෙම ගැටළුව ද මිලේනියම් සිටි සිද්ධිය විසඳුනු ආකාරයට සමාන කළ හැකි බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

.මෙම ගැටළුව ද මිලේනියම් සිටි සිද්ධිය විසඳුනු ආකාරයට සමාන කළ හැකි බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

Last edited: