බැඳුම්කර_සිද්ධියත්_විසඳුමකින්_තොරව_අවසන&

nuwa11

Member
Jul 15, 2016
2,120
134
0
බැඳුම්කර_සිද්ධියත්_විසඳුමකින්_තොරව_අවසන&

බැඳුම්කර සිද්ධියත් විසඳුමකින් තොරව අවසන් වේවි
මෙම ගැටළුව ද මිලේනියම් සිටි සිද්ධිය විසඳුනු ආකාරයට සමාන කළ හැකි බවයි අමාත්‍යවරයා කියා සිටියේ.:love::love:
.
.
.
.
.

බැදුම්කර ගනුදෙනුවට අදාලව සිදු කරන විමර්ශණ විසදුමකින් තොරව අවසන් වීමට ඉඩ ඇති බව වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ මෙම චෝදනාවට අදාල කරුණු අධිකරණයක් හමුවේ ඔප්පු කර පෙන්වීමේ හැකිවුයාවක් නොමැති වනු ඇති බවයි.

එමෙන්ම මෙම ගැටළුව ද මිලේනියම් සිටි සිද්ධිය විසඳුනු ආකාරයට සමාන කළ හැකි බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

කෙසේ වෙතත් කමිටු පත් කරමින් හා කොමිසන් පත්කරමින් ඒ පිළිබඳ විමර්ශන සිදු කිරීමට පියවර ගෙන ඇති බවත් එහිදී යම් යම් කරුණු ඔප්පු වෙමින් තිබුණද ඒවා ඇතැම් විට අධිකරණයකදී ඔප්පු කිරීමට අවස්ථාවක් නොලැබෙනු ඇති බවද පාලිත රංගේ බණ්ඩාර අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

මිලේනියම් සිටි සිද්ධියේ දී ද දැවැන්ත හඬක් නැගුණද කුමන විමර්ශණ දියත් වුවද නඩුවක් කි‍්‍රයාත්මක නොවීමෙන් හා වරදකරුවෙක් හෙළිදරව් නොවීමෙන් එහි අවසානය සිදු වූ බවත් එවැනිම ආකාරයකින් බැඳුම්කර සිද්ධිය ද නිමාවට පත්වීමට ඉඩ ඇති බවත්
අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

පුත්තලම, ආනමඩුව, පල්ලම මැතිවරණ කොට්ඨාශයේ සෙංගල්ඔය වාරි ව්‍යාපෘතියේ මූලික ඉදිකිරීම් ආරම්භ කිරීම වෙනුවෙන් අද (15) පැවැති උත්සවයේ දී වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මෙම අදහස් පල කළා.


http://nethnews.lk/article/45771
 
Last edited:

nuwa11

Member
Jul 15, 2016
2,120
134
0
minissunge salli hora kapu hitapu wuntath dan inna wuntath hena hatahama wadiyan

mun hora kapu salli piyawanna duppath minihage rupiyalath tax widiyata lassasanata hurankayi
:angry::angry:
 
Last edited:

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,161
    4,031
    113
    ආණ්ඩුව තමන් අතේ තියෙද්දී හොරා ඉඩ දෙයිද බන් අල්ලන්න?:lol:
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    ආණ්ඩුව තමන් අතේ තියෙද්දී හොරා ඉඩ දෙයිද බන් අල්ලන්න?:lol:

    2020 kaling mun gaththa salli ai gaththe nathnam munwa ai koheanwath hoya ganna hambawen nha
    ita passe ena wunuth oka wikuna wikuna 2025 wenakan adi

    oya hora kapu salli danna wenne apita :angry::angry: