බැබුන්_පැටවාගේ_කතාව

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    පට්ට මචං... :)
    :oo::oo:දැන් කාලෙ මිනිස්සුන්ට වැඩිය මනුස්සකම තියෙන්නේ සත්තු ලඟ... :nerd::nerd:

    (You must spread some Reputation around before giving it to B_i_n_g_o again.:(
    )
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මේක සත්තුන්ට පොදු ධර්මතාවක්..මිනිස්සුත් තුළත් මේ දේවල් තියෙනව..අපිට උනත් පාරක තොටක බලු පැටියෙක් ගෙදර වහලෙන් බිමට වැ‍ටුණ ලේන් පැටව් කුරුළු පැටව් දැක්කම ඔහ හා සමානම හැඟීමක් ඇති වෙනවා.ඒක සියලු සතුන්ට පොදුයි අපි අනික් සත්තුන්ට වඩා ඉස්සරහින් ඉන්න උත්සාහ කරන නිසා සමහර වෙලාවට සත්තුන්ටත් අන්ත වෙන්න පුලුවන්..ඒත් මේ හැඟීම් හැමෝටම තියෙනව
    කලින් ත්‍රෙඩ් එකට රෙප් දීපු නිසා මේකෙ දෙන්න බැරි වෙයි..
     
    owa thamai ban pera kala pin kiyanne, thirisan kulaye ipadunath atheetha purudu una dewal nisa idiriyatath puluwan vidihata kusala karma res wenawa...

    :):)