බැරිද ? ඇයි ඉංග්‍රීසි අපිට බැරි ?

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    බැරිද ? ඇයි ඉංග්‍රීසි අපිට බැරි ?

    අපිට ඇයි ඉංග්‍රීසි බැරි ? හේතුව මෙන්න

    අනිවාර්යෙන් කියවන්න





    cu8nA.jpg

    4l9IZ.jpg
     
    Last edited:

    chootyputha1

    Well-known member
  • අපේ කොළඹ ඉන්න ගොඩ සුද්දොයි සුද්දියොයි, සුද්දොන්ගෙ fashion හැම මගුලම කරනව, හැබැයි ඉංග්‍රීසිනයෙන් ප්‍රශ්නයක් ඇහුවොත් ලොක් තමා. හැබැයි කියන්නෙ පොෂ් කියල. ඒ අතින් මේ ළමයි ටිකයි මේ උතුම් ගුරුවරයයි ලංකාවට විතරක් නෙමෙයි ලෝකෙටම ආදර්ශයක්. මම ඕක tv එකේ යනකොට දඩ බඩ ගාලා ගිහිං බැලුව, පට්ට සතුටක් ඇතිවුනේ සින්හලු.:)
     

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    adahanda oni guruwaru.
    Paanadar 5 ta iskole.
    mata nam hitha gannath be. Awurudu 7k.

    Admin mehema kiyanawa. :oo::oo:
    You must spread some Reputation around before giving it to bravehearts again.
     
    Last edited:

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    mehema guru waru hari paara pennanawa nam kochchara loku deyakda, apita english wala agaya therenne iskole iwara wela eliyata giyamai ekai aththa kathawa, eeta kalin katawath hariyata pawichchiyak nathi nisa kawuruwath english igena ganna loku unanduwak dakwanne na
     

    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    හොඳ ආදර්ශයක්.ඒත් පාන්දර 5 ට ළමයි ගෙන්නන එකට එකඟ වෙන්න බැහැ.
     
    Last edited: