බැරිනම් දීලා යන්න – මහින්ද

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    බැරිනම් දීලා යන්න – මහින්ද

    Prof.Rajapaksa.jpg

    යහපාලනය කියන්නේ මේකද? අපි මේ ආණ්‌ඩුවට කියනවා බොරුව නවත්වලා දීපු පොරොන්දු ඉටුකරන්න කියලා. එහෙම කරන්න බැරිනම් කරන්න පුළුවන් අයට දීලා යන්න පුළුවන්” යෑයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

    හේනේගම දම්සක්‌ විහාරයේ පැවැති ආගමික උත්සවයන්ට සහභාගි වෙමින් ඊයේ (21) ඒ මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ
    අද වන විට රටේ සංවර්ධනය මුළුමනින්ම ඇනහිටලා,ආර්ථිකය කඩා වැටිලා. තේ, රබර්, වී, මැණික්‌ වලට මිලක්‌ නැහැ. වී රුපියල් පනහට ගන්නවා කිව්වා. අද රු. 28, 30 වී ගන්නේ. දැන් කියනවා සංවර්ධනය කරන්න සල්ලි නැහැලු. අපේ කාලේ නම් සල්ලිත් තිබුණා සංවර්ධනයත් තිබුණා. යහපාලනයේ වෙනස මේකයි. අද මේගොල්ල හිරවෙලා ඉන්නේ. කරගන්න බැරිනම් අපිට දීලා යන්න පුළුවන්. අපි කරලා පෙන්වපු අය. ඉදිරියටත් කරන හැටි අපි දන්නවා.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මහින්ද දැන් ඉන්න ආන්ඩුවට කරන්න දෙන්නේ නැ. මයිත්‍රිපාල වැඩ අනනවා. මේ හොරාව දූශන කොමිසමට ගේන්න හදපුවහම, මම දන්නේ නැ, මමත් දැක්කේ පත්තරෙන් කියලා මයිත්‍රීපාල කිව්වම නිකන් කිච වෙනවා ආන්ඩුව.. මයිත්‍රිපාල හිතන්න ඔනැ, එයා පැරදුනානම් මොකද වෙන්නේ කියලා
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    බලය ලැබුනු පසු කලයුත්තේ ජනතාවට සේවය කිරීමයි. ජනතා සේවය පසෙක තබා එක් එක් කණ්ඩායම් වල අභිලාශයන් පමණක් ඉටුකරමින් රටේ ආරක්ෂාව පවා අනතුරේ හෙලමින් ජනතා අපේක්ෂාවන්ට පයින් ගසන්නේ නම් එය ආපසු හැරවීමේ යුතුකම ඇත්තේ ජනතාව මතයි. සිරිපාලට මහින්දට මෙන් කෙලින් වැඩකිරීමට කොන්දක් නැත. දුර්වලකම ඇත්තේ එතනයි. ජනතාව අපේක්ෂා කරනුයේ කොන්දක් ඇති සිංහල නායකයෙකි.
     
    Last edited:

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    බලය ලැබුනු පසු කලයුත්තේ ජනතාවට සේවය කිරීමයි. ජනතා සේවය පසෙක තබා එක් එක් කණ්ඩායම් වල අභිලාශයන් පමණක් ඉටුකරමින් රටේ ආරක්ෂාව පවා අනතුරේ හෙලමින් ජනතා අපේක්ෂාවන්ට පයින් ගසන්නේ නම් එය ආපසු හැරවීමේ යුතුකම ඇත්තේ ජනතාව මතයි.

    :yes::yes::yes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    බලය ලැබුනු පසු කලයුත්තේ ජනතාවට සේවය කිරීමයි. ජනතා සේවය පසෙක තබා එක් එක් කණ්ඩායම් වල අභිලාශයන් පමණක් ඉටුකරමින් රටේ ආරක්ෂාව පවා අනතුරේ හෙලමින් ජනතා අපේක්ෂාවන්ට පයින් ගසන්නේ නම් එය ආපසු හැරවීමේ යුතුකම ඇත්තේ ජනතාව මතයි.

    තරහා ගන්න එපා. අවන්කවම හාන්කවිසියක් නොදන්න කමට අහන්නේ. මොකක්ද බන් "ජාතික ආරාක්ශාව අනතුරේ" කතාව.. චීන්නු හරි ඇමරිකන්කාරයො හරි මූදේ නැන්ගුරම් දාලද? දැන් ගහන්නද ලැස්තිය අපේ රට අල්ලගන්න.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    යහපාලනය කියන්නේ මේකද? අපි මේ ආණ්‌ඩුවට කියනවා බොරුව නවත්වලා දීපු පොරොන්දු ඉටුකරන්න කියලා. එහෙම කරන්න බැරිනම් කරන්න පුළුවන් අයට දීලා යන්න පුළුවන්” යෑයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

    හේනේගම දම්සක්‌ විහාරයේ පැවැති ආගමික උත්සවයන්ට සහභාගි වෙමින් ඊයේ (21) ඒ මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ
    අද වන විට රටේ සංවර්ධනය මුළුමනින්ම ඇනහිටලා,ආර්ථිකය කඩා වැටිලා. තේ, රබර්, වී, මැණික්‌ වලට මිලක්‌ නැහැ. වී රුපියල් පනහට ගන්නවා කිව්වා. අද රු. 28, 30 වී ගන්නේ. දැන් කියනවා සංවර්ධනය කරන්න සල්ලි නැහැලු. අපේ කාලේ නම් සල්ලිත් තිබුණා සංවර්ධනයත් තිබුණා. යහපාලනයේ වෙනස මේකයි. අද මේගොල්ල හිරවෙලා ඉන්නේ. කරගන්න බැරිනම් අපිට දීලා යන්න පුළුවන්. අපි කරලා පෙන්වපු අය. ඉදිරියටත් කරන හැටි අපි දන්නවා.
    1484.gif
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    තරහා ගන්න එපා. අවන්කවම හාන්කවිසියක් නොදන්න කමට අහන්නේ. මොකක්ද බන් "ජාතික ආරාක්ශාව අනතුරේ" කතාව.. චීන්නු හරි ඇමරිකන්කාරයො හරි මූදේ නැන්ගුරම් දාලද? දැන් ගහන්නද ලැස්තිය අපේ රට අල්ලගන්න.
    දෙමල ජාතිවාදියන්ට ඕන විදියට හමුදා කදවුරැ ඉවත් කරනව නම්, ඔවුන්ට ඕන විදියට අධි ආරක්ෂක කලාප ඉවත් කරල තමිල්නාඩුවෙන් ආව සරණාගතයින් යැයි කියාගන්නා පිරිසක් එහි පදිංචි කරනව නම් තමිල්නාඩු ධිවරයින්ට අපේ මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුල්වෙන්න පුලුවන් විදියට නීති හදනවනම් උතුරැ නඅගෙනහිර වෙනම පරිපාලනයක් ප්‍රකාශ කරපු වර්ධරාජලාට නිදහසේ ඇවිල්ල දැන් මහඇමතිලත් එක්ක රහස් සාකච්ඡා තියල කුමන්ත්‍රණ කරන්න ඉඩ දෙනව නම්......
    ‍ෙම්ව ජාතික ආරක්ෂාවට කොයි විදියටද බලපාන්නෙ?.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    දෙමල ජාතිවාදියන්ට ඕන විදියට හමුදා කදවුරැ ඉවත් කරනව නම්, ඔවුන්ට ඕන විදියට අධි ආරක්ෂක කලාප ඉවත් කරල තමිල්නාඩුවෙන් ආව සරණාගතයින් යැයි කියාගන්නා පිරිසක් එහි පදිංචි කරනව නම් තමිල්නාඩු ධිවරයින්ට අපේ මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුල්වෙන්න පුලුවන් විදියට නීති හදනවනම් උතුරැ නඅගෙනහිර වෙනම පරිපාලනයක් ප්‍රකාශ කරපු වර්ධරාජලාට නිදහසේ ඇවිල්ල දැන් මහඇමතිලත් එක්ක රහස් සාකච්ඡා තියල කුමන්ත්‍රණ කරන්න ඉඩ දෙනව නම්......
    ‍ෙම්ව ජාතික ආරක්ෂාවට කොයි විදියටද බලපාන්නෙ?.

    අහ්.. උබ කියන්නේ මේ උතෘ නැගෙනහිර ජාතික ගැටලුව ගැන.. අර ජාතික ආරක්ශාව වගේ බර වචන මතක් උනාම මම උන්නේ විමල් වීරවන්ශ කියන ආකාරයට බටහිර බලවේග, ඇමරිකන් අදිරාජ්යවාදය කොලඹ නැව් සැට් කරන් ගහන්න ඉන්නවා වගෙයි.. නැත්තම් යූඇන්පී උන් කියනවා වගේ චීන්නු මහින්දගේ කාලේ සැට් උනා වගේ.. ඒ එක්කම බන් මේකත් අමු අමුවෙම නොදන්න කමට අහන්නේ. අපේ රටේ වානිජ අග නගරයේ මරමස්තානයක් වෙච්ච කොලබ ගොල්ෆේස් පිට්ටනිය චීන්නුන්ට ලියලා දීපු එකෙන්. කොලඹ එහෙම පිටින්ම චීන නගරයක් නීර්මානය වීමෙන් ජාතික ආරක්ශාවට අවුලක් නැද්ද? දෙමෙල්ලු රහසේ කුමන්ත්‍රනය කරනවා කියලා උබ කියනවා. උන් රහසේ කරන වැඩ චීන්නු ඩීල් දාලා කරනවනේ බන් කොලඹ..
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    අහ්.. උබ කියන්නේ මේ උතෘ නැගෙනහිර ජාතික ගැටලුව ගැන.. අර ජාතික ආරක්ශාව වගේ බර වචන මතක් උනාම මම උන්නේ විමල් වීරවන්ශ කියන ආකාරයට බටහිර බලවේග, ඇමරිකන් අදිරාජ්යවාදය කොලඹ නැව් සැට් කරන් ගහන්න ඉන්නවා වගෙයි.. නැත්තම් යූඇන්පී උන් කියනවා වගේ චීන්නු මහින්දගේ කාලේ සැට් උනා වගේ.. ඒ එක්කම බන් මේකත් අමු අමුවෙම නොදන්න කමට අහන්නේ. අපේ රටේ වානිජ අග නගරයේ මරමස්තානයක් වෙච්ච කොලබ ගොල්ෆේස් පිට්ටනිය චීන්නුන්ට ලියලා දීපු එකෙන්. කොලඹ එහෙම පිටින්ම චීන නගරයක් නීර්මානය වීමෙන් ජාතික ආරක්ශාවට අවුලක් නැද්ද? දෙමෙල්ලු රහසේ කුමන්ත්‍රනය කරනවා කියලා උබ කියනවා. උන් රහසේ කරන වැඩ චීන්නු ඩීල් දාලා කරනවනේ බන් කොලඹ..

    ජරා කට් එක ඈ
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර

    :yes::yes::yes::yes:
     
    පලවෙනි කාරණය උඔ අද ඊයේ ඉපදුනු එකෙක් වගේ කතා කරන්න එපා. උතුරෙ ප්‍රශ්ණයක් ඇතිවෙනවා කියන එක සුලු දෙයක් නෙවෙයි. ඒක ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන්නෙ කොහොමද කියන එක උඔට අමුතුවෙන් කියල දෙන්න ඕන නැනේ.
    අනික චීනාත් එක්ක මහින්ද මොන ඩීල් ගැහුවද කියල මම දන්නෙ නැ. එහෙම ඩීල් ගැහුවනම් මම ඒක අනුමත කරන්නෙත් නැ. අනික චීනට කොළඔ ඉඩමක් විකුණුවා කියල ඌ ඒකෙන් කීයක් හරි හම්බ කරනව මිසක් මේකෙ වෙනම චීන දේශයක් හදන්න එන්නෙ නැනෙ බන්. ඌ ගිය ගිය තැන බෝම්ම අටවගෙන මේකේ මිනී මරන්න එන්නෙත් නැ. ඒක හින්ද මේක කාරණා දෙකක්. පටලව ගන්න එපා. දැන් ඉන්දියාව සිරාව හුරතල් කරගෙන කරන්නෙත් ඒකම තමා.
    අපට උතුර කියන පලාත අහිමි වෙලා තිබුන කාලයක්. කොහොම හරි ඒක අපි නිදහස් කරගත්තා. ඒක ආය අහිමි වෙනවට උඔ කැමතිද?.
     
    • Like
    Reactions: rm1980

    හරි හරි මට තෙරුනා.. චීන්නු මූද ගොඩ කරලා වෙනම දූපතක් හදන්න බිලියන ගානක් යට කලේ මාලු අල්ලන්න වෙන්ඩැ.. හදලා ඉවර් උනාට පස්සේ ලන්කාවට දීලා ජනසතු කරන්ඩ වෙන්න ඇති චීනා කල්පනා කරන්න ඇත්තේ. ඒ අතින් චීන්නු කොච්චර හොදද?
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හරි හරි මට තෙරුනා.. චීන්නු මූද ගොඩ කරලා වෙනම දූපතක් හදන්න බිලියන ගානක් යට කලේ මාලු අල්ලන්න වෙන්ඩැ.. හදලා ඉවර් උනාට පස්සේ ලන්කාවට දීලා ජනසතු කරන්ඩ වෙන්න ඇති චීනා කල්පනා කරන්න ඇත්තේ. ඒ අතින් චීන්නු කොච්චර හොදද?
    චීනා දූපත් හදන්නෙ පුක කහනවට නෙවෙයි බන්. ඒකට හරියන්න උන් ඒකේ ආදායම ගන්නව අවුරැදු දහයක්. මම දන්න ඇග5ිමන්ට් එකේ හැටියටනම්. එතනින් ඩීල් එක ඉවරයි. ඒක උන්ගෙ බිස්නස් එකක්. හරියට හයි වේ හදනව වගේ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    චීනා දූපත් හදන්නෙ පුක කහනවට නෙවෙයි බන්. ඒකට හරියන්න උන් ඒකේ ආදායම ගන්නව අවුරැදු දහයක්. මම දන්න ඇග5ිමන්ට් එකේ හැටියටනම්. එතනින් ඩීල් එක ඉවරයි. ඒක උන්ගෙ බිස්නස් එකක්. හරියට හයි වේ හදනව වගේ.

    ඇයි බන් චීනා ලන්කාවෙ මූදම ගොඩ කරන්නේ. ලොස් ඇන්ජලීස්, මයාමි, එතනින් එහාට පුකෙට්, සින්ගපොර් වගේ ලොකේ තව කොච්චර නම් රටවල්වල ආතල් බීච් තියනවද බන් ගොඩ කරන්න. ඇයි අප්පා මේකම.. කියු?? කියු? සොල්ලුන්ග??
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඇයි බන් චීනා ලන්කාවෙ මූදම ගොඩ කරන්නේ. ලොස් ඇන්ජලීස්, මයාමි, එතනින් එහාට පුකෙට්, සින්ගපොර් වගේ ලොකේ තව කොච්චර නම් රටවල්වල ආතල් බීච් තියනවද බන් ගොඩ කරන්න. ඇයි අප්පා මේකම.. කියු?? කියු? සොල්ලුන්ග??
    ඕනම රටක් උන්ගෙන් ඉල්ලුවොත්, අදාළ රටට එහෙම දෙයක් ගැන උනන්දුවක් තියනවනම් උන් ඇවිල්ල කරල දෙනවා. ඒක හරිම සරල බිස්නස් තියරියක්. අපි උන්ගෙන් එහෙම දෙයක් ඉල්ලුවෙ නැත්නම් උන් බලෙන ඇවිත් කරන්නෙ නැ. එහෙම බලෙන් රටකට රිංගල කරන්නත් බැ.