බැරිනම් දීලා යන්න – මහින්ද
යහපාලනය කියන්නේ මේකද? අපි මේ ආණ්ඩුවට කියනවා බොරුව නවත්වලා දීපු පොරොන්දු ඉටුකරන්න කියලා. එහෙම කරන්න බැරිනම් කරන්න පුළුවන් අයට දීලා යන්න පුළුවන්” යෑයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
හේනේගම දම්සක් විහාරයේ පැවැති ආගමික උත්සවයන්ට සහභාගි වෙමින් ඊයේ (21) ඒ මහතා අදහස් දක්වමින් ප්රකාශ කර සිටියේ
අද වන විට රටේ සංවර්ධනය මුළුමනින්ම ඇනහිටලා,ආර්ථිකය කඩා වැටිලා. තේ, රබර්, වී, මැණික් වලට මිලක් නැහැ. වී රුපියල් පනහට ගන්නවා කිව්වා. අද රු. 28, 30 වී ගන්නේ. දැන් කියනවා සංවර්ධනය කරන්න සල්ලි නැහැලු. අපේ කාලේ නම් සල්ලිත් තිබුණා සංවර්ධනයත් තිබුණා. යහපාලනයේ වෙනස මේකයි. අද මේගොල්ල හිරවෙලා ඉන්නේ. කරගන්න බැරිනම් අපිට දීලා යන්න පුළුවන්. අපි කරලා පෙන්වපු අය. ඉදිරියටත් කරන හැටි අපි දන්නවා.

muta aye denne na ban mokekwath..Panala giyapu maha hora basil lankaawata awamath uda dagena uta huray daapu un inna ratakne meka 