බැරිම තැන හරි ව්‍යාපාරයක් පටන් ගන්න එක හොඳයි.
මේ පොඩියට හදා ගත්ත නයිට් පෙට්ටි කඩේ දාලා තියෙන්නේ කිරිබත්ගොඩ හන්දියෙම.
මේවා අයිති වෙන්නේ street food ගණයට නිසා ලොකු පහසුකම් නෑ වගේම පිරිසිදු කම ගැන වගකීම ගන්න බෑ.
හැබැයි ඔහු ලබා දෙන පාඩම සමාජයට වැදගත්.
බැරිම තැන හරි ව්‍යාපාරයකට අත ගැසීම.
බැරිම තැන හරි බෑ නොකියා යමක් කිරීමට උත්සහ කිරීම.
මේ ඉන්නේ ක්ෂුද්‍ර ව්‍යාපාරිකයෝ. ඔවුන්ගෙන් ලොකු දේවල් බලාපොරොත්තු වෙන්න හොඳ නෑ. අවම මට්ටමෙන් සාර්ථකයි කියන්නත් ඔහු සහ ඔහුගේ පවුල යැපෙන මට්ටමක් මින් ලඟා කර ගත යුතුයි. ඔහුට එසේ කරන්න තව සති කීපයක් මේක ඇරගෙන ඉන්න වෙයි. අපි බලමු " බැරිම තැන " දාපු උත්සාහය ඉස්සරහට අරගෙන යන්න තරම් ඔහු තුල ශක්තියක් තියෙනවා ද කියලා.
ඔහු ඉන්නේ කිරිබත්ගොඩ හන්දියේ ට්‍රැෆික් ලයිට් එක ලඟ.
පැතුම් කර්නර් #පැතූනොමික්ස්