රිසර්ච් ඩිග්රි එකක් කරන්න කවදාවත් නිකන් පුලුවන්ද? වෙනරටක ඉතිං තව කෙනෙක් මහන්සි වෙලා කරන රිසර්ච් එකක් අනිත් අයට නොමිලේ ඉගැන්වීමේ පදනම මොකක්ද? ඔන්න ඔතන තමයි අපේ උන් වරද්දගත්තු තැන. නිදහස් අධ්‍යාපනය එක දුරකට විතිරයි , ඒ එක් සීමාවක් තියනවා කියන එක දන්නෙ නැති උන් ඔක්කොම නිකන් දීපං කියල කෑ ගහනවා.