බැරි කැසිල් පෙන්ෂන් එකටත් කෙලීවිද ?

Akithama

Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    පෙන්ෂන් ගන්න මිනිස්සුන්ගේනුත් 400/= හෝ 600/= කපන්න යනවා කියල නිවුස් එකක් යනවා කට්ටිය අතරේ :growl: :growl: . දන්නා එකෙක් විස්තර මේකේ දාපියවූ. කපන්න එපා නම් 12 ට කලින් ලියුමක් දෙන්න ඕනෙලු. පොඩ්ඩක් හොයල බලපල්ලා...

    අර ඊයේ එකෙක් කිවුව වගේ ආයේ වරෙන්කො ගෙදරට චන්දේ ඉල්ලගෙන කොස්සෙන් ගහන්නේ පරයෝන්ට:angry::angry::angry:
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Agrahara kiyala pensioners lage insurance ekak tiyenawa. Ekata contribution ekak widiyata kapanna hadanne.
    But godak aya oka claim karanne ne man hitane.
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Agrahara kiyala pensioners lage insurance ekak tiyenawa. Ekata contribution ekak widiyata kapanna hadanne.
    But godak aya oka claim karanne ne man hitane.
    දැනටත් තියනවනේ ඒක ... අලුතෙන් දැන් වෙනම කපන්නේ මොනවද
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    Agrahara kiyala pensioners lage insurance ekak tiyenawa. Ekata contribution ekak widiyata kapanna hadanne.
    But godak aya oka claim karanne ne man hitane.
    Agrahara dan job eke inna ayatath ganna puluwan. eke 200, 500 wage podi ganak maseta kapanne. Habai honda ganak gewanawa health insurance ekak widiyata.
    Pita insurance company wage gasaa kana plan nemei thiyenne.
    Ekama awula Agrahara ganna puluwan government servant lata witharai.
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    "podi gank kapala honda health insurance ekak denawa" aye loweth ehema nam wenne na me lankawe
    Ape amma gaththa hospitalization walata deparak da koheda. Aluten kapana 600 ta labena benefits balanna one.
    Kohe hari owa dala tiyenawada?
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,806
    5,816
    113
    ලියුමක් එවලා දැනුවත් කරයි. ඕක සෑහෙන්න වටිනවා. අපේ අම්මාට තාත්තාගේ medical එක තාම හම්බ වෙනවා අවුරුද්දකට 70ගානක්. බෙහෙත් වලට සල්ලි යන්නේම නැහැ වගේ.
     
    • Haha
    Reactions: Kamal1996

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,174
    113
    ලංකාවෙ මිනිස්සු දන්නේ තර්ක කරන්න විතරයි...
     
    • Like
    Reactions: wca